Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දි සුද්දා I met in ආරුගම්බේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දි සුද්දා I met in ආරුගම්බේ

මේක දැන් ගොඩ කාලෙකට කලින් උන දෙයක්. පරන පොටෝ වගයක් බලනකොට තමයි මතක් උනේ.

අපේ ගෙදර කට්ටියට එක්ක අම්පාර පැත්තේ trip එකක් ගිය වෙලාවක ආරුගම්බේ වෙරලටත් ගියා. සුද්දෝ තමයි ලංකාවෙ අයටත් වඩා හිටියේ මොකද ආරුගම්බේ ලංකාවේ surfing කරන්න තියන හොදම surf break එක තියන නිසා. අපි නම් ගියේ surf කරන්න නෙමේ බලල එන්න.

හැමතැනම සුද්දෝ surfing board අරන් යනව. අපි එතන වෙරලේ ටිකක් වෙලා ඉදන් හිටිය.

එතකොට මට ආසාවක් එකක් ආව එතනම එහාපැත්තේ තියන surfing board එකත් එක්ක photo එකක් ගන්න. නිකන් surf කරල ඇවිල්ල වෙරලේ මහන්සි අරිනව වගේ.  ලොල්. මම ඉදන් හිටපු විදිහට ඒක කොහොමත් පිටිපස්සෙන් පේන නිසා තාත්තට කිවුව පොටෝ එකක් ගන්න කියල. ඒක එච්චර ලොකු දෙයක් වගේ පෙනුනේ නෑ කොහොමත්. ඒත් අපිත් එක්ක ආපු අනිත් කට්ටියත් කියන්න ගත්ත කෝ තව ලගට යන්නලු අරවයි මේවයි. ඒක නිකන් එතන ඇඩ් එකක් උනා.

මෙන්න යකෝ එතකොටම මට තේරෙනව දඩෝරි සුද්දෙක් මගේ පිටිපස්සෙන් දුවගෙන මම ඉන්න දිහාවට එනව. මූ ආව වේගෙන් එතන තිබ්බ surfing board එක ගත්ත. මම හිතුව මූ හිතුවවත්ද කියල අපි මුගේ බෑග් උස්සන්න යනව කියල. ඒත් මම හිටියේ ඒවට ගොඩක් ඉස්සරහින්.මම බයෙන් වගේ පිටිපස්ස බැලුවෙත්.

පොරගේ ඇගේ එල්ලිලා සුද්දියෝ දෙන්නෙකුත් ආව swimsuit ඇදන්. මූ surfing board එකත් අරන් මගේ ගාවට ඇවිත් නතර උනා, මම එතන ඉදගෙන.  හිතාගනිල්ලකෝ

පොර මට අත දීල මාව නැගිට්ටුව. මගේ ඔලුවේ දැන් තියෙන්නේ english movie එකක් මූ දෙනව මට බෙල්ල කැඩිල යන්න.

but මූ මාව නැගිට්ටවල අර surfing board එක මගේ අතට දුන්න "ටේක් ටේක්" කියල.  එතන පිටිපස්සේ තිබ්බ බෑග් අනන් මනම් අයින් කරල හොදට background එක හදල පොටෝ එකක් ගන්න දුන්න කියහන්කෝ. මට විලි ලැජ්ජයි යකෝ එතන මුලු බීච් එකම උන් බලන් ඉන්නව ඒ සීන් එක.  පස්සේ මම කරේ ඌටත් එන්න කියල ඌ එක්කම පොටෝ ගත්ත. කොටින්ම පොර එක්ක ආපු සුද්දියෝ දෙන්නත් පොටෝ වලට ආව.

පස්සේ අපි එක්ක ගොඩක් කතා කර කර හිටිය. ෆ්රෙන්ච් ඩයල් එකක්. හොදම සීන් එක මම ගෙදර ඇවිල්ල අපේ උන්ට පෙන්නුවේ මම Tony Greig එක්ක පොටෝ එක්කට හිටිය කියල. (බලපන්කෝ ඒ වගේ නෙමේද කියල )

ඒ ජෙනුවින් සුද්ද්දට hats off කියන්නත් එක්ක සහ උබලටත් බලාගන්න ඔන්න දැම්ම.

