දුක් සීන් එකක්

rahal jayasekara

Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    මම කාලයක් තිස්සෙ කතා කර කර හිටපු කෙල්ලෙක් හිටියා. නිකං යාළුවෙක් විදියට කතා කරේ. ඒකිට කොල්ලෙක් ඉන්නවා. ඔෆිස් එකේ ලස්සන කොල්ලෙක් ඒකිට ලයින් දානවා. මම ජෝක් එකට කිව්ව මං මිනිහට කියන්නම් ඌ ගැන කියල. ඒකිත් ආතල් එකට කිව්වා එපා එපා මට දෙකක් වැඩි නෑ කියල. මං කිව්ව එහෙනම් මාත් ලයින් දාන්නම් දෙක මොකද්ද තුන මොකද්ද කියල. ඒකි කිව්වා යාළුවොන්ට ආදරේ කරන්න බෑ කියල. ඒක ජෝක් එකක් උණත් මට නිකං මාර දුකක් වගේ ෆීලින් එකක් ආවා. සෑහෙන්න කාලයකින් මේ වගේ සෑඩ් ෆීලින් එකක් ඇවිල්ලා නැහැ. මොනව හරි කියපන් ඇයි මට එහෙම සෑඩ් මූඩ් එකක් ආවෙ කියල හිතා ගන්න බැහැ
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,158
    1
    100,915
    113
    34
    Kalutara
    ඔව් ඉතින් කොච්චර යාලු ෆිට් එක කියල තිබ්බත් කෙයාරින් වුනාම හිතට වදිනවනේ. එතකොට ඉතින් කොල්ලෙක් ඉන්නවද මිනිහෙක් ඉන්නවද කියල අමතක වෙනවා.
     
    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,165
    8,157
    113
    M-Town
    මම කාලයක් තිස්සෙ කතා කර කර හිටපු කෙල්ලෙක් හිටියා. නිකං යාළුවෙක් විදියට කතා කරේ. ඒකිට කොල්ලෙක් ඉන්නවා. ඔෆිස් එකේ ලස්සන කොල්ලෙක් ඒකිට ලයින් දානවා. මම ජෝක් එකට කිව්ව මං මිනිහට කියන්නම් ඌ ගැන කියල. ඒකිත් ආතල් එකට කිව්වා එපා එපා මට දෙකක් වැඩි නෑ කියල. මං කිව්ව එහෙනම් මාත් ලයින් දාන්නම් දෙක මොකද්ද තුන මොකද්ද කියල. ඒකි කිව්වා යාළුවොන්ට ආදරේ කරන්න බෑ කියල. ඒක ජෝක් එකක් උණත් මට නිකං මාර දුකක් වගේ ෆීලින් එකක් ආවා. සෑහෙන්න කාලයකින් මේ වගේ සෑඩ් ෆීලින් එකක් ඇවිල්ලා නැහැ. මොනව හරි කියපන් ඇයි මට එහෙම සෑඩ් මූඩ් එකක් ආවෙ කියල හිතා ගන්න බැහැ
    උඹ ඒකිට ආදරෙයි හුත්තො 😁😁
     
    Last edited:

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,819
    30,990
    113
    කොල්ලෙක් වැටෙන්න පුලුවන් බලුම තැන තමා තමන් කැමති කෙල්ලව දාගන්න බැරිවෙලා ඒ වෙනුවට කෙල්ලගෙ හොදම යාලුවෙක් වෙලා ඒකිගෙ දුක අහලා ඒකිගෙ වැඩ වලට උදව් කරලා....etc පිම්පියෙක් වෙන එක 🤮🤮 වෙන එකක් තියා අපේ බෝඩිමේ එකෙක් හිටියා ඌ ක්‍රශ් වෙලා හිටිය කෙල්ලගෙ එක එෆෙයා එකක් බ්‍රේක් වෙනකං අවුරුදු ගානක් බලන් ඉදලා දුක අහලා හොදම යාලුවෙක් වෙලා ඒකිගෙ පක්කලි වැඩ ඔක්කොමත් කරලා දීලා අන්තිමට වෙන කොල්ලෙක්ට ඒකිගෙ හිත ගිහින් ඒක ගැන කියන්නෙත් මුට 😂 ඒකි කැමති වෙලා තියෙන්නෙත් ඒකිව සතපහකට ගනන් ගන්නැති රෙස්පා ඉන්න බුවෙක්ට.ඒකි මූට කියලා ඌ ගැන විස්තර හොයලා දෙන්න කියලා🤮 කට කැඩෙනකං බැන්නත් ඌව බල්ලෙක් වගේ බයිට් කරත් ඌ ඒකත් හොයලා දුන්නා අඩ අඩ වගේ 🤮🤮 මේ කමෙන්ට් එක දකින කොල්ලො ඔක්කොටම කියන්නෙ උබලා කොල්ලො නං ඇට දෙකක් තියනවනං ගෑනු ඉස්සරහා ඔහොම පොන්නයො වගේ පීචං වෙන්න යන්න එපා.ටෝක් කරනවනං ඩිරෙක්ට් ටෝක් කරපන්.මාසයක් දෙකක් ටෝක් කරලා ඩිරෙක්ට් අහපන් හා නං හා බෑ නං බෑ අනේ මන්දා වගේ නං තව පාරක් දෙපාරක් අහලා බලපන් ඒත් හරියන්නැත්තං රෙස්පා පිට වැඩේ අත ඇරපන්.මොන රෙද්දකටවත් දුක නං අහන්න යන්නම එපා ගෑනුන්ගෙ සත පහකට වැඩක් නෑ තොපි පොන්න පිම්පියො ගානට වැටෙන එක වෙන්නෙ..අනික උබලට කෙල්ලො හොයන qualities (good look,height,strong personality,good job/business,luxury house,car..etc) තියනවනං ඔහොම පිම්පියො වගේ දුක අහගෙන පුක දෙන්න දෙයක් නෑ.මාසයක් වගේ ටෝක් කරලා ඩිරෙක්ට් අහපන් වැඩේ ගොඩ.උබලට ඒ කොලිටීස් නැත්තං ඒවා හදාගනිං ඔය ගොන් කෑලි ෆෝම් කරන වෙලාවෙ.ඒ කොලිටීස් හදාගන්නැතුව ක්‍රශ් බ්‍රශ් ගාගෙන අවුරුදු ගනන් දුක අහලා පුක දුන්නත් ඒකිගෙ කක්කා දිවෙන් අරං කෑවත් කෙල්ල කැමති qualities තියන එකෙක් හම්බුන ගමන් ඒකි යනවා.සමහරවිට ඒ යන එකා ඒකිව හතර අතේ ඇදලා ඇනලා ඇනලා හතර වටේටම චාටර් කරලා පාරෙ බැහැලා යන්න බැරි කරොත් නං ඔන්න දුක අහන එකෙක්ට ලයින් වෙයි වෙන කරගන්න දෙයක් නැති හින්දා 😂🤮 හැබැයි එහෙම ගෑනු හොයාගන්නවට වඩා හොදයි ඇටදෙක කෝච්චියකට තියපන් 😂😂
     
