දීර්ඝකාලිනව පපුවේ පවතින සෙම තත්වය මොකද්ද? + Corona

BuLaTha

Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    මචන්ලා, අවුරුද්දක වගේ කාලෙක පපුවේ තියෙන කැස්ස මොන වගේ රෝගී තත්වයකද? කහිනකොට හොඳට පපුවේ සෙම තියෙනවා කියලා තේරෙනවා..

    අපේ තාත්තට එහෙම සෙම තත්වයක් තිබ්බා.. දැන් කොරෝනා හැදිලා, වැඩේ දෙල් වෙලා බන්.. මොනා කරන්නද කියලා හිතා ගන්න බෑ.. පොරට හුස්ම ගන්නත් මාරම අමාරුයි.. මම දැනගෙන හිටියා කවදක හරි කොරෝනා හැදුනොත් තාත්තට අමාරු වෙනවා කියලා..

    මට දැන ගන්න ඕනේ ඒ පෙනහළු වල දරුණුවට සෙම තිබ්බ රෝගී තත්වය මොකද්ද කියන එක.. බේත් කොච්චර ගත්තත් පොරට සනීප උනේම නෑ..
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    කලින් උත්තර හොයන්න තිබුණ ලෙඩකට දැන් උත්තර හොයන්න කාලේ නාස්ති නොකර තවත් අමාරු වෙනකම් ඉන්නේ නැතුව තාත්තව හොස්පිටල් එකකට ඇතුල් කරන්න බලන්න. මොකද හොදටම අමාරු වෙලා ඇතුල් කරන්න බලනකොට දැනට තියෙන තත්වේ අනුව හොස්පිටල් වල ඉඩ නැතිවෙන්නත් පුළුවන්.
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,135
    1
    11,137
    113
    කලින් උත්තර හොයන්න තිබුණ ලෙඩකට දැන් උත්තර හොයන්න කාලේ නාස්ති නොකර තවත් අමාරු වෙනකම් ඉන්නේ නැතුව තාත්තව හොස්පිටල් එකකට ඇතුල් කරන්න බලන්න. මොකද හොදටම අමාරු වෙලා ඇතුල් කරන්න බලනකොට දැනට තියෙන තත්වේ අනුව හොස්පිටල් වල ඉඩ නැතිවෙන්නත් පුළුවන්.
    Meka aththa dan godak hospital pirila bed ekak hoyaganna amaru wei thawa hityoth.. ikman karana tharamata hodai
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,312
    2,936
    113
    මචන්ලා, අවුරුද්දක වගේ කාලෙක පපුවේ තියෙන කැස්ස මොන වගේ රෝගී තත්වයකද? කහිනකොට හොඳට පපුවේ සෙම තියෙනවා කියලා තේරෙනවා..

    අපේ තාත්තට එහෙම සෙම තත්වයක් තිබ්බා.. දැන් කොරෝනා හැදිලා, වැඩේ දෙල් වෙලා බන්.. මොනා කරන්නද කියලා හිතා ගන්න බෑ.. පොරට හුස්ම ගන්නත් මාරම අමාරුයි.. මම දැනගෙන හිටියා කවදක හරි කොරෝනා හැදුනොත් තාත්තට අමාරු වෙනවා කියලා..

    මට දැන ගන්න ඕනේ ඒ පෙනහළු වල දරුණුවට සෙම තිබ්බ රෝගී තත්වය මොකද්ද කියන එක.. බේත් කොච්චර ගත්තත් පොරට සනීප උනේම නෑ..
    mageth thiyanawa. dan awurudu 4k withara wenawa mata oka note wela.

    papuwe nikan valve ekak on off wenawa wage saddayak enawa samahara angles walata iddi. eka doctors lata pennuwama un hamoma hina wenawa.
    mata doctors lata pennana ekath epa una.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,538
    32,288
    113
    මචන්ලා, අවුරුද්දක වගේ කාලෙක පපුවේ තියෙන කැස්ස මොන වගේ රෝගී තත්වයකද? කහිනකොට හොඳට පපුවේ සෙම තියෙනවා කියලා තේරෙනවා..

    අපේ තාත්තට එහෙම සෙම තත්වයක් තිබ්බා.. දැන් කොරෝනා හැදිලා, වැඩේ දෙල් වෙලා බන්.. මොනා කරන්නද කියලා හිතා ගන්න බෑ.. පොරට හුස්ම ගන්නත් මාරම අමාරුයි.. මම දැනගෙන හිටියා කවදක හරි කොරෝනා හැදුනොත් තාත්තට අමාරු වෙනවා කියලා..

    මට දැන ගන්න ඕනේ ඒ පෙනහළු වල දරුණුවට සෙම තිබ්බ රෝගී තත්වය මොකද්ද කියන එක.. බේත් කොච්චර ගත්තත් පොරට සනීප උනේම නෑ..
    damma geniyapan
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,401
    6,561
    113
    ක්ෂය රෝගය වෙන්න පුලුවන් තවත් පෙනහළු රෝග ගොඩක් තියනවා නේ. දැන් ඕක හොයන්න වෙලාවක් නෑ රෝහලකට ඇතුළත් කරන්න බලන්න ඉක්මනට. සෙම කියන්නේ රෝග ලක්ෂණයක්
     
    • Like
    • Wow
    Reactions: saja and NRTG