දිවුරුම් දෙන

Rama2017

Active member
  • Aug 25, 2017
    537
    106
    43
    cMmfunu.jpg
    BZusdsg.jpg
     
    Last edited:

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    Rajitha - Health again :lol:

    Ranil ge list eka dekkada ? Uhturata porondu itu karai :dull:
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ජනාධිපතිවරයා ඉදිරියේදී අද දිනයේ ලද නව කැබිනට් ඇමතිවරුන් මෙසේය.

    1. රනිල් වික‍්‍රමසිංහ – ජාතික ප්රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීමේ හා පුනරුත්ථාපන කටයුතු, උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන හා යෞවන කටයුතු
    2. සජිත් පේ‍්‍රමදාස
    3. මංගල සමරවීර – මුදල් හා ජනමාධ්‍ය
    4. රවි කරුණානායක විදුලිබල හා බලශක්ති
    5. ලක්‍ෂමන් කිරිඇල්ල
    6. කබීර් හෂීම්
    7. ජෝන් අමරතුංග – සංචාරක, ක‍්‍රිස්තියානි කටයුතු හා වනජීවී
    8. ගාමිණි ජයවික‍්‍රම පෙරේරා – බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන
    9. රවුෆ් හකීම් – ජල සම්පාදන, නගර සංවර්ධන හා උසස් අධ්‍යාපන
    10. රාජිත සේනාරත්න – සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය
    11. චම්පික රණවක
    12. හරීන් ප්‍රනාන්දු – විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම්, ක්‍රීඩා හා විදේශ රැකියා

    2p7zyz.gif
     
    White Panther

    Active member
  • Jul 19, 2018
    283
    191

    දැං එතකොට වෛද්‍ය සභාව මොකද කියන්නෙ
    ලෙඩ්ඩුන්ට පටි තද කරගන්න වෙයි ද?
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    01. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා – ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු, නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍ය
    02. ජෝන් අමරතුංග මහතා – සංචාරක සංවර්ධන, වනජීවි සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු
    03. ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා – බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය
    04. මංගල සමරවීර මහතා – මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය
    05. ලක්ෂ්මන් කිරිඇල්ල මහතා – රාජ්‍ය ව්‍යාපාර, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන
    06. රවුෆ් හකීම් මහතා – නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය
    07. තිලක් මාරපන මහතා – විදේශ කටයුතු අමාත්‍ය
    08. රාජිත සේනාරත්න මහතා – සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය
    09. රවී කරුණානායක මහතා – විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය
    10. වජිර අබේවර්ධන මහතා – අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය
    11. රිෂාඞ් බදුර්දීන් මහතා – කර්මාන්ත හා වාණිජ්‍ය කටයුතු දිගුකාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම් සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය
    12. පාඨලී චම්පික රණවක මහතා – මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය
    13. නවීන් දිසානායක මහතා – වැවිලි කර්මාන්ත අමාත්‍ය
    14. පී. හැරිසන් මහතා – කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය

    15. කබීර් හෂීම් මහතා – මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත්
    සංවර්ධන අමාත්‍ය
    16. රංජිත් මද්දුමබණ්ඩාර මහතා – රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍ය
    17. ගයන්ත කරුණාතිලක මහතා – ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය
    18. සජිත් ප්‍රේමදාස මහතා – නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය
    19- අර්ජුන රණතුංග මහතා – ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය
    20- පලනි දිගම්බරන් මහතා – කදුරට නව ගම්මාන, යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන .
    21- චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය – කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාප සංවර්ධන අමාත්‍ය
    22- තලතා අතුකෝරල මහත්මිය – අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය
    23- අකිල විරාජ් කාරියවසම් මහතා – අධ්‍යාපන අමාත්‍ය
    24- අබ්දුල් හලීම් මොහොමඞ් හසීම් මහතා- තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය
    25- සාගල රත්නායක මහතා – වරාය හා නාවික කටයුතු සහ දක්ෂීණ සංවර්ධන අමාත්‍ය
    26- හරින් ප්‍රනාන්දු මහතා – විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම්, විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍ය
    27- මනෝ ගනේෂන් මහතා – ජාතික ඒකාබද්ධතා, රාජ්‍ය භාෂා, සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය
    28- දයා ගමගේ මහතා – කම්කරු, වෘත්තීය සමිති සබඳතා සහ සමාජ සවිබල ගැන්වීම්
    අමාත්‍ය
    29- මලික් සමරවික්‍රම මහතා – සංවර්ධන උපාය මාර්ග, ජාත්‍යන්තර වෙළෙඳ සහ විද්‍යා
    තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,217
    113
    Gotland
    01. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා – ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු, නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍ය
    02. ජෝන් අමරතුංග මහතා – සංචාරක සංවර්ධන, වනජීවි සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු
    03. ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා – බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය
    04. මංගල සමරවීර මහතා – මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය
    05. ලක්ෂ්මන් කිරිඇල්ල මහතා – රාජ්‍ය ව්‍යාපාර, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන
    06. රවුෆ් හකීම් මහතා – නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය
    07. තිලක් මාරපන මහතා – විදේශ කටයුතු අමාත්‍ය
    08. රාජිත සේනාරත්න මහතා – සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය :baffled: Fuck you GMOA :cool:
    09. රවී කරුණානායක මහතා – විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය :baffled:
    10. වජිර අබේවර්ධන මහතා – අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය
    11. රිෂාඞ් බදුර්දීන් මහතා – කර්මාන්ත හා වාණිජ්‍ය කටයුතු දිගුකාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම් සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය :baffled:
    12. පාඨලී චම්පික රණවක මහතා – මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය
    13. නවීන් දිසානායක මහතා – වැවිලි කර්මාන්ත අමාත්‍ය
    14. පී. හැරිසන් මහතා – කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය Anuradhapura Ocean :baffled:

    15. කබීර් හෂීම් මහතා – මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත්
    සංවර්ධන අමාත්‍ය
    16. රංජිත් මද්දුමබණ්ඩාර මහතා – රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍ය
    17. ගයන්ත කරුණාතිලක මහතා – ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය
    18. සජිත් ප්‍රේමදාස මහතා – නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය + labour & Security services :lol:
    19- අර්ජුන රණතුංග මහතා – ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය
    20- පලනි දිගම්බරන් මහතා – කදුරට නව ගම්මාන, යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන .
    21- චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය – කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාප සංවර්ධන අමාත්‍ය
    22- තලතා අතුකෝරල මහත්මිය – අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය
    23- අකිල විරාජ් කාරියවසම් මහතා – අධ්‍යාපන අමාත්‍ය
    24- අබ්දුල් හලීම් මොහොමඞ් හසීම් මහතා- තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය
    25- සාගල රත්නායක මහතා – වරාය හා නාවික කටයුතු සහ දක්ෂීණ සංවර්ධන අමාත්‍ය
    26- හරින් ප්‍රනාන්දු මහතා – විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම්, විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍ය + Wifi & Google loon service minister :lol:
    27- මනෝ ගනේෂන් මහතා – ජාතික ඒකාබද්ධතා, රාජ්‍ය භාෂා, සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය :lol:
    28- දයා ගමගේ මහතා – කම්කරු, වෘත්තීය සමිති සබඳතා සහ සමාජ සවිබල ගැන්වීම්
    අමාත්‍ය

    29- මලික් සමරවික්‍රම මහතා – සංවර්ධන උපාය මාර්ග, ජාත්‍යන්තර වෙළෙඳ සහ විද්‍යා
    තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය :baffled::nerd::oo:

    Good decision
    Strange