කකුලේ තුවාල සම්බන්ධ දොස්තර කෙනෙක්

nalakanayana

Well-known member
  • Sep 7, 2007
    805
    647
    93
    002909-1080x1080.JPG


    https://smith-nephew.stylelabs.clou...4929acd878202b6229cd?v=8466b3f9&download=true

    අපේ නංගි කාටවත් හොද කරන්න බැරි වුණ තුවාලයක් හොද කෙරුව බං මේක දාල

    මේ බෙහෙත නංගි අහගෙන තියෙන්නෙ ඩොක්ටර් කෙනෙක්ගෙන්

    නංගි දවසක් ඇර දවසක් තුවාලෙ හොදට පිරිසිදු කරල මේ බෙහෙත දැම්ම, තුවාලෙ පිරෙන්න දාන්න ඕනෙ

    තුවාලෙ හොදටම හොද වුණා

    ටිකක් ආබාධිත වගේ මනුස්සයෙක්

    ඒ මනුස්සය නංගිට අදටත් පිංදෙනව ඒ තුවාලෙ හොද කෙරුවට

    නැත්තං ඒ තුවාලෙ හින්දම මනුස්සය මැරෙනව

    බෙහෙත් ජාති තියෙනව. හෙදකමයි ඕනෙ, ඉස්පිරිතාලෙ ඉන්නෙ යක්කුනෙ
    Thanks much !!
     

    AnuradhaRa

    Well-known member
  • දියවැඩියාව ඇති එකයි හොද වෙන්නේ නැත්තේ
    දියවැඩියාව නෑලු මෙයාට
    චෙක් කෙරුවලු

    අනිත බේත් දාල කකුල බිම තියල ඇවිදින්නත් හොද නෑ නේද

    තුවාලෙ තැලෙනව, විෂබීජ යනව

    ඒ කකුල් උස්සගෙන යන්න තියෙන්නෙ. නැත්තං තුවාලෙ හොද වෙනකං ටිකක් පැත්තකට වෙලා ඉන්න තියෙන්නෙ. කකුල තැලෙන්නෙ නැති වෙන්න
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    දියවැඩියාව නෑලු මෙයාට
    චෙක් කෙරුවලු

    අනිත බේත් දාල කකුල බිම තියල ඇවිදින්නත් හොද නෑ නේද

    තුවාලෙ තැලෙනව, විෂබීජ යනව

    ඒ කකුල් උස්සගෙන යන්න තියෙන්නෙ. නැත්තං තුවාලෙ හොද වෙනකං ටිකක් පැත්තකට වෙලා ඉන්න තියෙන්නෙ. කකුල තැලෙන්නෙ නැති වෙන්න


    අපේ මාමාගේ ඔහොම වෙලා කකුලම කැපුවා. පොර අලි පන්ඩිතයා දොස්තරටත් බෙහෙත් ගැන කියලා දෙන්න ගියා ඉතින්.
     
    • Sad
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • අපේ මාමාගේ ඔහොම වෙලා කකුලම කැපුවා. පොර අලි පන්ඩිතයා දොස්තරටත් බෙහෙත් ගැන කියලා දෙන්න ගියා ඉතින්.
    ඔව් බං ඉක්මනට හොද කෙරුවෙ නැත්තං දියවැඩියා ලෙඩ්ඩුන්ගෙ ඇතුලටම කුහරෙ වගේ තුවාලෙ යනව
    සමහර වෙලාවට පිටින් බැලුවම හොද වෙලා, ඇතුලෙ නරක් වෙලා

    ඒ තුවාල සුද්ද කරද්දි ලෙඩ්ඩුන්ට ගාණක්වත් නෑලු බං
    ස්නායු පටක මැරිල දියවැඩියාව නිසා
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔව් බං ඉක්මනට හොද කෙරුවෙ නැත්තං දියවැඩියා ලෙඩ්ඩුන්ගෙ ඇතුලටම කුහරෙ වගේ තුවාලෙ යනව
    සමහර වෙලාවට පිටින් බැලුවම හොද වෙලා, ඇතුලෙ නරක් වෙලා

    ඒ තුවාල සුද්ද කරද්දි ලෙඩ්ඩුන්ට ගාණක්වත් නෑලු බං
    ස්නායු පටක මැරිල දියවැඩියාව නිසා


