දීර්ඝකාලිනව පපුවේ පවතින සෙම තත්වය මොකද්ද? + Corona

BuLaTha

Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    දැන් කොහොමද මචන් තාත්තට
    අද වෙද්දි නම් සෑහෙන්න ගුණයක් තියෙනවා මචන්... ටිකක් පපුවේ සෙම තිබ්බට හුස්ම ගන්න අමාරුවක් නෑ.. කාලා බීලා කෙලින් කටින් ඉන්නවා. මේ ලෙඩ ඉවරුණ ගමන් එයාගේ පපුවේ සෙමට බේත් ටිකක් අරන් දෙන්න ඕනේ.

    තෑන්ක්ස් මචෝ හොයලා බලනවට... :love: :love2: :love: :love2: :love: :love2: