දුකයි වෙලා තියෙන දේට-සනත් ජයසූරිය

castellain

Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    BUMPER

    cricket goda gannama bari weida
    පුලුවන් මචං. ලංකාවේ ගොඩක් උන් සල්ලි වලට පෙරේතයි. ඒ වගේම තම තමන් highlight වෙන්න මිසක සමාජයක් විදිහට ඉස්සරහට යන්න හිතන්නේ නැහැ. මේ වගේ අය වැඩි එකේ අවුල තියෙන්නේ. මේ වගේ අය වැඩි වෙලා වැඩි වෙලා අන්තිමට උන්ටම එපා වෙලා වෙන රටවලට යනවා. මෙතන තමා රහස තියෙන්නේ.
    පුලුවන් තරම් අපේ අය ඒ රටවලට migrate කරවලා අපේ ජරා ගති ඒ රටවලටත් පුරුදු කරානං ඒ රටවලුත් අපේ ගානටම එනවා. ලංකාවේ ක්‍රිකට් ගොඩගන්නවට වඩා මේ ක්‍රමය ලේසියි.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World

    ow bn ape ewun aluth players lata chance eka denwa kiwwata team eke bagayakma gahanne awrudu 30th pabapau ewun ithin khd kypnko
     
    • Like
    Reactions: adowhybn

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    ow bn ape ewun aluth players lata chance eka denwa kiwwata team eke bagayakma gahanne awrudu 30th pabapau ewun ithin khd kypnko
    මට පස්සේ මතක් වුනේ. ඉස්සර ඩැනියෙල්ස් වගේ නමක් තියෙන රෝයල් එකෙකුට, අසාර්ථක වුනත් දිගින් දිගටම තැන දුන්න මතකද? (හරියට නම මතක නෑ නේ උගෙ )
    ඌව world cup එකටත් දැම්මා. ඒ කාලේ ඉඳන්ම born again සිද්ධිය තියෙන්න ඇති. අසන්තයද කොහෙද ඌ වෙනුවෙන් පෙනී හිටියේ.
     
    • Like
    Reactions: adowhybn

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මට පස්සේ මතක් වුනේ. ඉස්සර ඩැනියෙල්ස් වගේ නමක් තියෙන රෝයල් එකෙකුට, අසාර්ථක වුනත් දිගින් දිගටම තැන දුන්න මතකද? (හරියට නම මතක නෑ නේ උගෙ )
    ඌව world cup එකටත් දැම්මා. ඒ කාලේ ඉඳන්ම born again සිද්ධිය තියෙන්න ඇති. අසන්තයද කොහෙද ඌ වෙනුවෙන් පෙනී හිටියේ.

    ow bn ape rate ewun favourations denwa wadi eka kela wela tynne apita