මචන්ලා අපි වයසට ගියහම සලකන්න කවුරුත් හිටියේ නැත්තම්
ජරා ගොඩේ දුක් විඳිනවට වඩා මැරෙන එක සැප නැද්ද ?
නැත්තම් පව් කියලා හිතලා පව් ගෙවනවද ??
උඹලා දකින සැපම Death Cause එක මොකක්ද ?
( පුංචි විස්තරයක් එක්ක )
ජරා ගොඩේ දුක් විඳිනවට වඩා මැරෙන එක සැප නැද්ද ?
නැත්තම් පව් කියලා හිතලා පව් ගෙවනවද ??
උඹලා දකින සැපම Death Cause එක මොකක්ද ?
( පුංචි විස්තරයක් එක්ක )