    එහෙම සින් එකක් තමා උනේ බන්. මුලින්ම ඇගිල්ල කපලා අයින් කරමු කිව්වා ඩොකා මු පකයා වගේ ටොක් දීලා ඩොකාටත් බැනලා සිංහල බෙහෙත් කරා. අන්තිමට තුවාලේ වැඩි වෙලා. ආයෙම ඩොකා ලගට ගියාට පස්සෙ කකුලම කුනු වෙලා
     
    • Sad
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • එහෙම සින් එකක් තමා උනේ බන්. මුලින්ම ඇගිල්ල කපලා අයින් කරමු කිව්වා ඩොකා මු පකයා වගේ ටොක් දීලා ඩොකාටත් බැනලා සිංහල බෙහෙත් කරා. අන්තිමට තුවාලේ වැඩි වෙලා. ආයෙම ඩොකා ලගට ගියාට පස්සෙ කකුලම කුනු වෙලා

    මම නං සිංහල බේත් විස්වාස කරන්නෙම නෑ
     
    • Like
    Reactions: lasankandy

    AnuradhaRa

    Well-known member
  • සමහර ලෙඩ වලට හොදයි සමහර එවට වහා වගේ බන්
    රාජපුර වෙදමහත්තය මාර බේත් බෝතල් ටිකක් විකුණන්නෙ
    අපේ අම්මත් ඕව බොන්න හදල මම බැනල නැවැත්තුව
    ඩොක්ටර් දෙන බේත් ටික බීල ඉන්නෙ නැතුව. ඒ බෙහෙත්වලටනෙ අම්ම මෙච්චර කාලයක් කරදරයක් නැතුව හිටියෙ

    ඩොක්ටර්ව හම්බෙන්න මාස තුනකට සැරයක්වත් යන්න කිව්ව මම
    කිව්වට අහන්නෙ නෑ
    කන්සල්ටන්ට් කෙනෙක්
    ලෙඩෙක්ව බලන්න ගන්නෙ රුපියල් 1000 යි. අම්මලාට අගයක් නෑ
     

    nalakanayana

    Well-known member
  • Sep 7, 2007
    805
    647
    93
    Update : Since our last discussion;

    තාත්තගේ කකුලේ තුවාලය දැන් සම්පූර්ණයෙන් හොඳයි, අපි පෙන්නුවේ ඩොක්ට Thusitha Kahaduwa(MBBS & Palliative care specialist) , ඩොක්ටර් තුවාල සම්බන්ධම specialist කෙනෙක් .කාගේ හරි කකුලේ තුවාල තියෙනවනම් මම recommend කරන්නේ තුසිත කහදූව තමයි .හොඳට කතාබහ කරලා බෙහෙත් කරන දොස්තර කෙනෙක්.
    එළකිරි එකේ හැමෝටම ස්තූතියි. ඒ වෙලාවේ උදව් කලාට.
     

    AnuradhaRa

    Well-known member
  • Update : Since our last discussion;

    තාත්තගේ කකුලේ තුවාලය දැන් සම්පූර්ණයෙන් හොඳයි, අපි පෙන්නුවේ ඩොක්ට Thusitha Kahaduwa(MBBS & Palliative care specialist) , ඩොක්ටර් තුවාල සම්බන්ධම specialist කෙනෙක් .කාගේ හරි කකුලේ තුවාල තියෙනවනම් මම recommend කරන්නේ තුසිත කහදූව තමයි .හොඳට කතාබහ කරලා බෙහෙත් කරන දොස්තර කෙනෙක්.
    එළකිරි එකේ හැමෝටම ස්තූතියි. ඒ වෙලාවේ උදව් කලාට.
    එදා ඔයා ත්‍රෙඩ් එක දැම්මෙ කොච්චර අප්සට් එකේද නේ මචං
    දැං ඉතිං හොදටම හොදයිනෙ (y)
     
    • Like
    Reactions: nalakanayana

    sachinaussie

    Junior member
  • Apr 2, 2014
    67
    21
    8
    I know this thread is a bit old, but I wanted to recommend a doctor in case it helps someone in the future.

    Dr Jagath Mallawa - General Surgeon at Sri Jayewardenepura hospital