දිවුලපිටිය

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :lol::lol: අඩො කවියා හෙන කාලෙකින් දැක්කෙ මහින්දට වොට් කරන්නෙ:lol::lol:
    එකට කඩෙ යනවා කියලා කියන්නෙ කොහොමද අපි කිසි වාසියක් බලාගෙන වොට් කරනවා නෙමෙ හොදයි කියලා හිතෙන ජනතා ව වෙනුවෙන් නියොජිතයඔ නායකයො පත් කරනවා චන්ද තියෙන හැමොම කාට හරි වොට් කරනවානෙ ඉතින් මට කඩෙ යනවා කියලා කියනවාන්ම් ලංකාවෙ සියලුම චන්ද දායකයො කාට හරි කඩෙ යනවා:lol::lol:

    :D

    මහින්දට චන්දේ දෙන එක උඹේ කැමැත්ත... ඒත් එහෙමයි කියලා මහින්දගේ වැරදී වැහෙන්න කතා කරන්න එපා.. කඩේ යන එකයි... වැරදි දේට විරුද්ධ වෙනවා කියන එකයි දෙකක්... :)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726

    කුඩු වලට දුශනයට ඇමති වරුන්ගෙ බලු කම් වලට අපි විරුද්දයි :lol::lol: නමුත් චන්දිකාලාගෙ රනිල්ලාගෙ පඹ්යො පත් කරන එකටත් විරුද්දයි හෙතුව චන්දිකා කියන්නෙ අවුරුදු 12 රට කාපු ගැනියක් රනිල් කියන්නෙ කොටින්ට රටෙන් කැල්ල දුන්න මනුස්සයෙක් :(:( මහින්දයා යුද්දෙත් ඉවර කරලා සංවර්දන වැඩසටහන් කියක් කරලා තියෙනවාද? ඔය මං කියපු පබයො හැඩල් කරන නායකයො මොනවාද කරලා තියෙන්නෙ ?:lol: වැඩිය ඔන නැහැ බලපන් ගරා වැටිලා තිබුන ප්‍ර්දේශිය සභා ගොඩ නැගිලි දැන් තියෙනවාද ඔක්කොම වගෙ 95% අලුත් කඩෙ උසාවිය වගෙ මන්දිර කරලා:rofl: බයිසිකල් අතින් අරන් එ දඩුවල ගියපු මිනිස්ස්සුන්ට වාහනයක් ගෙදරට අරන් යන්න පුලුවන් විදියට පාලම් හැදිලා & බර ගානක් :oo: අද ඔය දෙවල් වලට මිනිස්සු හිනා උනාට තව අවුරුදු 5ක් විතර යනකොට ඔවාට හොද කියයි
     
    උඹ ඔය කියන්නේ පිටට පේන්න තියෙන දේනේ මචං... ඔය සංවර්ධනේ කරන්න රට කොච්චර ණය වුනාද.. අනිත් එක ඔය ණය වලින් 2/3 විතර ඔය කියන පාලකයගේ සාක්කුවට ගියේ... අනිත් උනුත් හොරකම් කරා.. ඒත් මේ විදිහට නිර්ලජ්ජිතව හොරකම් කරපු ආණ්ඩුවක් කවදාවත් තිබ්බේ නෑ... පිටින් පේන දේ නෙමෙයි ඇතුල බලපං... රට සංවර්ධනය වෙනවා කියන්නේ බිල්ඩින් හදන එක නෙමෙයි... මිනිස්සුන්ගේ ආදායම වැඩි කරන ක්‍රම හදන එක... කර්මාන්ත නගා හිටුවන එක... රටට සල්ලි ඇදිලා එන්න ක්‍රම හදන එක... එහෙම වුනහම නිකන්ම ඔය පාරවල් ,බිල්ඩින් හැදෙනවා... නැතුව බඩට කන්න නැතිව පාරවල් හදලා වැඩක් නෑ...
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara

