දිස්ත්‍රික්ක 25 න් කීයකට ගිහින් තියෙනවාද ?

Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    25ම ගිහින් තියෙනව. මට ශුවර් නැත්තෙ වවුනියාවෙ නයිටක් ගතකලාද කියල තමයි. අනික් එව්වගෙ නම් අඩුම එක නයිටක් හරි ඉඳල තියෙනව මලගෙදරක හරි ගිහින්. යාපනෙත් 25+ පාරක් වගේ ගිහින් 10-12 වතාවක් ඉඳල තියෙනව.
     
    • Like
    Reactions: NRTG and Mr.Curious

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,145
    27,814
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මන්නරමෙයි. අන්පාරෙයි ගිහින් නෑ මම හිතන්නේ.
    සුනාමි සහන අරන් ගෙවල් ගාව අය ගියා අන්පාරේ.
    අම්ම යන්න දුන්නේ නෑ මට
     
    • Like
    Reactions: NRTG and Mr.Curious

    mithila salinda

    Junior member
  • Nov 21, 2008
    13
    35
    13