දීපු ජන්දය ගැන ආඩම්බරයි

Alexb

Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    කොමඩ් එකේ සිට ආපසු වෙල් ආත්තාකැලේට 2025😂

    ආයෙ නෑ ඔන්න ඔහෙල ගෙවන බදු සල්ලි රු 100ට වග වෙනවා හම්මපා බොරුනෑ😁
     
    • Haha
    Reactions: supun_sg

    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,374
    2,420
    113
    සීයා සීයා කියලා රනිල් ව එලෙව්වට මේ ඉන්නෙත් සීයලා නේ
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    වේවැල් පුටුවෙන් බාගෙකට වියලා අමාරුවෙන් ඉදගත්තා නම් තවත් වටිනවා

    shenat වගේ එව්න්ව තව තෙත් කරන්න තිබ්බා :ROFLMAO:


     

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,366
    4,685
    113
    නොපෙනෙන මානයේ
    Cracking Up Lol GIF by The Tonight Show Starring Jimmy Fallon
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    වියදම් අඩුකොරන්නෙයි කියල ගෝල්පේස් ජනාදිපති කාර්යාලෙ ටොයිලට් ටික වහල බේරෙ වටේ අකුල් අස්සෙ වාඩි වෙන්න හදන්න නම් එපා වටේ පිටේ ඔෆිස් වල රස්සාවක් කොරගන්න බැරි වෙයි ගන්දස්කාරෙ



    Anik ratawal ediriyata yanakota mehe aanduwa reverse yawanawa Kristhuwarsha 1600ta Lankawa😂😂😂
    ------ Post added on Jun 7, 2025 at 3:16 PM
    ඕකට හේතු 2යි.
    1. වැඩ කරලා පුරුදු නෑ
    2. පක්ෂේ ඉන්න උගත් කියාගන්න ලැම්බැට්ටයොන්ට පිදේනි දෙන්න ඕන.
    3. පක්ෂේට වියදම් කරපු උන්ට දොළපිදේනි දෙන්න ඕන.
    4. මඩ වලට ඇති අධික බිය, වැඩ කරොත් මඩ වදිනවා.

    ඉතිං උන්ගේ කැපෑසිටි එකෙන් කරන්න පුළුවන් දේවල් තමා ඕවා.
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,879
    17,092
    113
    Kottawa
    විපස්ස ආතල් බැලීම සඳහා සබ්ස්ක්රයිබ් වුනෙමි :baffled:
    ද නැත්තම් අඩුකුලේ ජෙප්පො ගෑන්ග්බෑන්ග් වෙන එක බලන්නද? :baffled:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අනේ ඉතින් මේ ෂෝ ඔක්කොම දායක සභාව චූන් කරන්නනේ..
     
    • Haha
    Reactions: Lovtus