දුකයි ලැජ්ජයි..

jaathi

Well-known member
  • May 8, 2016
    1,262
    1,110
    113
    Anuradhapura
    හැමදාම කරන්නේ මිනිස්සුන්ට නිකන් දේවල් දීලා..ඒ project එකෙන් ලොකු ගානකුත් හොයාගෙන ..මිනිස්සුන්ට මුන් නැතුව ජිවත් වෙන්න බැරි ගානට හදනව.කවදාවත් මනුස්සයෙක්ට tab එකක් ගන්න පුළුවන් වෙන ගානට මනුස්සයෙක්ගේ ආර්ථිකය රටේ හදන්න කිසිම දෙයක් කරන්නේ නෑ..මුන්ට තරම් මොලේ වෙන කිසිම රටක ඉන්එ නකෙක්ට නෑ..මොකද මුන් දන්නවා මිනිස්සු තමන්ට වන්දනාමාන කරන තත්වෙට හිත හොදින් පාගලා තියෙන විදිය..කිසිම දැක්මක් නැතුව උන්ට හිතෙන හිතෙන දේ කරලා..මිනිස්සු අමාරුවේ වැටුනම හැමදාම මේ වගේ චුටි දෙයක් පෙන්නලා පොඩි උන් රවට්ටනවා වගේ මිනිස්සු රවට්ටනවා.මේ වගේ දේවල් පෙනී පෙනී හෙළ යක්ක පුත්තු මික් නැතුව ඉන්න එක ගැන තියෙන්නේ කටින් බතල වගේ සීන් එකක්..එක ගැනනම් දුකයි ලැජ්ජයි..අනිත් ජාතින් ගැන කතා කරන්න කලින් අපි ගැන කතා කරලා ඉන්න එක හොදයිනේ..

    1624160084299.png
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,656
    2,344
    113
    dn wada wenne nethida owagen?? ara kalin para denna yaddi dunna nm ada lamai sahenna ganakata access tiyanawa aduma gane
     
    tab දීලා මොන කරන්නද බන් ගමට signal නැතුව..tab දීලා මොනා කරන්නද 50% විතර ළමයි google කියන එක දන්නේ නැතුව.. වැද්දෝ ඉන්න රටකට tab දීලා වැඩක් නැ..politician ලගෙයි මිනිස්සුන්ගෙයි gap එක ගැන හිතපන් පොඩ්ඩක්..ඊට පස්සේ උබ උන්ගේ ගානට ගිහින් අපි දිහාම අපහු බලපන්කො..උන්ට අපිව කොහොමද පෙන්නේ කියල තේරෙනවා එතකොට.
     
    • Like
    Reactions: tha123 and mmrizmy

    mmmm
     
    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    *සමුර්ධිය
    * ශිෂ්‍යයාධාර
    *මහපොල
    * ආභාදිත දීමනව
    *වැඩිහිටි දීමනාව
    *රනවිරු මාපිය දීමනාව
    *නොමිලේ 1 සිට විශ්ව විද්‍යල දක්වා අද්‍යාපනය
    *නොමිලේ පෙල පොත් සහ නිල ඇදුම්
    * නොමිලේ වුර්තීය අද්‍යාපනය
    * නොමිලේ නිවාස / තට්ටු නිවාස (දුප්පත් අයට)
    * නොමිලේ Health service
    * නිශ්පාදන මිලට අඩුවෙන් විදුලිය
    * සහන මිලට පොහොර
    * දුම් රිය සේවාව අඩු මිලට
    * ගන්වතුර ,නාය ගියහම අරව මේවට,වගා හානි වන්දි
    * මෙලෝ වැඩක් නොකරන රජයේ සේවකයන් ලක්ශ ගානකට පඩි සහ අලුතෙන් පත්වීම්.

    තව මේ ලිස්ට් එක ගොඩක් පල්ලෙහට type කරන් යන්ඩ පුලුවන් ලන්කාවෙ හැම ආන්ඩුවක්ම රටේ දුප්පත් මිනිසු වෙනුවෙන් දීල තියෙන සහන සහ සමස්ථ ලෙස හැමෝටම දීල තියෙන සහන.එහෙම තියෙද්දීත් ඇයි බන් දුප්පත් උන්ට සහනයක් නෑ කියල මිනිස්සු බනින්නෙ. මුන්ට ඔච්චර දීලත් සමුර්දිය ගන්න එකා සදාකල් දුප්පත් කිසි උත්සාහයක් නෑ තමන්ගෙ මහන්සියෙන් දියුනු වෙන්ඩ.
    එක පාරක් නිවාස නැති පවුලකට ගෙවල් දුන්නොත් උනෙගෙ ලමයි ලොකු උනාම උනුත් ආයෙ රජයෙන් ම ගෙවල් දෙනකන් බලන් ඉන්නව .ඇයි බන් එහෙම.
    දුප්පත් කියල හැම දේම දුප්පත් අය වෙනුවෙන් කරන්ඩ රජයකට බෑ උනුත් දැන ගන්ඩ ඕනෙ උත්සාහ කරල ගොඩ යන්ඩ.

    ලන්කාවෙ උන්ගෙ mindset එක තියෙන්නෙත් අධි වේගී මාර්ගයක් හැදුවොත් ,ලොකු development project එකක ගියොත් අපරාදෙ ඒ සල්ලි දුප්පත් අයට කන්ඩ දෙන්ඩ තිබ්බ කියල.

    හැබැයි ලන්කාවෙ මධ්‍යම පාන්තික උන් බහුතරයක් තමන්ගෙ උත්සාහයෙන් දියුනු වෙනව.
     
    ආණ්ඩුව මගින් සියලු දේ හසුරවනකොට..කඩේ තියෙන සිල්ලර කඩේ වගේ තම බන් ..මිනිස්සුන්ට වෙන option එකක් නෑ...පාලකයෝ කරන්නේ මිනිස්සු අතරින්ම හෙන්චයියෝ ටික අරගෙන උන්ට නාස් ලනුව දාලා උන් ටික පාවිච්චි කරලා මිනිස්සුන්ට පිම්පිය දෙනවා..ඉතින් බතුයි කොසුයි කාපන් කිව්වත් කන්න වෙනවා..
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    හැමදාම කරන්නේ මිනිස්සුන්ට නිකන් දේවල් දීලා..ඒ project එකෙන් ලොකු ගානකුත් හොයාගෙන ..මිනිස්සුන්ට මුන් නැතුව ජිවත් වෙන්න බැරි ගානට හදනව.කවදාවත් මනුස්සයෙක්ට tab එකක් ගන්න පුළුවන් වෙන ගානට මනුස්සයෙක්ගේ ආර්ථිකය රටේ හදන්න කිසිම දෙයක් කරන්නේ නෑ..මුන්ට තරම් මොලේ වෙන කිසිම රටක ඉන්එ නකෙක්ට නෑ..මොකද මුන් දන්නවා මිනිස්සු තමන්ට වන්දනාමාන කරන තත්වෙට හිත හොදින් පාගලා තියෙන විදිය..කිසිම දැක්මක් නැතුව උන්ට හිතෙන හිතෙන දේ කරලා..මිනිස්සු අමාරුවේ වැටුනම හැමදාම මේ වගේ චුටි දෙයක් පෙන්නලා පොඩි උන් රවට්ටනවා වගේ මිනිස්සු රවට්ටනවා.මේ වගේ දේවල් පෙනී පෙනී හෙළ යක්ක පුත්තු මික් නැතුව ඉන්න එක ගැන තියෙන්නේ කටින් බතල වගේ සීන් එකක්..එක ගැනනම් දුකයි ලැජ්ජයි..අනිත් ජාතින් ගැන කතා කරන්න කලින් අපි ගැන කතා කරලා ඉන්න එක හොදයිනේ..

    View attachment 131660

    very true

    owa therum ganna puluwan ewun 0.0001% k wath lankawe ne

    , den ei UNP , GVP ewun hure danna methana, baiyoda monunda ewun ei mekata benagena ,unuth echchara thamai, serama kagehari wahallu

    e wunata me kathawa ethule loku geburu dharshanika sanwadayak thiyanawa , eka eka gon harakekta wath theren ne
     
