සොයනවා මං සොයනවා
ඒ සෙනෙහස ලැබෙන තුරු
මං සොයනවා..........
සිතුවිලි දහසක් අතර
අතරමං කර ඔබ
මා හැර ගියේ
නිමා නොවන
දුක් මාවතකට
මා අත හැර දමා
කොයි
සැඟවී ද
තවම සොයනවා මං
පුංචි සංදියේ ලැබු සෙනෙහේ
මා හට සදා අහිමිද
ඔබේ සෙනෙහෙ
දෙගුරු ගැටුම් මට
අවෙසි නැත
මට අවැසි ඔබේ
සෙනෙහසයි
පශ්චාත් ගටුම් සමය
මා හට මෑනියන්ගේ සෙනෙහෙ
මං පහරනා හැඩැයි
ඔබේ සෙනෙහෙ කැටුව
මා වෙත පියමනින්න
මගේ ඇරයුමයි
තාත්තේ.......
-සුහිත් රේසුත ජයසේකර-
ඒ සෙනෙහස ලැබෙන තුරු
මං සොයනවා..........
සිතුවිලි දහසක් අතර
අතරමං කර ඔබ
මා හැර ගියේ
නිමා නොවන
දුක් මාවතකට
මා අත හැර දමා
කොයි
සැඟවී ද
තවම සොයනවා මං
පුංචි සංදියේ ලැබු සෙනෙහේ
මා හට සදා අහිමිද
ඔබේ සෙනෙහෙ
දෙගුරු ගැටුම් මට
අවෙසි නැත
මට අවැසි ඔබේ
සෙනෙහසයි
පශ්චාත් ගටුම් සමය
මා හට මෑනියන්ගේ සෙනෙහෙ
මං පහරනා හැඩැයි
ඔබේ සෙනෙහෙ කැටුව
මා වෙත පියමනින්න
මගේ ඇරයුමයි
තාත්තේ.......
-සුහිත් රේසුත ජයසේකර-