පෙමක් තිබුනා
මගේ නොවනා
කලක් ගෙවුනා
තනිව හිදිනා
නුඹත් නොඑනා
දුරක දැනුනා
මගේ නොවනා
කලක් ගෙවුනා
තනිව හිදිනා
නුඹත් නොඑනා
දුරක දැනුනා
සිතෙන් ඔබ හාපෙමක් තිබුනා
මගේ නොවනා
කලක් ගෙවුනා
තනිව හිදිනා
නුඹත් නොඑනා
දුරක දැනුනා
ලොවෙන් මිදිලාසිතෙන් ඔබ හා
බැදී සිටිනා
ගතින් වෙන්වී
දුරක හිදිනා
හිතේ ගිනි දැල්
තවත් හංගා
මතින් මත්වී
සතුට සොයනා