    • Like
    Reactions: jaathi and tha123

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,003
    34,445
    113
    දැන්වත් ජනගහන පාලනයක් ඕනේ රටට. මේ විදියට ගියොත් රට ලෝක අමාරුවක වැටෙන්නේ. උපත් පාලනය ගැන දීප ව්‍යාපත් වැඩසටහන් තියන්න වෙනවා. හදන්නං වලේ ළමයි හැදුවා කියලා රටට වැඩක් නෑ. අමු මැට්ටෝ ටිකක් බිහි වෙන එක විතරයි වෙන්නේ. ළමයි හැදිල්ල විධිමත් සැළසුමක් ඇතුව කරන්න වෙනවා අනිවර්යෙන්. මේවට ඉතින් කොන්ද පණ ඇති නායකයෙක් ඉන්න ඕනේ. ගෝටා සර් වත් ජනාධිපති වෙලා හිටියනං... කොහෙද මේ සිරිසෙන් එක්කලා...
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202
    113
    *සමුර්ධිය
    * ශිෂ්‍යයාධාර
    *මහපොල
    * ආභාදිත දීමනව
    *වැඩිහිටි දීමනාව
    *රනවිරු මාපිය දීමනාව
    *නොමිලේ 1 සිට විශ්ව විද්‍යල දක්වා අද්‍යාපනය
    *නොමිලේ පෙල පොත් සහ නිල ඇදුම්
    * නොමිලේ වුර්තීය අද්‍යාපනය
    * නොමිලේ නිවාස / තට්ටු නිවාස (දුප්පත් අයට)
    * නොමිලේ Health service
    * නිශ්පාදන මිලට අඩුවෙන් විදුලිය
    * සහන මිලට පොහොර
    * දුම් රිය සේවාව අඩු මිලට
    * ගන්වතුර ,නාය ගියහම අරව මේවට,වගා හානි වන්දි
    * මෙලෝ වැඩක් නොකරන රජයේ සේවකයන් ලක්ශ ගානකට පඩි සහ අලුතෙන් පත්වීම්.

    තව මේ ලිස්ට් එක ගොඩක් පල්ලෙහට type කරන් යන්ඩ පුලුවන් ලන්කාවෙ හැම ආන්ඩුවක්ම රටේ දුප්පත් මිනිසු වෙනුවෙන් දීල තියෙන සහන සහ සමස්ථ ලෙස හැමෝටම දීල තියෙන සහන.එහෙම තියෙද්දීත් ඇයි බන් දුප්පත් උන්ට සහනයක් නෑ කියල මිනිස්සු බනින්නෙ. මුන්ට ඔච්චර දීලත් සමුර්දිය ගන්න එකා සදාකල් දුප්පත් කිසි උත්සාහයක් නෑ තමන්ගෙ මහන්සියෙන් දියුනු වෙන්ඩ.
    එක පාරක් නිවාස නැති පවුලකට ගෙවල් දුන්නොත් උනෙගෙ ලමයි ලොකු උනාම උනුත් ආයෙ රජයෙන් ම ගෙවල් දෙනකන් බලන් ඉන්නව .ඇයි බන් එහෙම.
    දුප්පත් කියල හැම දේම දුප්පත් අය වෙනුවෙන් කරන්ඩ රජයකට බෑ උනුත් දැන ගන්ඩ ඕනෙ උත්සාහ කරල ගොඩ යන්ඩ.

    ලන්කාවෙ උන්ගෙ mindset එක තියෙන්නෙත් අධි වේගී මාර්ගයක් හැදුවොත් ,ලොකු development project එකක ගියොත් අපරාදෙ ඒ සල්ලි දුප්පත් අයට කන්ඩ දෙන්ඩ තිබ්බ කියල.

    හැබැයි ලන්කාවෙ මධ්‍යම පාන්තික උන් බහුතරයක් තමන්ගෙ උත්සාහයෙන් දියුනු වෙනව.
    100% Agree 🙂🙂🙂
     
    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    දැන්වත් ජනගහන පාලනයක් ඕනේ රටට. මේ විදියට ගියොත් රට ලෝක අමාරුවක වැටෙන්නේ. උපත් පාලනය ගැන දීප ව්‍යාපත් වැඩසටහන් තියන්න වෙනවා. හදන්නං වලේ ළමයි හැදුවා කියලා රටට වැඩක් නෑ. අමු මැට්ටෝ ටිකක් බිහි වෙන එක විතරයි වෙන්නේ. ළමයි හැදිල්ල විධිමත් සැළසුමක් ඇතුව කරන්න වෙනවා අනිවර්යෙන්. මේවට ඉතින් කොන්ද පණ ඇති නායකයෙක් ඉන්න ඕනේ. ගෝටා සර් වත් ජනාධිපති වෙලා හිටියනං... කොහෙද මේ සිරිසෙන් එක්කලා...
    අපේ @Emios තුමාට උපදේශක කමක් වගේ දුන්න නම් ලස්සන්ට වැඩේ කරයි :yes: