දිවුලපිටිය

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    දිවුලපිටියේ ජනතාවට හද පිරි ප්‍රණාමය

    10689465_10202168877063079_501822024414655083_n.jpg

    1510855_10202168890303410_6356812373759566300_n.jpg

    1907913_10202168897903600_1601410511785062344_n.jpg

    1688773_10202168899063629_3789576796144845186_n.jpg

    1607004_10202168899343636_2759052221755839735_n.jpg

    :lol::lol::lol::lol::lol::lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :lol: vipakshaya owaa karanakota appudi gahapalala anduwa karanakota
    sadarana chandhayak thiyanne naha kiyalaa berihan dipallaa:lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    :lol: vipakshaya owaa karanakota appudi gahapalala anduwa karanakota
    sadarana chandhayak thiyanne naha kiyalaa berihan dipallaa:lol:

    අයියෝ බන් ඔහෙට වෙලා ඔටු කිරි බිව්වම ඔහොම තමයි. මේකේ කොහෙද කියලා තියෙන්නේ විපක්ෂයක් ගැන? ඒ පැත්තේ මිනිස්සු ආස නැති නිසයි මෙහෙම කරලා තියෙන්නේ. අනික මේවා ගහලා තියෙන්නේ මිනිස්සුන්ගේ බදු සල්ලි වලින් ඒක නිසා ඒ මිනිස්සුන්ට ඕනෙම වෙලාවක මේවගේ දේවල් වලට විරුද්ද වෙන්න පුළුවන්. උඹ කොහෙද යන්නේ මල්ලේ පොල්. :D:D:D
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :lol::lol::lol:
    කැරි සීන් එක.. ගාල්ලෙත් කළු තෙල් ගාලලු මරාගෙ බෝඩ් වල.. ඇත්තද දන්නෙ නෑ හැබැයි.. දිවුලපිටියෙන් ඡන්දෙ අරන් ඉවරයි.. ඉල්ලං කෑම..
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    :lol::lol::lol:
    කැරි සීන් එක.. ගාල්ලෙත් කළු තෙල් ගාලලු මරාගෙ බෝඩ් වල.. ඇත්තද දන්නෙ නෑ හැබැයි.. දිවුලපිටියෙන් ඡන්දෙ අරන් ඉවරයි.. ඉල්ලං කෑම..

    සීන් එක ඇවිත් ගෙදරක් ඉස්සරහා මහා හොරාගේ බෝඩ් එකක් දාන්න ගිහින් ඒ ගෙදර කොල්ලෝ කියලා තියනවා මේක ගලවන් යනවා නැත්තන් රිපෝර්ට් කරනවා කියලා. එකේ පලිය ගන්න දිවුලපිටියේ සභාපති ඇවිත් මුන්ට ගහලා. එකේ මලට තමයි ගමේ මිනිස්සු මේක කරලා තියෙන්නේ. හොඳ වැඩේ. :lol::lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සීන් එක ඇවිත් ගෙදරක් ඉස්සරහා මහා හොරාගේ බෝඩ් එකක් දාන්න ගිහින් ඒ ගෙදර කොල්ලෝ කියලා තියනවා මේක ගලවන් යනවා නැත්තන් රිපෝර්ට් කරනවා කියලා. එකේ පලිය ගන්න දිවුලපිටියේ සභාපති ඇවිත් මුන්ට ගහලා. එකේ මලට තමයි ගමේ මිනිස්සු මේක කරලා තියෙන්නේ. හොඳ වැඩේ. :lol::lol:
    :yes:
    ඔව් මං ඌ කෑගහන සීන් එකේ වීඩියෝ එකයි, ඊට පස්සෙ ඌට ගහපු නිව්ස් එකයි දෙකම දැක්කා.. අද හිරු එකෙත් පෙන්නුවා සිද්ධිය.. ඕවා මහ කැරි වැඩ බං.. මැර බලයෙන් රජ වෙන්න බෑ.. මිනිස්සුන්ගෙ ඡන්ද බලෙන් ගන්නත් බෑ.. මරා හරි විදියට දේශපාලනය කලා නම් ඔච්චර බය වෙන්න උවමනාත් නෑ, ලංකාවෙ හැම අස්සක මුල්ලකම අඩියෙන් අඩිය පෝස්ටර් ගගහා දගලන්න උවමනාත් නෑ.. මේ වගේ සිද්ධි නිසා මරාට තියෙන ඡන්ද ටිකත් නැති වෙනවා.. :yes:
     
