දුකයි අම්මාපල්ල..
ඒ කාලේ පොඩිකෙල්ල
මම හිතුවෙ මැටිමල්ල..
විකසිතව පිපුණ කල
නිල්පාට කටරොල්ල..
මගෙ හිතත් වී ලොල්ල
නොවී මගෙ කට මෙල්ල
'හායි' කියවුනි කෙල්ල...
ඒකිගේ ගෙරවිල්ල
දැන් මේකි පඩකෙල්ල..
සපත්තුව ගති අල්ල
වැනිෂ් වුනි මේ කොල්ල..
යකෝ මේ අර කෙල්ල
මං කිව්ව මැටි මල්ල
දුකයි අම්මාපල්ල..







මම හිතුවෙ මැටිමල්ල..
විකසිතව පිපුණ කල
නිල්පාට කටරොල්ල..
මගෙ හිතත් වී ලොල්ල
නොවී මගෙ කට මෙල්ල
'හායි' කියවුනි කෙල්ල...
ඒකිගේ ගෙරවිල්ල
දැන් මේකි පඩකෙල්ල..
සපත්තුව ගති අල්ල
වැනිෂ් වුනි මේ කොල්ල..
යකෝ මේ අර කෙල්ල
මං කිව්ව මැටි මල්ල
දුකයි අම්මාපල්ල..







~#ඨාකුර්Z#~ විසිනි.