උබලටත් මේ වගේ සිද්දි වෙලා තියනව නම් දාමු

[QUOTE="sudeewa, post: 16832005, member: 80677"] [b]දි සුද්දා I met in ආරුගම්බේ[/b] [SIZE="4"][COLOR="RoyalBlue"]මේක දැන් ගොඩ කාලෙකට කලින් උන දෙයක්. පරන පොටෝ වගයක් බලනකොට තමයි මතක් උනේ. අපේ ගෙදර කට්ටියට එක්ක අම්පාර පැත්තේ trip එකක් ගිය වෙලාවක ආරුගම්බේ වෙරලටත් ගියා. සුද්දෝ තමයි ලංකාවෙ අයටත් වඩා හිටියේ මොකද ආරුගම්බේ ලංකාවේ surfing කරන්න තියන හොදම surf break එක තියන නිසා. අපි නම් ගියේ surf කරන්න නෙමේ බලල එන්න. ;) හැමතැනම සුද්දෝ surfing board අරන් යනව. අපි එතන වෙරලේ ටිකක් වෙලා ඉදන් හිටිය. එතකොට මට ආසාවක් එකක් ආව එතනම එහාපැත්තේ තියන surfing board එකත් එක්ක photo එකක් ගන්න. නිකන් surf කරල ඇවිල්ල වෙරලේ මහන්සි අරිනව වගේ. :lol: ලොල්. මම ඉදන් හිටපු විදිහට ඒක කොහොමත් පිටිපස්සෙන් පේන නිසා තාත්තට කිවුව පොටෝ එකක් ගන්න කියල. ඒක එච්චර ලොකු දෙයක් වගේ පෙනුනේ නෑ කොහොමත්. ඒත් අපිත් එක්ක ආපු අනිත් කට්ටියත් කියන්න ගත්ත කෝ තව ලගට යන්නලු අරවයි මේවයි. ඒක නිකන් එතන ඇඩ් එකක් උනා. :(:( :growl::growl: මෙන්න යකෝ එතකොටම මට තේරෙනව දඩෝරි සුද්දෙක් මගේ පිටිපස්සෙන් දුවගෙන මම ඉන්න දිහාවට එනව. මූ ආව වේගෙන් එතන තිබ්බ surfing board එක ගත්ත. මම හිතුව මූ හිතුවවත්ද කියල අපි මුගේ බෑග් උස්සන්න යනව කියල. ඒත් මම හිටියේ ඒවට ගොඩක් ඉස්සරහින්.මම බයෙන් වගේ පිටිපස්ස බැලුවෙත්. :shocked::sorry::sorry: පොරගේ ඇගේ එල්ලිලා සුද්දියෝ දෙන්නෙකුත් ආව swimsuit ඇදන්. මූ surfing board එකත් අරන් මගේ ගාවට ඇවිත් නතර උනා, මම එතන ඉදගෙන. :sorry::sorry: හිතාගනිල්ලකෝ :lol::lol: පොර මට අත දීල මාව නැගිට්ටුව. මගේ ඔලුවේ දැන් තියෙන්නේ english movie එකක් මූ දෙනව මට බෙල්ල කැඩිල යන්න. :lol::lol: but මූ මාව නැගිට්ටවල අර surfing board එක මගේ අතට දුන්න "ටේක් ටේක්" කියල. :lol::lol: එතන පිටිපස්සේ තිබ්බ බෑග් අනන් මනම් අයින් කරල හොදට background එක හදල පොටෝ එකක් ගන්න දුන්න කියහන්කෝ. මට විලි ලැජ්ජයි යකෝ එතන මුලු බීච් එකම උන් බලන් ඉන්නව ඒ සීන් එක. :(:( පස්සේ මම කරේ ඌටත් එන්න කියල ඌ එක්කම පොටෝ ගත්ත. කොටින්ම පොර එක්ක ආපු සුද්දියෝ දෙන්නත් පොටෝ වලට ආව. :D ;) පස්සේ අපි එක්ක ගොඩක් කතා කර කර හිටිය. ෆ්රෙන්ච් ඩයල් එකක්. හොදම සීන් එක මම ගෙදර ඇවිල්ල අපේ උන්ට පෙන්නුවේ මම Tony Greig එක්ක පොටෝ එක්කට හිටිය කියල. (බලපන්කෝ ඒ වගේ නෙමේද කියල ) :lol::lol::lol: [IMG]http://i60.tinypic.com/2lblshw.jpg[/IMG] ඒ ජෙනුවින් සුද්ද්දට hats off කියන්නත් එක්ක සහ උබලටත් බලාගන්න ඔන්න දැම්ම. ;) උබලටත් මේ වගේ සිද්දි වෙලා තියනව නම් දාමු :D[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom