දීපු ඡන්දෙ ආයෙ ඉල්ලගන්න බැරිද?
ඈ බං.. අපි පහුගියපාර ගහපු ඡන්දෙ ආයෙ අපිට ඉල්ලගන්න විදියක් නැද්ද?
දැං දැං අපේ ඡන්දෙන් ගිය කට්ටිය කියන කරන වැඩයි දෙන ටෝක්ස් එකෙම දකිද්දි තමයි බං එහෙම හිතුනේ... සිරාවටම කළකිරෙනවා බං......
අන්තිමට මම හිත හදා ගත්තා බං... මඩු වලිගයක් අරං මටම ගහගන්න හිතුවා.....
මඩු වලිගයක් නම් තවම හොයා ගන්න බැරිවුනා කියහංකෝ