දීගොඩ කුමාර

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,829
    1
    60,647
    113
    Mother Earth
    දියගොඩ කුමාර ගාවට ගියාම මේ සින්දුව කියන්න ඕන හැම ලෙඩාම. පාඩම් කරන් එන්නත් දෙනවා
    .:yes:

    දියගොඩ සැම තැන කිරි ඉතිරේ..
    ගස් වැල් කිරි මුහුදේ කිමිදේ..
    මද මුදු සුළඟින් අප නැලැවෙන්නේ බැබැළෙන සඳපානේ...:cool:
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    ඕවට අහු වෙන හැම මිනිහම ඉස්සෙල්ලම යන්නේ ඔන්න ඔහොම කියාගෙන තමයි.
    උඹට කරන්න පුළුවන් ලොකුම දේ තමයි මිත්‍යාවට නොදමා එක්ක පලයන් පන්සලක් පැත්තේ. වයසක මනුස්සයෙක් අන්තිම කාලේදී මිත්‍යා දෘෂ්ටියට යොමු කරන්න එපා. අපි බෞද්ධයෝ වෙච්ච එකෙනුත් පලක් නැති වෙනවා එහෙම කරද්දී.

    අපි ඕවා පස්සේ යන මිනිස්සු නෙමේ මචන්. ඉඩමක් ගන්න ගිහිල්ලා සල්ලි නැති උනාමත් මිනිස්සු කිව්වා දේවාල වල ගිහිල්ලා අරක කරන්න මේක කරන්න කියලා. අපි ඕවාගේ ගියේ නෑ. අනික තාත්තව අව්වේ හිටගෙන ඕවගේ තියන්නත් බෑ. නමුත් සමහර අය කියනවා මෙතන යම්කිසි ඇත්තක් තියෙනවා කියලා. ඒකයි ගිහිල්ලා බලන්න බැලුවේ. කොහොමත් පන්සල් යනවා භාවනා කරනවා. මේ කෙනාගේ වැඩ සටහනකට ගිහිල්ලා වැඩක් නෑ. පවුද්ගලිකව හම්බ වෙන විදියක් තමා අහන්නේ. බොරුවක් කරනවානම් මම අනිවා අලුත් නූලක් දානවා විස්තරේ කියලා.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,325
    12,590
    113
    Piliyandala
    අපේ නැන්දගේ යාලුවෙක් ටිකක් වයස ආතරයිටිස් තියෙන ගෑනු කෙනෙක් ඇවිදගන්න බැහැ රෝද පුටුවේ ඔතෙන්ට ගිහින් තියෙන්නේ
    ගියාම දීගොඩ කුමාර කකුල අල්ලලා මොකක්හරි ගාථාවක් වගේ එකක් කියලා දැන් නැගිටින්න කිව්වලු.

    මෙන්න බොලේ මේ ගෑනි එකපාරටම නැගිටලා..
    ඊටපස්සේ චෛත්‍ය වටෙද කොහෙද දුවන්න කිව්වලු
    දුවලා නම් නෑ හැබැයි හොදට ඇවිදින්න පුළුවන් උනාලු
    එක දවසින්ම

    අනේ මන්දා කොහොම කලාද කියලා :dull:

    Uba deegoda kumarada ?
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,023
    3,849
    113
    අපි ඕවා පස්සේ යන මිනිස්සු නෙමේ මචන්. ඉඩමක් ගන්න ගිහිල්ලා සල්ලි නැති උනාමත් මිනිස්සු කිව්වා දේවාල වල ගිහිල්ලා අරක කරන්න මේක කරන්න කියලා. අපි ඕවාගේ ගියේ නෑ. අනික තාත්තව අව්වේ හිටගෙන ඕවගේ තියන්නත් බෑ. නමුත් සමහර අය කියනවා මෙතන යම්කිසි ඇත්තක් තියෙනවා කියලා. ඒකයි ගිහිල්ලා බලන්න බැලුවේ. කොහොමත් පන්සල් යනවා භාවනා කරනවා. මේ කෙනාගේ වැඩ සටහනකට ගිහිල්ලා වැඩක් නෑ. පවුද්ගලිකව හම්බ වෙන විදියක් තමා අහන්නේ. බොරුවක් කරනවානම් මම අනිවා අලුත් නූලක් දානවා විස්තරේ කියලා.
    ඉතින් උඹ දැනටම අහු වෙලානේ. ඒකනේ යන්න හදන්නේ. උඹ හිතනවට වඩා කෛරාටික උන් ඔය වගේ මිනිස්සු. උන් දන්නවා හරිද වැරදිද කියල බලන්න එන්නේ නම්මගන්න පුළුවන් මෝඩයෝ කියල. ඒ හින්දා උන් ඒවාට රෙඩි වෙලා ඉන්නේ. උන්ගේ ටෝක් ටිකට නිකම්ම අහුවෙනවා උඹලා වගේ මිනිස්සු.
    අනික තමයි ඔයිට වඩා බිලියන් ගානක් අදහනවනේ අල්ලා. උඹට හිතෙන්නේ නැද්ද එකෙත් ඇත්තක් ඇති ඒ හින්දා යන්න ඕන කියල? කවුරු හරි මෝඩ මිනිස්සු ටිකක් කිව්ව පලියට ගිහින් නිකං වනචාරී වෙන්න එපා බං. උඹ ගියොත් උඹේ ඊළඟ ත්‍රෙඩ් එක අනිවාර්යයෙන් "ඔය මිනිහා ෆුල් වැඩකාරයෙක් ඔක්කොම ඇත්ත" කියල තමයි. මොකද ඌ ෂුවර් එකට උඹව අන්දනවා.:rofl:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,023
    3,849
    113
    ඕකා කලින් ළමා කතා ලිව්වෙ :dull:
    ඒකෙන් ගොඩ යන්න බැරි නිසා දැං ලෙඩ සනිප කරන්නපටන් අරන්

    මේ ඌද බං? ඒ කියන්නේ මූට හෙන වයස ඇතිනේ. අපි පොඩි කාලෙත් ඕකගේ කතා දැකල තියනවා ළමා පත්තර වල. කොහොමත් මුගේ කතා වලට ලොකු හිට් එකක් තිබ්බේ නෑ මට මතක විදියට. මූට ඒකෙන් අදායමක් නැති හින්ද වෙන්න ඇති මේ මරිසිය පටන් ගන්න ඇත්තේ.
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    ඉතින් උඹ දැනටම අහු වෙලානේ. ඒකනේ යන්න හදන්නේ. උඹ හිතනවට වඩා කෛරාටික උන් ඔය වගේ මිනිස්සු. උන් දන්නවා හරිද වැරදිද කියල බලන්න එන්නේ නම්මගන්න පුළුවන් මෝඩයෝ කියල. ඒ හින්දා උන් ඒවාට රෙඩි වෙලා ඉන්නේ. උන්ගේ ටෝක් ටිකට නිකම්ම අහුවෙනවා උඹලා වගේ මිනිස්සු.
    අනික තමයි ඔයිට වඩා බිලියන් ගානක් අදහනවනේ අල්ලා. උඹට හිතෙන්නේ නැද්ද එකෙත් ඇත්තක් ඇති ඒ හින්දා යන්න ඕන කියල? කවුරු හරි මෝඩ මිනිස්සු ටිකක් කිව්ව පලියට ගිහින් නිකං වනචාරී වෙන්න එපා බං. උඹ ගියොත් උඹේ ඊළඟ ත්‍රෙඩ් එක අනිවාර්යයෙන් "ඔය මිනිහා ෆුල් වැඩකාරයෙක් ඔක්කොම ඇත්ත" කියල තමයි. මොකද ඌ ෂුවර් එකට උඹව අන්දනවා.:rofl:

    ප්‍රශ්ණය තමන්ගේ නොවන තාක් කල් පිළිතුරු දාර්ශනිකයි. ඔයාටත් මේ වගේ අවස්ථාවක් අවොත් ඒක තේරුම් යයි. මම දන්නා විදියට මෙතන මුදල් ගැනීමක් සිද්ද වෙන්නේ නෑ. අල්ලාගේ උදාහරණය නම් මෙතනට කොහොමත් ගැලපෙන්නේ නෑ මොකද ඉස්ලාම් ධර්මය ආගමක්. මිනිස්සු ඒක අදහන්නේ පොඩි කාලේ ඉදන් වෛයිරස් එකක් වගේ ඔළුවට දාපු නිසා.හැමදාම එකම බොරු ටිකක් අහපු නිසා ඇත්ත නැත්ත තේරුම් ගන්න ශක්තිය නැති වෙලා.අපිට එහෙම ප්‍රශ්ණයක් නෑ.කලින් අපේ සල්ලි නැති වෙච්ච සිද්දියේදී උනත් ගොඩක් අය කිව්වා දේවාල වලට යන්න කියලා. හැබැයි පොලිසියට ඇරෙන්න අපි වෙන කොහෙවත් ගියේ නෑ.මේ පුද්ගලයාව අපිට සම්බන්ද කරගන්න ඕනේ උනේ පෞද්ගලිකව නමුත් එහෙම කරන්න බැහැයි කියලා කිහිප දෙනෙක්ම කිව්වා. ඒ නිසා බොහෝ දුරට යැවෙන එකක් නෑ. මම නම් කවුරුත් කිව්ව පළියට දේවල් විශ්වාස කරන කෙනෙක් නෙමේ. හැබැයි ගිහිල්ලා බලන්න කැමතියි මොකක්ද කරන්නේ කියලා දැනගන්න. ඔයා මෙච්චර විස්තර දන්නේ එතනට ගිහිල්ලා තියෙනවද ?
     
    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    නෙදකින් විතරක් තෝ වගේ හරකෙක් හැදුවට වඩා හොඳයි ඒ මනුස්සයා සරමේ පිහිදගත්තා නම්. ලෙඩේට බෙහෙත් ගන්නේ නැතුව යනවා රෙද්දවල් අස්සේ මිථ්‍යා දෘෂ්ටික හරක්.