ගව හා අශ්ව කරත්ත ප‍්‍රවාහන සේවා ඇරඹේ.. ඉහල ඉල්ලුමක්… පවතින දැඩි ඉන්ධන හිගය හේතුවෙන් අඩාල වී ඇති ගමනාගමනයට විසඳුමක් වශයෙන් යාපනය දිස්ත්‍රීක්කයේ අශ්ව සහ ගව කරත්ත ප්‍රවාහන සේවය ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත. අතීතයේ සිට ජනතාව කරත්තය අනුසාරයෙන්...