දීයුණු වෙච්ච උන් වරෙල්ලා , උබලගේ turning point එක

AEG

Well-known member
  • Jul 5, 2012
    3,528
    6,399
    113
    ගෑණිගෙ අක්කා දේපල තන්හාවට දේවාල ගානෙ ගිහින් කරපු මගුල් වලට, ගෑණිට ඩිප්‍රෙශන් හැදිලා දෙන්නටම රස්සාවට යන්න බැරි උන එක රස්සාව නැතත් වීසා එක තියාගන්න ඕන නිසා පටන් ගත්ත කම්පනි එක තමයි තාම දුවන්නෙ ලංකාවට ඇවිල්ලත්. නැත්තම් තාමත් කාන්තාර රටක ජොබ් එකේ.,
    Ubalata wiruddawa dewala walata giyada akka😮
     

    great ace

    Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    දැන් බන් ඔය Villa සීන් තියෙනවනෙ invest කරන්න කියල කියන, ඒව ශුවර් ද බන්? මොන වගේ ආදායමක් ද එන්නෙ ඕවයින්? කවුරුහරි කරපු කෙනෙක් නැද්ද??
     
    • Like
    Reactions: tha123

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,014
    12,102
    113
    aththtama baluwoth mage eka opportunity eka and luck eka wage thama ban.. godak try kala namuth success una eka try karapu nisama labaunai kiyanna baha..
    hamoma skill eka or fail wewi try karapu eka kiwwata aththa kathawa godak try karanakota sambawithawaya nisa opportunityak set wenawa..