දිවුල්ගනේගෙ සින්දු මරු නේද බං?

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මාර කටහඬක්.ඕන සින්දුවක් අහන්න පුලුවන්.
    කවුරුහරි ගාව ඇසට අසු වන මායිමේ ඇල්බම් එක තියෙනව නම් දාපල්ලකො.
    ඇපල් මියුසික් එකේ සින්දු ටිකයි තියෙන්නෙ.
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,102
    19,668
    113
    Miami
    රජරටින් බිහි උන සුපිරි ගායකයෙක් :love: කපුගේගෙ හොඳම මිත්‍රයෙක්ලු රජරට සේවයේ ඉන්න කාලෙ හමු වෙච්ච. පස්සෙ හිටියෙ කොට්ටාවේ. දුව නුගේගොඩ අනුලා එකට ගියේ.
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    මිනිහට live sing කරන්න බෑ කියලා ගොඩක් උන් කියනවා ඇහිලා තියනවා ඇත්තද දන්නෑ 🙄
    මම 2003 දි විතර මිනිහා ආපු මියුසිකල් ෂෝ එකක් බැලුවා. ලයිව් සිගින් පට්ට.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,860
    31,105
    113

    මේ අවුල්නෙ බං sing කරනවා පිච් අවුට්
    නෙ බාගෙට බාගයක් 🙄

    මම 2003 දි විතර මිනිහා ආපු මියුසිකල් ෂෝ එකක් බැලුවා. ලයිව් සිගින් පට්ට.
    සිරාවට 🙄
    ------ Post added on Oct 15, 2022 at 10:12 PM