දිව දානවා සල්ලි ගන්නෙ නෑ.

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,195
    11,220
    113
    Forest
    දැන් බලමු මේක අයින් කරන්න කියලා TRCSL එකට කියන්න කොච්චර කල් ගනීද කියලා

    08tIncN.jpeg
    පොහොට්ටුවේ හරකෙක්ගේ නියෝගයක් වගේ. උන් සිරාවටම හිතන් ඉන්නවද දන්නේ නෑ internet කියන එක තියෙන්නේ TRCSL එකේ කියල
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    උබව හිරේ යවන්නේ ලෝකෙටම වැරදි කාරයෙක් කරල කුජිත වෙලා නේ බන්.
    දිව කැපුවට වැඩක් නෑ පස්සේ.
    ඒ වෙලාවේ කරන්න දෙයක් තියෙන්න ඕනේ.
    දිව කපනව කියල නෙවෙයි කීවේ. :lol:
     
    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,041
    113
    panadure private stand eke 😂
    නිකමට හිතපන් එමිල පානදුර town එකට ගිය වෙලාවක ඩග්ලස් අයියගෙ ගෑනි හරි දුව හරි ඌත් එක්ක තියෙන තරහට බොරුවට video කරල කෑගැහුවොත් මොකක් වෙයිද? එමිල උගෙ අර ඩස්ප නිල්පාට ටීෂර්ට් එකයි බොටමයි ඇඳගෙන ගිහිල්ල තිබුනොත් පානදුරේ මිට්ටො ටික උගෙ 🍑 පලල පොලීසිිිියට දක්කකයි.:sorry:
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,550
    5,514
    113
    Colombo
    පට්ට අක්ක කෙනෙක්.ඔහොම කොච්චර නම් දේවල් වෙනවා ඇත්ද පාරේ.ගණිකා වුර්තිය නීතිගත කරන්න ඕන අසහනකාරී පොන්නයන්ට අසහනය පිටකරගන්න. කොහොමද පානදුරේ මිනිස්සු අර අක්කා එක්කෙනාටයි කිව්වෙ අරූව අල්ලගත්තා.
    ඔතන කී දෙනෙක් ඔහොම කියල ඇත්ද බන්...නිර්දෝෂී කවුරුත් නැහැ.

    මොනවා උනත් මේ කෙල්ල මාරයි. මට නම් ඔච්චර දෙයක් කරගන්න බෑ බයේ දුවලා ගියොත් ඇරෙන්න. :(
    බයේ දුවන්න ඒපා...ඒ්ක තමයි කියන්නේ ආත්මාරක්ෂාවට කික් කරානම් හරි..ඒ්කනේ චීනය ජපානය කොරියාව රට වැසියන්ගේ ආරක්ෂාවට ආත්මාරක්ෂක සටන් කලාව අනිවාර්යෙන් උගන්වන්නේ.
    ------ Post added on Jul 10, 2024 at 12:07 AM
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    ඔතන කී දෙනෙක් ඔහොම කියල ඇත්ද බන්...නිර්දෝෂී කවුරුත් නැහැ.
    උබ ගැන නම් මන් හොදට දන්නවා.බස් ජැක් ගහන උන් අල්ලදි හරියට රිදුන ඩයල් එකක්නේ උබ.ඕවා උබලා වගේ අසහනාකාර ඩයල් වලට තේරෙන්නේ තමන්ගෙම කෙනෙක්ට වුනාම.
     
    • Like
    Reactions: DiksonAlex

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,550
    5,514
    113
    Colombo
    උබ ගැන නම් මන් හොදට දන්නවා.බස් ජැක් ගහන උන් අල්ලදි හරියට රිදුන ඩයල් එකක්නේ උබ.ඕවා උබලා වගේ අසහනාකාර ඩයල් වලට තේරෙන්නේ තමන්ගෙම කෙනෙක්ට වුනාම.
    උඹ මම ගැන හොඳට දන්නවද? පව්. උඹ මම ජැක ගහනවා දාකල තියෙද? පලයන් බන්..මට රිදුනද ජැක ගහන ඒවුන් අල්ලද්දි? පව්...කෙහෙද යකෝ මම මේ සිද්ධිය සාධාරණීය කරණය කරල තියෙන්නේ? තොට මෝල්ද්ඝ ට්‍රැක්ද?
     
    • Dislike
    Reactions: J Starlin

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    උඹ මම ගැන හොඳට දන්නවද? පව්. උඹ මම ජැක ගහනවා දාකල තියෙද? පලයන් බන්..මට රිදුනද ජැක ගහන ඒවුන් අල්ලද්දි? පව්...කෙහෙද යකෝ මම මේ සිද්ධිය සාධාරණීය කරණය කරල තියෙන්නේ? තොට මෝල්ද්ඝ ට්‍රැක්ද?
    මට ආයි thread හොය හොය ඉන්න බෑ.උබ තමා ඩයල් එක ස්කෝලේ යන පොඩි කෙල්ලොන්ටත් ජැක් ගහනවා කියපු එක්කෙනා.ඊයා බන් උබලා වගේ උන් නම් හිරිකිතයි.
     
