මාර කටහඬක්.ඕන සින්දුවක් අහන්න පුලුවන්.
කවුරුහරි ගාව ඇසට අසු වන මායිමේ ඇල්බම් එක තියෙනව නම් දාපල්ලකො.
ඇපල් මියුසික් එකේ සින්දු ටිකයි තියෙන්නෙ.
කවුරුහරි ගාව ඇසට අසු වන මායිමේ ඇල්බම් එක තියෙනව නම් දාපල්ලකො.
ඇපල් මියුසික් එකේ සින්දු ටිකයි තියෙන්නෙ.
කපුගේගෙ හොඳම මිත්රයෙක්ලු රජරට සේවයේ ඉන්න කාලෙ හමු වෙච්ච. පස්සෙ හිටියෙ කොට්ටාවේ. දුව නුගේගොඩ අනුලා එකට ගියේ.