මචන්ලා, සයිඩ් හස්ල් එකක් කරන නිසා ෆෝන් දෙකක් තියන් ඉන්න ඕන. වස්ට්සැප් දෙකටම ඕන. එකක් අයිෆෝන් 6.
එත් කාලෙක ඉඳන් ඒකට Whatsapp සපෝර්ට් නෑ. එකට හරියන ගාන අඩුම ෆෝන් එකක් කියපල්ලා මචන්. ස්මර්ට්ෆොන් වෙන්නත් ඕන.( not button phone) එත් ගොඩක් ඇප්ස් රන් කරන්නේ නෑ.