    10269420_10202962977189551_8435235016241645396_n.jpg
     
    උබ කියන කරුනු වල ගොඩාක් ඇත්තක් තියෙනවා :D (ඇත්ත )එත් එලවලා බලයට ගෙන්නෙ ඔයිට හපන් කට්ටියක් නම් අපි මෙ මැතිවරණය නෙමෙ වෙනස් වෙන්න ඔන මහ මැතිවරණයෙදි
    හොරු මංකොල්ල කාරයො එලවලා ජෙවිපි හා අනිත් පක්ශ වල හොද මිනිස්සුන්ව බලයට ගෙන්න ඔන මෙ යන ක්‍රමය වෙනස් කරන්නන්ම් නැතිව කාගෙවත් පඹයෙක් බලයට ගෙන එක නෙමෙ
    දැනටම බලපන් හැමදාම වාසියට පැත්ත මාරු කරන උන් හෙත්තු වෙලා තවම වැඩි වාසියක් සිරාට නැති නිසා මරා ලග ඉන්නෙ සිරාට වාසි වගෙ දැනුනනම් මොන ෆයිල් තිබ්බත් පනිනවා:oo:ඉතින් මරා ලගට හා සිරා ලගට හොරු හෙත්තු වෙලා විකල්පය ජෙවිපි ආන්ඩුවක් පිහිටවන එක නැත්නම් බලපැම් කල හැකි අකාරයෙ බලයක් ලබා දෙන එක ජෙවිපි එකට නැතිව මරා හොද නැහැ කියලා චන්දිකාගෙ රනිල්ගෙ අතකොලුවක් බලයට ගෙන එක නෙමෙ:D
     
    ඒ වුනාට මේ මනුස්සයට තව ඉන්න දුන්නොත් රට ඉවරෙටම ඉවරයි... ලංකාවේ අපිට මේ ප්‍රධාන පක්ශ දෙක තමයි තෝරන්න වෙලා තියෙන්නෙ... නමුත් දැන් තියෙන්නේ එන්න ඉන්න මිනිහගේ අවුලක් නෙමෙයි... දැන් ඉන්න මිනිහගේ අවුල... එන එකා රට 100/% ගොඩගනී කියලා කියන්න බෑ... නමුත් මේ අගාදෙට වැටෙන වේගේ ටිකක් හරි අඩු වෙයි.. ඒ වගේම මේ පාර තියෙන්නේ කවදාවත් ඇති නොවුන විදිහේ සන්ධානයක්නේ...
    JVP එකට කරන්න පුලුවන් වුන වෙලේ කරේ නෑ... ඇමති කම් එපා කියලා ශේප් වෙලා හිටියා... ඇමතිකම් අරගෙන ඒ සන්ධානේ බලවේගයක් හැදුවනම් රටට මේ දේ වෙන්නේ නෑ... එයාලා හොඳ කතාවට විතරයි... වැඩ නෑ...
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ගයාන් ලා අද බාලයෝ වගේ හිතනකොට මොලේ නැති මිනිසුසු කොහොම හිතයිද?????
    සිරවටම් දුකයි ඒගැන හිතනකොට. මේ වගේ කෙනෙක් මෙහෙම වැරදි වෙනුවෙන් පෙනී හිටිනකොට
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428

    ජෙවිපෙ එකට බලය ලැබෙන්න ඕන. ඒක ඇත්ත. ඒත් ඒ එක්ක මහින්දව එලවන්න ඕන. අට පාස් බයියොන්ට මහින්දයගෙ ආශ්චර්ය මැජික් එකක් වුනාට ඔලුවක් තියෙන ඕන එකෙක්ට මේකෙ වැරැද්ද පේනව.
     
    ඔව් ජෙවිපි නිසා තම්යි හොරු මංකොල්ල කාරයො ආන්ඩුවට ගන්න උනෙ ඉන්න එකාට ආණ්ඩුව කරන්න හොද මිනිස්සුන්ව අපි පත් නොකර නිසා තමයි මෙ රටට මෙහෙම වෙලා තියෙන්නෙ :(
    මරා මොනතරම් විදෙශ බලපැම් තිබුනත් උතුරෙන් හමුදාව ඉවත් කරෙ නැහැ රටෙ බොම්බ පිපිරෙන්න ඉඩ තිබ්බෙ නැහැ පොලිස් බලතල ඉඩම් බලතල දුන්නෙ නැහැ එන එකා පඹයෙක්නම්
    ඔය මහින්ද කරපු ටික කරයිද චන්දිකා කියන්නෙ ngo පදෙට නටන ගැහැනියක් රනිල් කියන්නෙ සංර්ව ආගමික සංව ජාති හා බටහිර පදෙට නටන එකෙක් ඔය අයගෙන් මොනවාද බලපොරොත්තු වෙන්න පුලුවන් සිරා චම්පිකලාගෙ පදෙට නටනවා නෙමෙනෙ ජෙවිපි පදෙට නටනවා නෙමෙනෙ ඉතින් අපි රට ගැන හිතලා මරාට චන්දෙ දෙනවා අඩු පාඩු අනන්තවත් තියෙනවා කරන්න දෙයක් නැහැ තාමත් ජනතාව අතරින් විකල්පයක් ඇවිල්ල නැහැ විකල්පය ඇවිල්ලා තියෙන්නෙ බටහිර තනප්ති කදවුරු වලින් චන්දිකාලගෙ පටු අරමුනු තුලින්
     
