දීපු උන්ගෙ පුකේ ගහන්න ඔනෙ මුද්දරේ😂😂😂😂😂😂😂😂

dilann

Well-known member
  • Jul 6, 2018
    67,615
    167,196
    113
    එකමත් එක රටක
    462689452_8739706279426221_8335480858878896616_n.jpg

    462466732_924946949670246_5452766311296515807_n.jpg
    අඩෝ මුන් පොඩ්ඩ ඇත්නම් අවුල් යනවා නේ . :lol: :rofl: :baffled:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    වැඩේ චෝර උනාට පස්සේ දැන් හිමීට Uturn ගහලා මුන් 🤣🤣
    හරිනි 2500 ක් දීලා මුද්දර Print කරගත්තා එහෙනම්🤣🤣


    තැපැල් එකේ ලොක්කා කුණු වෙන්න බය වෙලා ඉන්නවා කියල හිතෙන්නේ මට විතරද
    මේ Thread එක බලන්න ඇති
    ------ Post added on Oct 10, 2024 at 9:59 AM
     
    • Like
    Reactions: netudara

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,728
    3,053
    113
    වැඩේ චෝර උනාට පස්සේ දැන් හිමීට Uturn ගහලා මුන් 🤣🤣
    හරිනි 2500 ක් දීලා මුද්දර Print කරගත්තා එහෙනම්🤣🤣



    මේ Thread එක බලන්න ඇති
    ------ Post added on Oct 10, 2024 at 9:59 AM
    මාත් මලිමාවට දුන්නේ , හැබැයි මේවා කුජිත වැඩ . මේවා නොකරන්ඩ තමා මුන්ට චන්දෙ දුන්නේ . මුන්ගේ පුකේ ගහන්ඩ ඕන මේවා
     
    • Sad
    Reactions: netudara and 2osama

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,248
    24,979
    113
    tracing Geo-location.. ... ...

    අඩෝ විහිළුවක් කලේ බන්.. මාධ්‍ය නිවේදන ගහන්නම සිරා ගනියි කියල හිතුවේ නෑ..
    අපි දන්නවා බන් ඕක සිහිවටනයක් විදියට දුන්නේ කියලා.. සොරි හොඳේ...
     
    • Haha
    Reactions: netudara

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,937
    2,959
    113
    ගෑස් බයියන්ගෙ රෙදි බිම දිගේ යන ත්‍රෙඩ් මේව. පව් යකෝ හුතු දාරය.
     
    • Haha
    Reactions: netudara

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    මාලිමා යාලුවෝ ඉන්නවා. මොකෝ වෙන්න ඕන?
    අපෙත් ඉන්නවා මොකද වෙන්න ඕනේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:



    Heenamaanaya pro max

    ------ Post added on Oct 10, 2024 at 7:31 PM

    තැපැල් පතිටයි මීඩියා උන්ටයි ට්‍රැක. හොඳ වැඩේ සමරු මුද්දරේ උඩ ඉඳගෙන සිහිවටන මුද්දර හයිලයිට් කරනවට.
    අරුන් ඩබලත් අපි උත්සව වලට යන්නෙ නෑ පාසැල් වලට දේශපාලකයො ගෙන්නගන්න එපා සමරුපලක ගහන්නෙ නෑ කිය කියා ඒවම කරනව.

    ------ Post added on Oct 10, 2024 at 7:32 PM
     
    • Dislike
    Reactions: elakiri_boy_22