දුකයි අම්මාපල්ල..

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    දුකයි අම්මාපල්ල..

    ඒ කාලේ පොඩිකෙල්ල
    මම හිතුවෙ මැටිමල්ල..
    විකසිතව පිපුණ කල
    නිල්පාට කටරොල්ල..
    මගෙ හිතත් වී ලොල්ල
    නොවී මගෙ කට මෙල්ල
    'හායි' කියවුනි කෙල්ල...
    ඒකිගේ ගෙරවිල්ල
    දැන් මේකි පඩකෙල්ල..
    සපත්තුව ගති අල්ල
    වැනිෂ් වුනි මේ කොල්ල..
    යකෝ මේ අර කෙල්ල
    මං කිව්ව මැටි මල්ල
    දුකයි අම්මාපල්ල..


    :angry::angry::yes::P:yes::angry::angry:




    ~#ඨාකුර්Z#~ විසිනි.
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    පුදුම කෙල්ලෙක් නේ...,
    හායි කිව්වම ගහන්න ඕන ඈ........

    elakiri වදන් ටික මචං....

    ඒකනෙ බං
    මුන්ගෙ ගනං
    ඒ කාලෙ හොටු කෙල්ලොනෙ මුං:P