ඇයි ඥානක්කා ?දිය ගොඩ කුමාර, Born again, sahran කල්ලිය ඇතුලු anith කණ්ඩායම්,yohowa ge කට්ටිය, පැණි ධම්මික, චන්ද්‍රසිරි බණ්ඩාරල ඔක්කොම එක වල්ලෙ පොල්.![]()

දිය ගොඩ කුමාර, Born again, sahran කල්ලිය ඇතුලු anith කණ්ඩායම්,yohowa ge කට්ටිය, පැණි ධම්මික, චන්ද්‍රසිරි බණ්ඩාරල ඔක්කොම එක වල්ලෙ පොල්.![]()
දීගොඩ කුමාර වෙනස් ළමයි.. ඌට පුලුවන්ලු වුෂන කෝෂ, වකුගඩු මවන්න... හහ් හහ් හා..ඇයි ඥානක්කා ?![]()
ඇට කුමාර !දීගොඩ කුමාර වෙනස් ළමයි.. ඌට පුලුවන්ලු වුෂන කෝෂ, වකුගඩු මවන්න... හහ් හහ් හා..
වකුගඩු මවපු එක තමයි ආතල්මදීගොඩ කුමාර වෙනස් ළමයි.. ඌට පුලුවන්ලු වුෂන කෝෂ, වකුගඩු මවන්න... හහ් හහ් හා..
මට නම් වුෂණ මවපු එක. මෙහෙම අතගාලා මෑව්වා කිව්වම. ෂිහ්.. මොන තරම් වටින සම්පතක්ද මේ කෑලයට යට වෙන්නේ දෙයියනේ... මූ දෙතුන් පාරක් අත ගෑවානම් අරූට තෑඹිලි වල්ලක් සයිස් ඈට වල්ලක් හදා ගන්න තිබ්බා..වකුගඩු මවපු එක තමයි ආතල්ම![]()
දීගොඩ කුමාර වෙනස් ළමයි.. ඌට පුලුවන්ලු වුෂන කෝෂ, වකුගඩු මවන්න... හහ් හහ් හා..
අනාගතයේ එන්න තියන වෙදකමක් තමයි දීගොඩ කුමාර කරන්නේ..ඒකයි මේ රටේ ඉන්න ගොන්නුන්ට මේවා මැජික් වෙලා තියෙන්නේ.එතුමා තාවකාලිකව හරි ලෙඩ්ඩු හොදකරපු කෙනෙක්.ඒකයි හොදම සාක්ෂිය....