    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    ජෙවිපෙ එකට බලය ලැබෙන්න ඕන. ඒක ඇත්ත. ඒත් ඒ එක්ක මහින්දව එලවන්න ඕන. අට පාස් බයියොන්ට මහින්දයගෙ ආශ්චර්ය මැජික් එකක් වුනාට ඔලුවක් තියෙන ඕන එකෙක්ට මේකෙ වැරැද්ද පේනව.

    katha cut eka oi

    uba otuvava 8 pass baiyek kara neda
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ගයාන් ලා අද බාලයෝ වගේ හිතනකොට මොලේ නැති මිනිසුසු කොහොම හිතයිද?????
    සිරවටම් දුකයි ඒගැන හිතනකොට. මේ වගේ කෙනෙක් මෙහෙම වැරදි වෙනුවෙන් පෙනී හිටිනකොට
    :lol::lol: ඔන්න කිවුවා කතාවක් මෙතන මෙ පොස්ට් එක තම්යි අද බාල
     
    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    ගයාන් ලා අද බාලයෝ වගේ හිතනකොට මොලේ නැති මිනිසුසු කොහොම හිතයිද?????
    සිරවටම් දුකයි ඒගැන හිතනකොට. මේ වගේ කෙනෙක් මෙහෙම වැරදි වෙනුවෙන් පෙනී හිටිනකොට
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ඒ වුනාට මේ මනුස්සයට තව ඉන්න දුන්නොත් රට ඉවරෙටම ඉවරයි... ලංකාවේ අපිට මේ ප්‍රධාන පක්ශ දෙක තමයි තෝරන්න වෙලා තියෙන්නෙ... නමුත් දැන් තියෙන්නේ එන්න ඉන්න මිනිහගේ අවුලක් නෙමෙයි... දැන් ඉන්න මිනිහගේ අවුල... එන එකා රට 100/% ගොඩගනී කියලා කියන්න බෑ... නමුත් මේ අගාදෙට වැටෙන වේගේ ටිකක් හරි අඩු වෙයි.. ඒ වගේම මේ පාර තියෙන්නේ කවදාවත් ඇති නොවුන විදිහේ සන්ධානයක්නේ...
    JVP එකට කරන්න පුලුවන් වුන වෙලේ කරේ නෑ... ඇමති කම් එපා කියලා ශේප් වෙලා හිටියා... ඇමතිකම් අරගෙන ඒ සන්ධානේ බලවේගයක් හැදුවනම් රටට මේ දේ වෙන්නේ නෑ... එයාලා හොඳ කතාවට විතරයි... වැඩ නෑ...
    මේ ඕන එකක් හරි, ඒත් හොරු එක්ක එක ගෙයි කන්න කියන්න එපා:angry:

    ජවිපෙ බලේට කෑදර නැහැ.
    අන්ක එක පක්ෂයෙ ප්‍රතිපත්ති මිසක් වෙන මොනම දෙයක්වත් නෙමෙයි
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මේ ඕන එකක් හරි, ඒත් හොරු එක්ක එක ගෙයි කන්න කියන්න එපා:angry:

    ජවිපෙ බලේට කෑදර නැහැ.
    අන්ක එක පක්ෂයෙ ප්‍රතිපත්ති මිසක් වෙන මොනම දෙයක්වත් නෙමෙයි

    තනිකර බොරුවක් බලයට කැදර නැත්නම් ඔය කවුරුත් දෙශපලනය කරන්නෙ :lol: නමුත් ජෙවිපි එකෙ හොරු නැහැ ඉහල තැන් වල (සමහරවිට) එකෙක් දෙන්නෙක් ඇති තාම කන්න අවස්තවක් නැති නිසා නොකා ඉන්නවා වෙන්න පුලුවන් සමස්තයක් වශයෙන් ගත්තොත් රටට හොදක් කරන්න පුලුවන් පක්ශයක් ජෙවිපි