වැඩේ චෝර උනාට පස්සේ දැන් හිමීට Uturn ගහලා මුන්
මේ Thread එක බලන්න ඇතිතැපැල් එකේ ලොක්කා කුණු වෙන්න බය වෙලා ඉන්නවා කියල හිතෙන්නේ මට විතරද
මාත් මලිමාවට දුන්නේ , හැබැයි මේවා කුජිත වැඩ . මේවා නොකරන්ඩ තමා මුන්ට චන්දෙ දුන්නේ . මුන්ගේ පුකේ ගහන්ඩ ඕන මේවාවැඩේ චෝර උනාට පස්සේ දැන් හිමීට Uturn ගහලා මුන්
හරිනි 2500 ක් දීලා මුද්දර Print කරගත්තා එහෙනම්
මේ Thread එක බලන්න ඇති
------ Post added on Oct 10, 2024 at 9:59 AM
Oya Muddara oni samanya manussayekta gahanna puluwan postal department ekata kiyala thamange rupe dala Rs 2000 i yanne. Maget gahapu ekak thiyenawa family event ekaka, oninm pennanamHeenamaanaya pro max
අපෙත් ඉන්නවා මොකද වෙන්න ඕනේමාලිමා යාලුවෝ ඉන්නවා. මොකෝ වෙන්න ඕන?
Heenamaanaya pro max
තැපැල් පතිටයි මීඩියා උන්ටයි ට්‍රැක. හොඳ වැඩේ සමරු මුද්දරේ උඩ ඉඳගෙන සිහිවටන මුද්දර හයිලයිට් කරනවට.
අරුන් ඩබලත් අපි උත්සව වලට යන්නෙ නෑ පාසැල් වලට දේශපාලකයො ගෙන්නගන්න එපා සමරුපලක ගහන්නෙ නෑ කිය කියා ඒවම කරනව.