දිවේ තුවාල වලට බෙහෙතක්

ChamodhK

Well-known member
  • May 22, 2022
    2,068
    2,383
    113
    22
    8e48f4b5ce54a9aaf15257d7a705240d.png
    Recommended
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    දිවේ බේත් ගාලා විතරක් බෑ.

    ගිණියම් කෑම කන්න එපා.

    කඩෙන් මේක අරන් තේ වෙනුවට කිතුල් හෝ උක් හකුරු එක්ක බොම්න.

    Link%20Osupen%2050g



    අඩු වෙනවද කියල මට කියන්න අද හවස
    :love:
     
    • Like
    Reactions: pitiye.appu

    eyes

    Well-known member
  • Jul 25, 2020
    497
    606
    93
    kathurumurunga kola uyala kanna dawas keepayak, ikmanata hoda wenawa
    beheth walin karanne pain eka adu karana eka witharai
     
    • Like
    Reactions: pitiye.appu

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    විටමින් B පෙති ටිකක් අරගෙන රෑට පෙති 3 ක් විතර බොන්න. හෙට උදේ වෙද්දී 50% ක් විතර අඩු වෙලා තියෙයි.
    හෙට උදේ බීල, හෙට රෑ බිව්වම සනීපයි...
    චූටි කහ පාට පෙත්ත බොන්න ඕනේ..