දුක් විදින අවසන් පැය කැලැන්ඩරය

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    skeleton-meme.gif

    mahinda-dvd.gif

    Mahinda-Ah-Aahgif.gif

    wishwaya-pura.gif

    wada-karana-ape-wiruwa-2.gif
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    අරගල භූමියෙ තිබිල හම්බ වෙච්ච ගංජ පැළේ හොයල දියල්ලකො...දන්න ඒකෙක්...
    පොඩි වැඩකට
    දැන් කොහෙ හරි හිටවලද? විනාස කරළද?
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    tenor.gif

    අරගල භූමියෙ තිබිල හම්බ වෙච්ච ගංජ පැළේ හොයල දියල්ලකො...දන්න ඒකෙක්...
    පොඩි වැඩකට
    දැන් කොහෙ හරි හිටවලද? විනාස කරළද?
    ගංජා කියන්නේ අපේ අච්චිලගේ සීයලගේ කාලෙත් කෑමවලට දාන්න පාවිච්චි කරපු ගහක්. මස් උයද්දි ගංජා කොළ දෙක තුනක් දානවා. මම මේ කියන්නෙ 1960-1970කාලේ දෙයක්. සිංහල වෙද්දුන් ගේ ගෙවල්වල ගංජා පැළ තිබුලත් තියනවා. අදටත් එයාලට ගංජා ප්‍රමාණයක්( ප්‍රමාණය මතක නැ) අරගෙන යන්න පුළුවන්. පොලිසියෙන් ඇල්ලුවත් කිසි අවුලක් නැ. සමහර සිංහල බෙහෙත්වලදි ගංජා කියලා බෙහෙත් වට්ටෝරුවල ලියලා තියනවා. උබ ඕක් අරගෙන බෙහෙත් කඩේකට ගිහින් දුන්නම උන් අගේට ගංජා දෙනවා. පර්‍යේෂණ සදහා ගංජා වගා කරන්න පුළුවන්. ඒකට නීතියෙන් අවුලක් නැ. වැලිඅංගේ කියන කෙනා ගංජා හේනක්ම දාගෙන අගේට හිටියේ ඒ නිසා. දැන් නම් ඌ තායිලන්ඩ්වල ගංජා වවන්නෙ.
    හැබැයි දැන් ඉන්න බේසිකයො මේක මත් වෙන්න විතරයි පාවිච්චි කරන්නෙ. බෙහෙත් කඩවල්වලිනුත් මේවා අරගන්න පුළුවන්. හැබැයි දැන් කොල්ලො වැඩීයෙන්ම ගහන්නෙ ගුලි. බෙහෙත් කඩේකට ගියොත්, ගුලි අරගන්න ආපු කොල්ලො එකෙක් දෙන්නෙක්වත් අඩූම තරමේ ඉන්නවා. සන්නස්ගලයා කියනවා වගේ ගංජා ගැහුවා කියාලා පඥාව , ආනන්දය නම් ලැබෙන්නෙ නැ. ඕවා බොරු කතා.

    ------ Post added on Jan 18, 2023 at 9:06 AM
     
    • Like
    Reactions: ElaBaba

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    හැබැයි දැන් ඉන්න බේසිකයො මේක මත් වෙන්න විතරයි පාවිච්චි කරන්නෙ. බෙහෙත් කඩවල්වලිනුත් මේවා අරගන්න පුළුවන්. හැබැයි දැන් කොල්ලො වැඩීයෙන්ම ගහන්නෙ ගුලි. බෙහෙත් කඩේකට ගියොත්, ගුලි අරගන්න ආපු කොල්ලො එකෙක් දෙන්නෙක්වත් අඩූම තරමේ ඉන්නවා. සන්නස්ගලයා කියනවා වගේ ගංජා ගැහුවා කියාලා පඥාව , ආනන්දය නම් ලැබෙන්නෙ නැ. ඕවා බොරු කතා.
    ------ Post added on Jan 18, 2023 at 9:06 AM
    :yes::yes:

    දෙතුන් සැරයක්ම අැට හොයාගෙන පැළ කළා.
    ටික දවසකින් මැරුණා.. ඊළග සැරේ indoor හිටවනවා.. මේ වගේ lights දාල...

    AutoD-tang2.jpg
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    :yes::yes:

    දෙතුන් සැරයක්ම අැට හොයාගෙන පැළ කළා.
    ටික දවසකින් මැරුණා.. ඊළග සැරේ indoor හිටවනවා.. මේ වගේ lights දාල...

    AutoD-tang2.jpg
    ඇයි බන් හංගගෙන වවන්නෙ. නීතිඥ ගෘප් එකක තිබුනා, රිසච් එකකට ගංජා වවන්න පුළුවන් කියලා. වැලිඅංගේ කියන මනුස්සයා ෆලෝ කරපු මෙතඩ් එකට වැඩ කරොත් අවුලක් නැ. පොලිසියට ඇවිත් කුදලන් යන්නත් බැහැ. රිසච් කියන්නෙ දවසෙන් දෙකෙන් කරන්න පුළුවන් ඒවා නෙමෙයිනේ. ඒවට අවුරුදු ගාණක් යන නිසා, ඉවර වෙන දවස හරියටම කියනන් බෑ කියලා පොලිසියට කියපන්. :P :P :P
     
    • Like
    Reactions: ElaBaba

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    ඇයි බන් හංගගෙන වවන්නෙ. නීතිඥ ගෘප් එකක තිබුනා, රිසච් එකකට ගංජා වවන්න පුළුවන් කියලා. වැලිඅංගේ කියන මනුස්සයා ෆලෝ කරපු මෙතඩ් එකට වැඩ කරොත් අවුලක් නැ. පොලිසියට ඇවිත් කුදලන් යන්නත් බැහැ. රිසච් කියන්නෙ දවසෙන් දෙකෙන් කරන්න පුළුවන් ඒවා නෙමෙයිනේ. ඒවට අවුරුදු ගාණක් යන නිසා, ඉවර වෙන දවස හරියටම කියනන් බෑ කියලා පොලිසියට කියපන්. :P :P :P
    :yes: ඒළ.. මේ සැරේ ඒහෙම try කරල බලන්නම්.
    ඉතාලියෙ ඉන්න ඒකෙක්ට කියල අැට ටිකක් ගෙන්න ගන්න බලනව..
    ඒහෙ ඔ්නම කෙනෙකුට තමන්ගෙ ගෙදර පැළ 2-3 ක් හිටවගන්න අවසර තියෙනවලු...