    Real MAN

    Active member
  • Jun 12, 2011
    903
    42
    28
    Minuwangoda idala giriulla dakwa..
    ethakota maradagahamula. dunagaha serama board irala..

    A de kale anduwenma wenna puluwan.. beeshanayak athi karanna..
    divlapitiye sabapathige wadak mama hithana vidihata..
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    අයියෝ බන් ඔහෙට වෙලා ඔටු කිරි බිව්වම ඔහොම තමයි. මේකේ කොහෙද කියලා තියෙන්නේ විපක්ෂයක් ගැන? ඒ පැත්තේ මිනිස්සු ආස නැති නිසයි මෙහෙම කරලා තියෙන්නේ. අනික මේවා ගහලා තියෙන්නේ මිනිස්සුන්ගේ බදු සල්ලි වලින් ඒක නිසා ඒ මිනිස්සුන්ට ඕනෙම වෙලාවක මේවගේ දේවල් වලට විරුද්ද වෙන්න පුළුවන්. උඹ කොහෙද යන්නේ මල්ලේ පොල්. :D:D:D

    :rofl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Minuwangoda idala giriulla dakwa..
    ethakota maradagahamula. dunagaha serama board irala..

    A de kale anduwenma wenna puluwan.. beeshanayak athi karanna..
    divlapitiye sabapathige wadak mama hithana vidihata..
    ඔව් ඒවා කියන්නත් බෑ.. හැබැයි ඉතිං මරා කෙලවගෙන ඉවරයි බං.. :rofl:
    පෝස්ටර් ඉරාගත්තා කියලා කරපු වැරදි වැහෙන්නෙ නෑනෙ..
     
    Real MAN

    Active member
  • Jun 12, 2011
    903
    42
    28
    :yes:
    ඔව් මං ඌ කෑගහන සීන් එකේ වීඩියෝ එකයි, ඊට පස්සෙ ඌට ගහපු නිව්ස් එකයි දෙකම දැක්කා.. අද හිරු එකෙත් පෙන්නුවා සිද්ධිය.. ඕවා මහ කැරි වැඩ බං.. මැර බලයෙන් රජ වෙන්න බෑ.. මිනිස්සුන්ගෙ ඡන්ද බලෙන් ගන්නත් බෑ.. මරා හරි විදියට දේශපාලනය කලා නම් ඔච්චර බය වෙන්න උවමනාත් නෑ, ලංකාවෙ හැම අස්සක මුල්ලකම අඩියෙන් අඩිය පෝස්ටර් ගගහා දගලන්න උවමනාත් නෑ.. මේ වගේ සිද්ධි නිසා මරාට තියෙන ඡන්ද ටිකත් නැති වෙනවා.. :yes:

    guti kapu un dennath mama aduranawa.. wade kiyanne ban..
    un guti kawe 2.30ta vithara.. A time ekedima thamai mewa iranna patan aran thiyenne..
    sabapathiya defender set eka 8k vithara aran avith..
    munta gahala iwara wela.. munma thamai irala thiyenne ban man hithana vidihata..
    mokada munta one UNP karayo tika aussala ganna..

    nathuwa UNP ekewath.. JVP wath macho owa iranna yan ne..
    eke podi sure ekak thiyenawa..
     
