මම එක පාරක් බොසාගේ birthday party එකට රු. 50ක් ලියලා දුන්නා.
ඒ අවුරුද්දේ මට පඩි වැඩි කලේ නැහැ කියලා.
රු. 20ක් වගේ ලියපන්....
හූ කියාගෙන දුවන්නේ සල්ලි එකතු කරන්න එන එවුන්...
ඒ අවුරුද්දේ මට පඩි වැඩි කලේ නැහැ කියලා.
රු. 20ක් වගේ ලියපන්....
හූ කියාගෙන දුවන්නේ සල්ලි එකතු කරන්න එන එවුන්...