    • Haha
    Reactions: DiksonAlex

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,550
    5,514
    113
    Colombo
    මට ආයි thread හොය හොය ඉන්න බෑ.උබ තමා ඩයල් එක ස්කෝලේ යන පොඩි කෙල්ලොන්ටත් ජැක් ගහනවා කියපු එක්කෙනා.ඊයා බන් උබලා වගේ උන් නම් හිරිකිතයි.
    හා හා‍‍...සිහිය ආවම නූල ආයේ බලපන්...ඒකේ අනිත් පැත්ත කියල ඇත්තේ...පිස්සො කලබල වුනාට දොස්තරල කලබල නැත.
     
    • Dislike
    Reactions: J Starlin

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,385
    49,763
    113
    සේදවත්ත
    කවුරුහරි ගෑනියෙක් ඇවිත් උබට ඔහොම චෝදනාවක් කරල phone එකකින් උබව record කරන ගමන් පාරේ කෑගහල බැන්නොත් උබ මොකද කරන්නේ ?
    එකී රෙකෝඩ් කරන එක පස්සේ පෙන්නල බ්ලක්මෙල් කරන්නත් පුලුවන්.. මෙතන එහෙම නෙවෙයි උනත් එහෙම කරන ගෑනුත් ඉන්න පුලුවන්.
    වටේ ඉන්න පිරිමි ටිකත් ගෑනිගේ පැත්ත ගන්නේ . .
    කට පියන් උනේ නෑ වගේ යන්න ඕනේ . මිනිස්සු ලංවෙලා සීන් එක යන්න ගත්තම 119 ගහලා පොලිසියට කියන්න ඕනේ පිස්සු ගෑනියෙක් පාරේ චෝදනා කරනවා කිසිම සාක්ශියක් නෑ කියලා
     
    • Like
    Reactions: ruchira55

    lilman

    Well-known member
  • May 10, 2009
    41,005
    54,633
    113
    Colombo
    @2osama අඩෝ මම කිව්ව නේද උඹට ? දැන් කාලෙ හැදෙන කෙල්ලො ජීන් අක්ක වගේ නෑ බන් :(
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,785
    113
    කවුරුහරි ගෑනියෙක් ඇවිත් උබට ඔහොම චෝදනාවක් කරල phone එකකින් උබව record කරන ගමන් පාරේ කෑගහල බැන්නොත් උබ මොකද කරන්නේ ?
    එකී රෙකෝඩ් කරන එක පස්සේ පෙන්නල බ්ලක්මෙල් කරන්නත් පුලුවන්.. මෙතන එහෙම නෙවෙයි උනත් එහෙම කරන ගෑනුත් ඉන්න පුලුවන්.
    වටේ ඉන්න පිරිමි ටිකත් ගෑනිගේ පැත්ත ගන්නේ . .
    මටත් මේ ප්‍රශ්නෙ ඔළුවට ආවා. සාක්ෂි නැති නිසා නීතියෙන් බේරුනත්, තමන් කොච්චර හරි උනත් වැඩක් නෑ, සමාජය පිලිගන්නෙ ගෑනියෙකුගෙ පැත්ත.
     
    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,176
    6,687
    113
    කොහෙ හරි කනත්තක
    නිකමට හිතපන් එමිල පානදුර town එකට ගිය වෙලාවක ඩග්ලස් අයියගෙ ගෑනි හරි දුව හරි ඌත් එක්ක තියෙන තරහට බොරුවට video කරල කෑගැහුවොත් මොකක් වෙයිද? එමිල උගෙ අර ඩස්ප නිල්පාට ටීෂර්ට් එකයි බොටමයි ඇඳගෙන ගිහිල්ල තිබුනොත් පානදුරේ මිට්ටො ටික උගෙ 🍑 පලල පොලීසිිිියට දක්කකයි.:sorry:
    Mawila penuna deiyo pal wena hati😆. Gahaddi kaagahai ai ponnayo aiii kiyala😅
     
    • Haha
    Reactions: Nidarshana_k

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,102
    34,652
    113
    මුගෙ පස්සෙන් පන්නන ගෑනිට නම් අසනීපයක් තියෙනවා වගේ පේන්නේ
     
    • Like
    Reactions: PollokSilva

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    මු කියල තියෙන්නෙ දබ දිව යවනවා සල්ලි ගන්නෙ නේ කියලා., ඩෙමල නිසා පොඩ්ඩක් ඩූම් වෙලා. පව්
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,514
    25,825
    113
    ජැක් ගහලා, බස් එකෙන් බහින්න ලං වුනාම ඉලාස්ටික් පටිය ඇදලා අත්හැරලා ආවහම දඬුවම මොකද්ද?