    Real MAN

    Active member
  • Jun 12, 2011
    903
    42
    28
    ඔව් ඒවා කියන්නත් බෑ.. හැබැයි ඉතිං මරා කෙලවගෙන ඉවරයි බං.. :rofl:
    පෝස්ටර් ඉරාගත්තා කියලා කරපු වැරදි වැහෙන්නෙ නෑනෙ..

    Marata kela wela iwarai.. kathawa attha.. A unath me rate moda mee harak
    chande den kiyalada uba kiyanne..?
    denawa ban. wadak ne owanam katha karala...
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    guti kapu un dennath mama aduranawa.. wade kiyanne ban..
    un guti kawe 2.30ta vithara.. A time ekedima thamai mewa iranna patan aran thiyenne..
    sabapathiya defender set eka 8k vithara aran avith..
    munta gahala iwara wela.. munma thamai irala thiyenne ban man hithana vidihata..
    mokada munta one UNP karayo tika aussala ganna..

    nathuwa UNP ekewath.. JVP wath macho owa iranna yan ne..
    eke podi sure ekak thiyenawa..

    අම්මටසිරි.. එහෙම නම් ඉතිං එකම වෙලාවෙ වගේනේ සිද්ධි දෙකම වෙලා තියෙන්නෙ.. උඹ කියනව වගේ උන්ගෙ වැඩක් වෙන්න ඇති.. දැන් බං ඕකුන් මොන වැඩේ කලත් වැඩක් නැහැ.. ජනතාව මහින්දට පුංචි හරි කැමැත්තක් තිබුණා නම් මේ කරන දේවල් නිසා ඒකත් නැති වෙලා යනවා..

    වැදගත්ම දේ බං මරා ඔය තරම් රට පුරාම අඩියෙන් අඩිය පෝස්ටර් ගහලා මිනිස්සුන්ට ඡන්දෙ දෙන්නයි කියලා පින්දෙන්ඩු වෙන්න උවමනා නැහැ.. මිනිස්සුන්ට දැනෙන්න දෙයක් කරලා තිබුණා නම්.. මොකද අනිවාර්යෙන්ම ඒ මිනිස්සු කළගුණ සලකනවනේ.. පොර දැන් හිඟන්නෙක් ගානට වැටිලා ඉන්නෙ.. ඒ තරම්ම වැටිලා.. රටේ ජනතාවගෙන් ඡන්දය හිඟාකන්න තරම්ම.. පොර කරපු ජඩ වැඩ නිසා පොරගෙ හිතේ බයටයි ඕවා කරන්නෙ.. මොකද බං මිනිහෙක්ට හෘද ශාක්ෂිය කියලා දෙයක් තියෙනවනේ.. කාට බොරු කලත් ඒකට බොරු කරන්න බැහැ..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Marata kela wela iwarai.. kathawa attha.. A unath me rate moda mee harak
    chande den kiyalada uba kiyanne..?
    denawa ban. wadak ne owanam katha karala...
    ඔව් උඹ හරි.. මොන වැරැද්ද කලත් මරාට ඡන්දෙ දෙන මෝඩයො පිරිසක් ඉන්නවා.. උන් ඉතිං කන්න නැතිව බඩගින්නෙ මැරුණත් මරාටම තමා ඡන්දෙ දෙන්නෙ.. මොකද ITN නිව්ස් බැලුවම, මරාගෙ ටෝක් වලට ඒ මිනිස්සුන්ට බඩ පිරෙනවා..

    මරා යුද්ධෙ නැවැත්තුවා.. ඒකට මචං ගරු කරන්න ඕනි.. වෙන කෙනෙක් ඔය තැන හිටියා නම්, විශේෂයෙන් රනිල්.. කවදාවත් ඔය යුද්ධය නවතින්නෙ නැහැ.. එහෙම නම් මේ වෙනකොට උතුර උන් ලියාගෙන ඉවරයි.. ලංකාවෙ සෑහෙන පිරිසකගෙ ජීවිත නැතිවෙලත් ඉවරයි.. ඒ වගේම අපි ගමනක් බිමනක් ගිහිනුත් ඉවරයි.. ඉස්සර වගේ ගෑනි එක බස් එකක, මිනිහා තව බස් එකක, දරු පැටව් ටික තවත් බස් එකක තමා යන්න වෙන්නෙ.. ඒ අතින් මරා කරපු දේ අගයන්න ඕනි..

