අඩො කවියා හෙන කාලෙකින් දැක්කෙ මහින්දට වොට් කරන්නෙ
එකට කඩෙ යනවා කියලා කියන්නෙ කොහොමද අපි කිසි වාසියක් බලාගෙන වොට් කරනවා නෙමෙ හොදයි කියලා හිතෙන ජනතා ව වෙනුවෙන් නියොජිතයඔ නායකයො පත් කරනවා චන්ද තියෙන හැමොම කාට හරි වොට් කරනවානෙ ඉතින් මට කඩෙ යනවා කියලා කියනවාන්ම් ලංකාවෙ සියලුම චන්ද දායකයො කාට හරි කඩෙ යනවා![]()

මහින්දට චන්දේ දෙන එක උඹේ කැමැත්ත... ඒත් එහෙමයි කියලා මහින්දගේ වැරදී වැහෙන්න කතා කරන්න එපා.. කඩේ යන එකයි... වැරදි දේට විරුද්ධ වෙනවා කියන එකයි දෙකක්...



බයිසිකල් අතින් අරන් එ දඩුවල ගියපු මිනිස්ස්සුන්ට වාහනයක් ගෙදරට අරන් යන්න පුලුවන් විදියට පාලම් හැදිලා & බර ගානක්
අද ඔය දෙවල් වලට මිනිස්සු හිනා උනාට තව අවුරුදු 5ක් විතර යනකොට ඔවාට හොද කියයි
