දීර්ඝ කාලයක් ගුලි භාවිතයෙන් එන අතුරු ආබාධ මොනවද

Gal_banisa

Well-known member
  • Feb 14, 2024
    2,181
    2,515
    113
    Kandakadu
    දීර්ඝ කාලයක් ගුලි භාවිතයෙන් එන අතුරු ආබාධ මොනවද
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,060
    167,946
    113
    එකමත් එක රටක
    Gal_banisa

    මේ මට්ටමට එනව
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,288
    6,801
    113
    East Blue (Goa Kingdom)
    මුන් ගංජා ගානෙන් කොහෙන්ද කියන එක හොයල බලන්න
    ගංජා දේශීය වෛද්‍ය එකෙන් ගන්නවා නම් safe , නැතුව ලාබෙට black market ගන්නවා නම් ,
    effects of ingestion බලන්න තව formalin ingestion
    Paraquat = Gramoxone

    ඔය ගුලි වල අබිං තියෙනවා නම්
    අබිං කියන්නේ Opium ,heroin හදන්නෙත් opium වලින්
    google කරපන් Long Term Effects of Opium Consumption
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,591
    113
    7b87ad1313d816a02e1f08d883572b12.jpg_720x720q80.jpg


    මෙන්න මේක පාවිච්චි කරපු උන් ඉන්නවද බන්? ඔලුව කරකැවි කරකැවි තියෙනව වගේ එකක් එන්නෙ. එපා වෙන ෆීලින් එකක්.
     

    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,515
    113
    Kandakadu
    7b87ad1313d816a02e1f08d883572b12.jpg_720x720q80.jpg


    මෙන්න මේක පාවිච්චි කරපු උන් ඉන්නවද බන්? ඔලුව කරකැවි කරකැවි තියෙනව වගේ එකක් එන්නෙ. එපා වෙන ෆීලින් එකක්.
    කහ එක
     
    • Dislike
    Reactions: rukshrulz

    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    ගුලි කාපු එවුන් මේකෙ සෑහෙන්න ඉන්නවා උංගෙන් අහලා බලන්න
     
    • Like
    Reactions: Gal_banisa

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,810
    3,247
    113
    38
    @ katubedda
    ගුලි කියද්දි ප‌ොඩි කතාවක් මතක් උනා.
    මම ඔල‌ෙවල් කරලා ග‌ෙදර ඉන්න කාල‌ේ (2004) නිකන්ම ග‌ෙදර ඉන්න කම්මැලි නිසා අප‌ේ මාමත් ඒක්ක ඩිලිවරි යනවා. මැස්ඩා බ‌ොන්ග‌ො ඒකක් තිබ්බ‌ෙ. අපි ඒ දවස්වල ඩිලිවරි කරේ ප‌ොඩි බ‌ෙහ‌ෙත් ත‌ෙල් කුප්පි. කුප්පි කිවුවට ඒවා ප‌ොඩි පොඩි ඩප්පි. මාමා ඒවා ත‌ොග‌ේට ගත්ත‌ේ ඉබ්බාගමුව පැත්ත‌ෙ මුස්ලිම් ව‌ෙල‌ෙන්ද‌ෙක්ග‌ෙන්. බටුතෙල්, මිත‌ෙල්, විශකපාල වග‌ේ ඒක ඒක නම් ගහපු ත‌ෙල් කුප්පි ග‌ොඩක් තිබුනා. මාම නම් කියන්න‌ෙ ඔය හැම ඒක‌ේම තිය‌ෙන්න‌ෙ ඒකම ත‌ෙල් ලේබල් ඒක විතරයි ව‌ෙනස් කියලා. සමහර ව‌ෙලාවට තම්බි මුදලාලි ඔවුවට ඒන්ජින් ඔයිලුත් පුර‌ෝනවලු.
    මම ඒ දවස්වල හ‌ෙනම බෆල් පිස්සා. කල වලට ස්පිකර් ගහනවා ලිපෙට්ටියක් අහුව‌ෙන්ඩ බැ ඔකට ස්පිකර් හයි කරලා බෆල් ඒකක් හදනවා. ක‌ොහ‌ොමින් ක‌ොහ‌ොම හරි මාමලග‌ේ ග‌ෙදර හිටපු දවස් ටික‌ේත් මම හැදුවා බෆල් ප‌ෙට්ටියක් වැන් ඒක‌ෙ හයිකරන්ඩ පුලුවන් ටිකක් දිග ඒක ඒකක්.
    ඒක දැකලා අප‌ේ මාමට පහල උනා ගනද‌ෙවි නුවන පහල උනා. ප‌ොර කිවුවා ලකිය‌ො ඔක‌ේ පියන අරින්ඩ වහන්ඩ පුලුවන් ව‌ෙන විදියට හදපන් කියලා.
    මම ඒත් කිවුවා ඒතක‌ොට බ‌ේස් හරියට ඒන්න‌ෙ නැන‌ෙ කියලා. ඒපාර ප‌ොර කිවුවා බ‌ේස් නම් කන්ඩද බන් ඔක‌ෙන් ඔයිට වඩා වැඩක් ගන්න පුලුවන් කියලා.
    පහුවදා ඉදලා බෆල් ඒක තමයි ගුලි ප‌ෙටිටිය. පියන ඇරලා ඔකට දානවා ගුලි ප‌ෙට්ටි දහයක් විතර. ත‌ෙල් බ‌ෙහ‌ෙත් ඩිලිවරිය‌ෙ යනගමන් ‌ශ‌ේප් ඒක‌ෙ ගුලි ප‌ෙට්ටි ටිකත් දාග‌ෙන යනවා. මම දන්න‌ෙ නැ ගුලි ඩිලිවරි කරන්න අවුලක් තිය‌ෙනවද කියලා. මට ඒ දවස් වල ගුලි සම්බන්දව ල‌ොකු දැනුමක් තිබ්බ‌ෙත් නැ.
    අපි ඒ දවස් වල ඩිලිවරි කරේ ස‌ෙවනගල. ට‌ොප් බඩු.

    යකො මෙක ගුලියක් කාලා ටයිප්කරා වගේ.
     
    Last edited: