දීගොඩ කුමාර

aneasarayana

Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මම දන්නේ නෑ මේ මනුස්සයා ඇත්තක් කරනවද බොරුවක් කරනවද කියලා. දන්න අයගෙන් ඇහුවේ ඒකයි. දියේ ගිලෙන්න යන මිනිහා පිදුරු ගහෙත් එල්ලෙන්න බලනවනේ. ඕන කෙනෙක්ට දාර්ශණික උපදෙස් දෙන්න පුළුවන් ප්‍රශ්ණය තමුන්ගේ නොවන තාක්කල්. අදහසක් දාපු හැමෝටම පිං සිද්ද වෙනවා.
     
    manurasavan

    Active member
  • Oct 25, 2008
    786
    34
    28

    ow ban loku talk denna puluwan namuth api uthsaha karanne mona kramayakin hari karmaya nawatthanna.
     
    manurasavan

    Active member
  • Oct 25, 2008
    786
    34
    28
    තාත්තට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා.. පුළුවන් තරම් හිත සන්සුන් ව තියාගන්න කියන්න. අර ඉස්සෙල්ල දාල තියෙන ඩොක්ටර් ගාවට ගිහිල්ල හරි සනීප කරගන්න

    cancer kiyana ledeta uda dala thiyena vidihata hoda karanna puluwan machan muladi adura gatthoth namuth pathirunahama mona jagathekutawath bera ganna baha. ekai api wena wena bala wega hoyan yanne. eka threnna cancer haduna kenek lagama inna one ban.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,023
    3,846
    113
    හොඳ වෛද්‍යවරයෙකුට පෙන්නන්න. මහරගම පිළිකා රෝහලට යන්න. එක එක මිත්‍යාදෘෂ්ටික මිනිස්සුන්ට අහු වෙලා අමාරුවේ වැටෙන්න එපා. :yes::yes::yes:
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    හොඳ වෛද්‍යවරයෙකුට පෙන්නන්න. මහරගම පිළිකා රෝහලට යන්න. එක එක මිත්‍යාදෘෂ්ටික මිනිස්සුන්ට අහු වෙලා අමාරුවේ වැටෙන්න එපා. :yes::yes::yes:

    පිළිකාවක් සම්බන්ද දෙයක් නෙමේ
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,023
    3,846
    113
    පිළිකාවක් සම්බන්ද දෙයක් නෙමේ
    නිකං මෝඩ මිනිස්සු අල්ලගෙන කරන මාකටිං වලට අහුවෙන්න එපා. ඔය වගේ ඒවාට අහු උනොත් ආයේ ගැලවීමක් නෑ. ඕකෙන්ම තමයි නැති වෙන්නේ. පිනක් දහමක් කරගනිං පන්සලට ගිහින්. ප්‍රශ්නයක් නම් හාමුදුරුවෝ එක්ක කතා කරපන්. ඔය වගේ මිත්‍යා දෘෂ්ටික දේවල් පස්සේ ගිහින් අන්තිමේ පිස්සෝ වගේ තියන දේත් නැති කරගන්න එපා.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,522
    22,188
    113
    Gotland
    කව්ද බං ඒ හුට්ටිගේ පුතා අර මොකක්ද හුට්ටක් කරලා පොඩි එකෙක් මරපු කැරියා නේද
     
    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    Umbala paw katha kiyanna epa. Me video eka balapan. Oya Sunil Madawa kiyanne communist / jvp minihek. Meemana Premathilaka ge putha. Kawadawath salli walata ganna puluwan kenek newei.

    Thatha ta ikman suwa prarthana karanawa!
     
    Last edited:

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    නිකං මෝඩ මිනිස්සු අල්ලගෙන කරන මාකටිං වලට අහුවෙන්න එපා. ඔය වගේ ඒවාට අහු උනොත් ආයේ ගැලවීමක් නෑ. ඕකෙන්ම තමයි නැති වෙන්නේ. පිනක් දහමක් කරගනිං පන්සලට ගිහින්. ප්‍රශ්නයක් නම් හාමුදුරුවෝ එක්ක කතා කරපන්. ඔය වගේ මිත්‍යා දෘෂ්ටික දේවල් පස්සේ ගිහින් අන්තිමේ පිස්සෝ වගේ තියන දේත් නැති කරගන්න එපා.

    මේකේ පස්සෙන් යන්නේ නෑ හැබැයි ගිහිල්ලා බලනවා යම්කිසි ඇත්තක් තියෙනවද කියලා.කොහොමත් තාත්තා පිං දහම් කරන කෙනෙක්.
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    හොද තැනක් බලලා කොඩිවිනයක් කරගනින්. ඊටවඩා හොදයි
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    Umbala paw katha kiyanna epa. Me video eka balapan. Oya Sunil Madawa kiyanne communist / jvp minihek. Meemana Premathilaka ge putha. Kawadawath salli walata ganna puluwan kenek newei.

