දීපං සුජි ෆෝන්එක ළමයෙකුට

DimuthTharindu

Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    දැන් මේක බලලා හාමුදුරුවෝ මේක වීඩියෝ කරපු එක වැරදියි, අප්ලෝඩ් කරපු එක වැරදියි ගගා පොරවල් වෙන්න දඟලන්න එපා තමුන්ගේ වැරදි සාධාරණී කරනය කරගන්න. මේකේ කොහොමත් ඉන්නවනේ පොරටෝක් දිදී fb එකට වෙලා කාලේ කන ජොබ්ලස් අනාතයෝ සහ රට පණ්ඩිත හැමදේටම තමුන් හරි කියලා හිතන ලෝඩ් පකීර්ලා. අවසාන වශයෙන් අනුන්ට හිනා වෙන්න එපා මොකද එහෙම වෙන උන්ටත් අවසානයේ උරුම වෙන්නේ හිනාවෙන මිනිස්සුන්ගෙම ගොඩක ජෝකර් කෙනෙක් වෙන්න.
    TFS bro.
     
    • Like
    Reactions: Ridila™

    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    ඒ උනාට මම ඔය එක ගොන් පෝස්ට් එකක්වත් ශෙයාර් කලේ නෑ බං. එකක් මට ෆේස් බුක් එකේ සෙල්‍ෆි ගගහා දාන්න, යන යන තැනයි කන හැම මගුලමයි ස්ටේටස් දදා දඟලන්න හෝ ෆොටෝ දාන්න තරම් ගෝත්‍රික මානසිකත්වයක් නෑ, අනික මගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ඉන්නේ බොහොම සීමිත වැදගත් මිනිස්සු ටිකක් ඉස්කෝලේ යාලුවෝ අයින් කලාම.

    e unata kiyanna deyak na ban.
    math fb use kara.oka thama attha.share karanna puluwan deyak ape un danawada.na ne.
    like,share,like share,tag my friends,-
    fb eke inna un gena nam katha karanna ona na.
    appiriyai.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?

    :dull::dull::dull: නොකීවට රුපියල් 20 , 50 ප්‍රීපේඩ් ඉන්ටනෙට් කාර්ඩ් වල කෙරුවාව තමයි ඔය. ඉස්සර ඔච්චර ගෝත්‍රික පිරිසක් හිටියේ නෑ fb එකේ. වැදගත් විදිහට තිබ්බා. දැන් හැම දේම ජෝක් එකක් කරගන්න එවුන් බහුතරයක් ඉන්නේ.
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    දැන් මේක බලලා හාමුදුරුවෝ මේක වීඩියෝ කරපු එක වැරදියි, අප්ලෝඩ් කරපු එක වැරදියි ගගා පොරවල් වෙන්න දඟලන්න එපා තමුන්ගේ වැරදි සාධාරණී කරනය කරගන්න. මේකේ කොහොමත් ඉන්නවනේ පොරටෝක් දිදී fb එකට වෙලා කාලේ කන ජොබ්ලස් අනාතයෝ සහ රට පණ්ඩිත හැමදේටම තමුන් හරි කියලා හිතන ලෝඩ් පකීර්ලා. අවසාන වශයෙන් අනුන්ට හිනා වෙන්න එපා මොකද එහෙම වෙන උන්ටත් අවසානයේ උරුම වෙන්නේ හිනාවෙන මිනිස්සුන්ගෙම ගොඩක ජෝකර් කෙනෙක් වෙන්න.

    dukai,awankawama dukai tawa awurudu gaanakin apita ape kamak na kiyala daneddi.
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    :dull::dull::dull: නොකීවට රුපියල් 20 , 50 ප්‍රීපේඩ් ඉන්ටනෙට් කාර්ඩ් වල කෙරුවාව තමයි ඔය. ඉස්සර ඔච්චර ගෝත්‍රික පිරිසක් හිටියේ නෑ fb එකේ. වැදගත් විදිහට තිබ්බා. දැන් හැම දේම ජෝක් එකක් කරගන්න එවුන් බහුතරයක් ඉන්නේ.

    online weerayo weema.
    loweth ow.:no::no:
    appiriyai ban.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඔය වීඩියෝ එක මීට සෑහෙන කාලෙකට කලියෙන් ආපු එකක් බං. ඒ දවස් වල ඕක ශෙයාර් උනාට එච්චර මෙම් හද හද ගොන් ආතල් ගත්තේ නෑ. දැන් එන්න එන්නම ලංකාවේ ඉන්න ත්‍රෙඩ් එක පිරිහෙනවා කියන්න හොඳම සාක්කිය ඕක තමයි පරණ කුණු ඇද ඇද ගොන් ආතල් ගන්නවා.

    මෙන්න මේක බලපන්

    ඇත්ත , සමාජේ කොහොමත් දිගටම පිරිහීගෙන යනව .. හැම අතින්ම .. ! ඕක ලෝක ස්වභාවය , අපිට විතරක් නෙවෙයි , මේ ලෝකේ හැම රටකටම අත් වෙන ඉරණම ඕක තමා .. එත් කන්දක් නැග්ගොත් අනිවා පල්ලමක් කවදා හරි සෙට් වෙන තියරිය ඕකට ආදේශ කරලා, කවදා හරි දවසක මේ සිස්ටම් එක වෙනස් වෙනවා කියන විශ්වාසෙන් තමා මම නං ඉන්නේ :dull:

    කොහොම හරි මේ වීඩියෝ එක රිලීස් වෙච්ච මුල් දවස් වල මට මතකයි හැමෝම බැලුව , බලල නිකන් හිටිය , මේ වීඩියෝ එක ආපු මුල් කාලේ මේක බලපු අයගෙන් බොහොම සුළු පිරිසකට වෙන්න ඇති මතක් වෙන්න ඇත්තේ මේක අපේ රටෙන් මැදපෙරදිගට පටවපු අපි යැපෙන ශ්‍රමයට අත් වෙන ඉරණමක් නේද කියල :( මොකද මේ වීඩියෝ එකෙන් සමාජෙට යන පණිවිඩේ ඇත්තටම මිනිස්සුන්ට තේරුනා නං එදා මේ වීඩියෝ එක ආපු මුල් දවස් වලම ඕක ගැන කතා බහක් වත් ඇති වෙන්න ඕනේ ...

    පසු කාලීනව ඉතින් FB එකේ meme හදන මොකක් හරි පේජ් එකක් තමා ඕක ඇදල ගත්තේ මට මතක හැටියට , ඌ ඒ වීඩියෝ එක නිර්මාණාත්මකව , ටිකක් වෙනස් කෝණයකින් දැකල තිබ්බ , එකයි ඔතන උනේ ... එත් එතන උගේ වරදක් මං දකින්නේ නෑ .. මොකද ඔය meme page + ලංකාවේ මීඩියා කියන දෙකම කරන්නේ රටේ ජනතාවට ඕනේ දේ උන්ට දෙන එක , එහෙම නොකරොත් මේ තත්වේ ඇතුලේ උන්ට පවත්මකුන් නෑ .. ඉතින් උන්ගේ වරදක් නෑ , හැදෙන්න ඕන ඕව පාවිච්චි කරන මිනිස්සුයි ..

    කොහොම හරි දෙයක් ප්‍රසිද්ධ නොවී තියෙනකොට ඒ පිලිබඳ කතා කිරීමයි දෙයක් ප්‍රසිද්ධ උනාට පස්සේ ඒ පිලිබඳ කතා කිරීමයි තත්වයන් දෙකක් ... දැන් ඔය "පෝන් එක දීපන් ළමයෙකුට" කියන වචනේ කවුරු හරි එකෙක් තව කාට හරි කින්ඩියට කිව්වයි කියල එතන මහා ලොකු ප්‍රශ්නයක් නං නෑ , මොකද පොඩ්ඩක් සිරා තත්ත්වයකින් ඔය වීඩියෝ එක ගැන හිතනවා කියන එකයි... රිලැක්ස් තත්වයකින් ඔය වීඩියෝ එක ගැන හිතනවා කියන එකයි.. තත්ව දෙකක් නේ .. මම කියපු එක තේරුනාද මන්ද :baffled: ඉතින් වැදගත් වෙන්නේ , ඔය වීඩියෝ එක ඇතුලේ හැංගිච්ච ඇත්ත කතාව/දුක තේරුම් අරගෙන ඔය වීඩියෝ එක විහිලුවකට ගන්න පිරිසක් ඉන්නවා , සමහරු නිකන් පිස්සෝ වගේ ප්‍රසිද්ධ උන නිසා ඕක විහිලුවට ගන්නවා , ඔය දෙකෙන් කොයි කොටසද වැඩිපුර ඉන්නේ කියන එක .. මං හිතන්නේ අර පලවෙනි
    කොටස වැඩි :yes:

    මොකද අපිට ඔය වීඩියෝ එක දිහා බලන හැමදාම අඩන්නත් බෑ , දුක් වෙන්නත් බෑ ... ඒ ඔය දුක / සතුට සේරම අපේ තාව කාලික හැඟීම් විතරක් නිසා .. ඕනෙම ප්‍රශ්නෙකදී ප්‍රශ්නෙට මුහුණ දීපු මිනිහට විතරයි නේ සිරාම හැඟීමක් තියෙන්නේ තමන්ගේ ප්‍රශ්නේ ගැන .. ඒ වගේ තමා මෙතනත් .. එත් අපි දුක් වෙන්න ඕනේ තැන ඕක නෙවෙයි , ඔය වීඩියෝ එක විහිලුවට ගත්තට කමක් නෑ මම හිතන විදිහට නං :) එත් ඒ ගන්නවා වගේම ඕක ඇතුලේ හැංගිච්ච - ලංකාවේ තිත්ත ඇත්ත - ලංකාවේ ගෑනු රට යවල අපි හම්බ කරන කන එක ගැන කතාවක් ඇති නොවිච්ච එක ගැන... :sorry:
     
    Last edited:

    respect brother,
    tibuna ekama wenasa,minissu hithana widiya.taman mona de karala hari prasidda wenna ona eka.
    uba,mama,ridila,hithana widiyata(me Topic eka anuwa)sema denekma hithuwoth-lassanai ape rata.
    (rathu Patin mark karapu ewata Mama reply kare)
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    12074644_1192911620735495_4720752433358487720_n.jpg
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ඇත්ත , සමාජේ කොහොමත් දිගටම පිරිහීගෙන යනව .. හැම අතින්ම .. ! ඕක ලෝක ස්වභාවය , අපිට විතරක් නෙවෙයි , මේ ලෝකේ හැම රටකටම අත් වෙන ඉරණම ඕක තමා .. එත් කන්දක් නැග්ගොත් අනිවා පල්ලමක් කවදා හරි සෙට් වෙන තියරිය ඕකට ආදේශ කරලා, කවදා හරි දවසක මේ සිස්ටම් එක වෙනස් වෙනවා කියන විශ්වාසෙන් තමා මම නං ඉන්නේ :dull:

    කොහොම හරි මේ වීඩියෝ එක රිලීස් වෙච්ච මුල් දවස් වල මට මතකයි හැමෝම බැලුව , බලල නිකන් හිටිය , මේ වීඩියෝ එක ආපු මුල් කාලේ මේක බලපු අයගෙන් බොහොම සුළු පිරිසකට වෙන්න ඇති මතක් වෙන්න ඇත්තේ මේක අපේ රටෙන් මැදපෙරදිගට පටවපු අපි යැපෙන ශ්‍රමයට අත් වෙන ඉරණමක් නේද කියල :( මොකද මේ වීඩියෝ එකෙන් සමාජෙට යන පණිවිඩේ ඇත්තටම මිනිස්සුන්ට තේරුනා නං එදා මේ වීඩියෝ එක ආපු මුල් දවස් වලම ඕක ගැන කතා බහක් වත් ඇති වෙන්න ඕනේ ...

    පසු කාලීනව ඉතින් FB එකේ meme හදන මොකක් හරි පේජ් එකක් තමා ඕක ඇදල ගත්තේ මට මතක හැටියට , ඌ ඒ වීඩියෝ එක නිර්මාණාත්මකව , ටිකක් වෙනස් කෝණයකින් දැකල තිබ්බ , එකයි ඔතන උනේ ... එත් එතන උගේ වරදක් මං දකින්නේ නෑ .. මොකද ඔය meme page + ලංකාවේ මීඩියා කියන දෙකම කරන්නේ රටේ ජනතාවට ඕනේ දේ උන්ට දෙන එක , එහෙම නොකරොත් මේ තත්වේ ඇතුලේ උන්ට පවත්මකුන් නෑ .. ඉතින් උන්ගේ වරදක් නෑ , හැදෙන්න ඕන ඕව පාවිච්චි කරන මිනිස්සුයි ..

    කොහොම හරි දෙයක් ප්‍රසිද්ධ නොවී තියෙනකොට ඒ පිලිබඳ කතා කිරීමයි දෙයක් ප්‍රසිද්ධ උනාට පස්සේ ඒ පිලිබඳ කතා කිරීමයි තත්වයන් දෙකක් ... දැන් ඔය "පෝන් එක දීපන් ළමයෙකුට" කියන වචනේ කවුරු හරි එකෙක් තව කාට හරි කින්ඩියට කිව්වයි කියල එතන මහා ලොකු ප්‍රශ්නයක් නං නෑ , මොකද පොඩ්ඩක් සිරා තත්ත්වයකින් ඔය වීඩියෝ එක ගැන හිතනවා කියන එකයි... රිලැක්ස් තත්වයකින් ඔය වීඩියෝ එක ගැන හිතනවා කියන එකයි.. තත්ව දෙකක් නේ .. මම කියපු එක තේරුනාද මන්ද :baffled: ඉතින් වැදගත් වෙන්නේ , ඔය වීඩියෝ එක ඇතුලේ හැංගිච්ච ඇත්ත කතාව/දුක තේරුම් අරගෙන ඔය වීඩියෝ එක විහිලුවකට ගන්න පිරිසක් ඉන්නවා , සමහරු නිකන් පිස්සෝ වගේ ප්‍රසිද්ධ උන නිසා ඕක විහිලුවට ගන්නවා , ඔය දෙකෙන් කොයි කොටසද වැඩිපුර ඉන්නේ කියන එක .. මං හිතන්නේ අර පලවෙනි
    කොටස වැඩි :yes:

    මොකද අපිට ඔය වීඩියෝ එක දිහා බලන හැමදාම අඩන්නත් බෑ , දුක් වෙන්නත් බෑ ... ඒ ඔය දුක / සතුට සේරම අපේ තාව කාලික හැඟීම් විතරක් නිසා .. ඕනෙම ප්‍රශ්නෙකදී ප්‍රශ්නෙට මුහුණ දීපු මිනිහට විතරයි නේ සිරාම හැඟීමක් තියෙන්නේ තමන්ගේ ප්‍රශ්නේ ගැන .. ඒ වගේ තමා මෙතනත් .. එත් අපි දුක් වෙන්න ඕනේ තැන ඕක නෙවෙයි , ඔය වීඩියෝ එක විහිලුවට ගත්තට කමක් නෑ මම හිතන විදිහට නං :) එත් ඒ ගන්නවා වගේම ඕක ඇතුලේ හැංගිච්ච - ලංකාවේ තිත්ත ඇත්ත - ලංකාවේ ගෑනු රට යවල අපි හම්බ කරන කන එක ගැන කතාවක් ඇති නොවිච්ච එක ගැන... :sorry:

    hmmm.. agree :( :( :(