දීපු ඡන්දෙ ආයෙ ඉල්ලගන්න බැරිද?

maxwell90

Active member
  • Jun 18, 2015
    205
    36
    28
    දීපු ඡන්දෙ ආයෙ ඉල්ලගන්න බැරිද?

    ඈ බං.. අපි පහුගියපාර ගහපු ඡන්දෙ ආයෙ අපිට ඉල්ලගන්න විදියක් නැද්ද?

    දැං දැං අපේ ඡන්දෙන් ගිය කට්ටිය කියන කරන වැඩයි දෙන ටෝක්ස් එකෙම දකිද්දි තමයි බං එහෙම හිතුනේ... සිරාවටම කළකිරෙනවා බං......

    අන්තිමට මම හිත හදා ගත්තා බං... මඩු වලිගයක් අරං මටම ගහගන්න හිතුවා.....

    මඩු වලිගයක් නම් තවම හොයා ගන්න බැරිවුනා කියහංකෝ
    :oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo:
     
    • Like
    Reactions: prabaths

    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,492
    184
    63
    මඩු වලිගයක් හම්බුනොත් කියන්න. ගොඩක් අය ඉන්නෙ මඩු වලිග හොයාගන්න බැරුව තමයි. ලොල්
     
    • Like
    Reactions: maxwell90

    asbw

    Well-known member
  • Aug 30, 2015
    664
    268
    83
    මඩු වලිගයක් හම්බුනොත් කියන්න. ගොඩක් අය ඉන්නෙ මඩු වලිග හොයාගන්න බැරුව තමයි. ලොල්
    :yes:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,990
    2
    116,138
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Maithripala-Sirisena.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    චන්දෙ ආය් ගන්ඩ බැ ගහපන් පොල්, හොර පොල් උනත් කමක් නැ , බඩු වැඩ.:lol::lol:

    KvlYzQ.gif