දීර්ඝ ගෑස් පෝලිම්…

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    දින කිහිපයක් ගෑස් නොමැතිවීම හේතුවෙන් යාපනයේ ජනතාව මේ දිනවල විවිධ අපහසුතාවන්ට මුහුණපාමින් සිටින බවට යාපනයේ වැසියන් පවසති.​

    මේ අතර යාපනයට ගෑස් පැටවූ ලොරියක් පැමිණෙන තෙක් බලා සිටිමට ජනතාවට සිදුව ඇති අතර එලෙස ගෑස් පැමිණීමෙන් අනතුරුවද ගෑස් මිලදීගැනීමටද දැඩි වෙහෙසක් දැරීමට සිදුව ඇත.​

    ගෑස් අලෙවි මධ්‍යස්ථාන ඉදිරිපිට යාපනයේ ජනතාව සිලින්ඩර සමගින් පෝලිම්වල දිගු වෙලාවක් කල්ගත කිරීමට සිදුව ඇති බවටද යාපනයේ ජනතාව වැඩි දුරටත් පවසති.​

    – වන්නි රොමේෂ් මධුෂංඛ​

     
    • Haha
    Reactions: Anatha sinhalu

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,305
    166,604
    113
    එකමත් එක රටක
    මිනිස්සු සිම්නෙති ලොරි පස්සේ යනවා, ගෑස් ලොරි පස්සේ යනවා , බවුසර් පස්සේ යනවා , :rofl:
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    252991725_188975566754457_5465776195899645451_n.jpg
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    මිනිස්සු සිම්නෙති ලොරි පස්සේ යනවා, ගෑස් ලොරි පස්සේ යනවා , බවුසර් පස්සේ යනවා , :rofl:
    ලබන අලුත් අවුරුද්දේ ගම හරහා දුවන්න ප්‍රැක්ටිස් වෙන්නෙ එහෙමයි.