දිස්ත්‍රික්ක 25 න් කීයකට ගිහින් තියෙනවාද ?

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    වාහනේක යනකොට පහු කරන් ගිය දිස්ත්‍රික්ක ගානත් එක්ක 11.. අඩුම දවසක් ඉදලා තියෙනවා 8ක...

    අම්පාර, පුත්තලම, මාතර, මොනරාගල - නෑයෝ
    අනුරාධපුර, පොලොන්නරුව - වන්දනා ගමන්
    කොළඹ - උපන් දිස්ත්‍රික්කේ 😛
    රත්නපුර - සිරිපාදේ ගිහිල්ල..
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,625
    86,989
    113
    ආශ්චර්යමත් රටක
    Anuradhapura border eken ehata gihin na. Sampoorna North province ekatama. Gihin tiyenne 20yi ethakota
    :(
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    Anuradapure giyapu Neti unuth innawada ban 🫣

    Ai Anuradhapura mokakda wisheshathwaya??

    අනුරාධපුර, පොලොන්නරුව, හම්බන්තොට ගිහින් නැද්ද.... පුදුමයි මචන් :unsure:

    Othana 3k wage mata sure naha machan..

    Hambanttoa, rathnapura, mathale..

    Oya thunata samahara wita gihin athi mathaka na sirawata :rofl:

    Wadiya awidinna yanne na mama..danuth me work from home thamai :rofl: travel scene eka mata set naha..

    Anika upanneth colombo nisa mata travelling or trip ekak arunama yanna wena hethuwakuth naha ithin across the districts:)
    ------ Post added on May 16, 2023 at 2:13 AM
     
    • Love
    • Like
    Reactions: Mr.Curious and NRTG

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,785
    5,768
    113
    24 න් 23 කට ගිහින් තියනවා අඩුම ගානේ වාහනේක වත්. මන්නාරම් ගිහින්ම නැහැ
     
    • Like
    Reactions: NRTG