    හැබැයි මචං එයා රට බේරගත්තා කියලා මරා මේ කරන කැරි වැඩ ඉවසන්න බැහැ.. මරා තව කාලයක් ජනාධිපති උනොත් යුද්ධෙ කාලෙදි වෙච්ච වින්නැහියට වඩා ලොකු වින්නැහියක් රටට කරනවා.. මරාට ලොකු හැකියාවක් තියෙනවා කතාවෙන් මිනිස්සුන්ව මුලා කරන්න.. ඒක හැම කෙනෙක්ටම කරන්න පුළුවන් දෙයක් නෙමේ.. ඒකට මරා සෑහෙන දක්ෂයි.. අන්න ඒ නිසා තමා රටේ ජනතාව තවමත් මරාට ඡන්දෙ දෙන්නෙ..
     
    අන්න ඒක තමයි මචන් .. මගෙත් අදහස. UNP කාරයෙක් විදිහටවත් JVP. කාරයෙක්
    විදිහටවත් UFPA කාරයෙක් විදිහටවත් මේ වෙලාවේ තීරණ ගන්න හොද නැහැ ..
    මේ වෙලාවේ හිතන්න ඕනේ අපේ රටට ආදරයක් තියෙන මනුස්සයෙක් විදිහට..

    මහින්ද රාජපක්ෂ මහත්තයට අපි ගරු කරන්න ඕනේ. එහෙමයි කියල එයා අපේ රටේ යුද්දේ නැති කලාට . මේ රටේ අනාගතය එයට බාර දෙන්න බැහැ. ඒක අපිට හොදට පෙන දෙයක්.

    යුද්දේ දිනපු වෙලාවේ මිනිස්සු ඒ සතුටට චන්දෙ දුන්න. ඒ මේ රටේ වංචාව
    දුෂණය නැති කරන්න. එත් ඒක කරන්න මහින්දට බැ. එයත් වංචා කාරයෙක් උනා.
    මේ රට යුද්දේ තියෙන කාලෙටත් වඩා පාතට වැටුන..
    රටේ උද්දමනය වැඩි උන.. මිනිස්සු පිටරටවල් වල රැකියා හොයාගෙන යන ප්‍රමාණය.
    200% දක්වා ඉහල ගියා.. තවත් දේවල් ගොඩයි.

    ඉතින් මේ පාර මේ රටට අවශ්‍ය වෙන්නේ. වංචාව දුෂණය නැති නායකයෙක්.
    ඒ දේට ගැලපෙන මේ වෙලාවේ. රනිල්. මොකද මිනිහා මචන්. කිසිම දුෂණ වංචාවකට
    සම්බන්ද පුද්ගලයෙක් නෙමේ. හොද මොලයක් . මේ පාර චන්දෙන් මිනිහා අවොත්.
    මේ රට අනිවා බලාගෙන ඉද්දි දියුණු වෙනවා. ඒ වගේම වංචාව දුෂණය අවම වෙනවා.

    ඒක මට වගකීමෙන් කියන්න පුළුවන්.

    එත් මචෝ. අපේ උන්ට මේවා තේරෙන් නැ.. තනිකරම පිස්සු හැදුනු බල්ලෝ වගේ.:angry::angry:
     
    John Snow

    Junior member
  • Nov 7, 2014
    114
    4
    18
    මාගේ මෙ වැයම හුදෙක් රජ සැප පිනිස නොව..... තනිකරම රජ සැප පිනිසයි....