දිවුල්ගනේගෙ සින්දු මරු නේද බං?

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,784
    9,157
    113
    කිරියෙ හිටිය නේද lossless ඇල්බම් පිටින් දාන බුවෙක් එයා ගාව ඇති. මට මතක නෑ උගෙ නම.
     
    • Love
    Reactions: Sathira529

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    සතර අත පෙති විහිද විකසිත
    මලේ මල් මී මමණයුරු දැක
    ඔබේ ලවනත සැදුන මීවිත
    මත් කලා මතකයි මගේ සිත ♥️
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    මිනිහට live sing කරන්න බෑ කියලා ගොඩක් උන් කියනවා ඇහිලා තියනවා ඇත්තද දන්නෑ 🙄
    ඔව්, මිනිහා හිට් වෙලා තියෙන්නෙ ඒ කාලෙ වන්නියේ තිබ්බ high tech sound engineering වලට පිං සිද්ද වෙන්න. ☺️ ඊට පස්සෙ තමා 1980දි විතර Rajarata Radio station එකට permanent singer කෙනෙක් විදියට hire කරලා තියෙන්නෙ. ❤️
     
    • Love
    Reactions: Sathira529