    Thatha ta ikman suwa prarthana karanawa!

    බොහොම ස්තුතියි සහෝ
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අපේ නැන්දගේ යාලුවෙක් ටිකක් වයස ආතරයිටිස් තියෙන ගෑනු කෙනෙක් ඇවිදගන්න බැහැ රෝද පුටුවේ ඔතෙන්ට ගිහින් තියෙන්නේ
    ගියාම දීගොඩ කුමාර කකුල අල්ලලා මොකක්හරි ගාථාවක් වගේ එකක් කියලා දැන් නැගිටින්න කිව්වලු.

    මෙන්න බොලේ මේ ගෑනි එකපාරටම නැගිටලා..
    ඊටපස්සේ චෛත්‍ය වටෙද කොහෙද දුවන්න කිව්වලු
    දුවලා නම් නෑ හැබැයි හොදට ඇවිදින්න පුළුවන් උනාලු
    එක දවසින්ම

    අනේ මන්දා කොහොම කලාද කියලා :dull:
     
    strada

    Well-known member
  • Sep 28, 2018
    379
    376
    63

    boruuuu
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    ඇත්ත බන්

    ඒ මිනිස්සු ඉතින් ඔය හාස්කම් අනන් මනං විශ්වාස කරනවා.
    හැබැයි කොහොමහරි වැඩේ කෙරිලානේ
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මගේ නම් මතය බටහිට විද්‍යාවෙන් නිටටාවටම සනීප කරන්න බෑ කියනවනම් විතරක් දීගොඩ කුමාර ගාවට එක්ක ගිහින් ට්‍රයි එකක් දෙන්න.
    හැබැයි දොස්තරලා බෙහෙත් කරන අතරතුරයි දීගොඩ ලගට එක්ක යන්න ඕනේ.
    දොස්තරලාගේ බෙහෙත් අතාරින්න එපා සහ ලෙඩාට අහිතකර වෙන කිසිම දෙයක් කරන්න එපා ඔය අව්වේ ඉන්නවා වගේ වැඩ
    ලෙඩා අසාධ්‍ය මට්ටමේ ඉන්නවනම් කීයටවත් දීගොඩ ලගට එක්ක යන්න එපා

    කොහොමහරි ලෙඩාව හොදකරගන්න නේ ඕනේ
     
    Last edited:

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,023
    3,846
    113
    මේකේ පස්සෙන් යන්නේ නෑ හැබැයි ගිහිල්ලා බලනවා යම්කිසි ඇත්තක් තියෙනවද කියලා.කොහොමත් තාත්තා පිං දහම් කරන කෙනෙක්.
    ඕවට අහු වෙන හැම මිනිහම ඉස්සෙල්ලම යන්නේ ඔන්න ඔහොම කියාගෙන තමයි.
    උඹට කරන්න පුළුවන් ලොකුම දේ තමයි මිත්‍යාවට නොදමා එක්ක පලයන් පන්සලක් පැත්තේ. වයසක මනුස්සයෙක් අන්තිම කාලේදී මිත්‍යා දෘෂ්ටියට යොමු කරන්න එපා. අපි බෞද්ධයෝ වෙච්ච එකෙනුත් පලක් නැති වෙනවා එහෙම කරද්දී.
     
    BraveSoul

    Active member
  • Oct 5, 2012
    577
    211
    43
    EveryWhere
    ඕකා කලින් ළමා කතා ලිව්වෙ :dull:
    ඒකෙන් ගොඩ යන්න බැරි නිසා දැං ලෙඩ සනිප කරන්නපටන් අරන්
    මේ වේසාවගෙ ඒවට යන්න එපා :angry:
    අමුම අමු මල් පොන්නයෙක්
    උගෙ වැඩසටහන්වල සල්ලි දිලා තැන් තැන් වල මිනිස්සු දම්මල ඉන්නෙ
    ඒ පරයො තමයි හොද උනා වගේ රගපාන්නෙ උගෙ අත ඔලුවෙ තිබ්බම
    අහිංසක ලෙඩ්ඩුන්ව අන්දලා මිනිහා ගොඩ යනව
    අතරින් පතර නම්මගන්න පුලුවන් මිනිස්සුන්ටත් ගේම දෙනව
    වැඩසටහන පටන්න ගන්න කලින් ලෙඩ්ඩුවගේ ඉන්න උන් මිනිස්සු අතරට බැහැලා විස්තර ගන්නව
    මේ වේසා ඒ අහිංසකයොන්ගෙන් කිහිප දෙනෙක් තෝරගන්නව
    මුගෙන් සනිප උන කෙනෙක් නැහැ

    හොදට බලපන් බුදුන් විකුණගෙන මේ පොන්න වේසා නටන නැටිල්ලට
    ඕකට ඇට දෙකත් නැතුව යන්න වෙන්නෙ
    මේ වගේ පක හුත්තලාව ෆෝම් කරන්න එපා :angry: