මුද්දරක් ගහගන්න ඕනේමාලිමා යාලුවෝ ඉන්නවා. මොකෝ වෙන්න ඕන?
මුද්දරේ තැපැල් දෙපාර්තමේන්තුවේ උවමනාවට ගහපු සමරු මුද්දරයක් නේද? ආණ්ඩුවෙ සම්බන්දයක් නැහැ වගේඔහොම මුද්දරයක් ගහන්න හේතුව මොකද්ද?
ඔහොම මුද්දරයක් ගහන්න හේතුව මොකද්ද?
Ewata meek na![]()
Approved![]()
තැපැල් පතිටයි මීඩියා උන්ටයි ට්‍රැක. හොඳ වැඩේ සමරු මුද්දරේ උඩ ඉඳගෙන සිහිවටන මුද්දර හයිලයිට් කරනවට.