    Mage hithe love ekak thibune naha ban. Just yaluwek kyla hithala katha kare. Eth eki ehema kiwwa ma mkdda hena upset ekak awa
     
    Darth Vadar

    Well-known member
  • Oct 7, 2021
    994
    1,622
    113
    Mage hithe love ekak thibune naha ban. Just yaluwek kyla hithala katha kare. Eth eki ehema kiwwa ma mkdda hena upset ekak awa
    ඒක මෙහෙමයි.උබ දන්නෙ නැති උනාට කෙමිස්ට්‍රි එක පොඩ්ඩ්ක් තියනව බන්.මොනව උනත් කිම්බක් නෙ.
    උබ්ට හිතෙන්න ඇති උබේ කොලිටි මදි කියල ඒකයි අවුල.
    උබ ගනන් ගන්න එපා. කොලිටිය හදාගෙන ඊට වඩා හොද ලස්ස්න කෙල්ලෙක් ලයින් කරපන්. උබ ලස්ස්න කෑල්ලක් ලයින් කරන් ඕකිට විස්තර කියද්දි ඕකි ඉරිසියාවෙ පැලෙයි බන්
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,936
    1
    9,732
    113
    Gampaha
    කොල්ලෙක් වැටෙන්න පුලුවන් බලුම තැන තමා තමන් කැමති කෙල්ලව දාගන්න බැරිවෙලා ඒ වෙනුවට කෙල්ලගෙ හොදම යාලුවෙක් වෙලා ඒකිගෙ දුක අහලා ඒකිගෙ වැඩ වලට උදව් කරලා....etc පිම්පියෙක් වෙන එක 🤮🤮 වෙන එකක් තියා අපේ බෝඩිමේ එකෙක් හිටියා ඌ ක්‍රශ් වෙලා හිටිය කෙල්ලගෙ එක එෆෙයා එකක් බ්‍රේක් වෙනකං අවුරුදු ගානක් බලන් ඉදලා දුක අහලා හොදම යාලුවෙක් වෙලා ඒකිගෙ පක්කලි වැඩ ඔක්කොමත් කරලා දීලා අන්තිමට වෙන කොල්ලෙක්ට ඒකිගෙ හිත ගිහින් ඒක ගැන කියන්නෙත් මුට 😂 ඒකි කැමති වෙලා තියෙන්නෙත් ඒකිව සතපහකට ගනන් ගන්නැති රෙස්පා ඉන්න බුවෙක්ට.ඒකි මූට කියලා ඌ ගැන විස්තර හොයලා දෙන්න කියලා🤮 කට කැඩෙනකං බැන්නත් ඌව බල්ලෙක් වගේ බයිට් කරත් ඌ ඒකත් හොයලා දුන්නා අඩ අඩ වගේ 🤮🤮 මේ කමෙන්ට් එක දකින කොල්ලො ඔක්කොටම කියන්නෙ උබලා කොල්ලො නං ඇට දෙකක් තියනවනං ගෑනු ඉස්සරහා ඔහොම පොන්නයො වගේ පීචං වෙන්න යන්න එපා.ටෝක් කරනවනං ඩිරෙක්ට් ටෝක් කරපන්.මාසයක් දෙකක් ටෝක් කරලා ඩිරෙක්ට් අහපන් හා නං හා බෑ නං බෑ අනේ මන්දා වගේ නං තව පාරක් දෙපාරක් අහලා බලපන් ඒත් හරියන්නැත්තං රෙස්පා පිට වැඩේ අත ඇරපන්.මොන රෙද්දකටවත් දුක නං අහන්න යන්නම එපා ගෑනුන්ගෙ සත පහකට වැඩක් නෑ තොපි පොන්න පිම්පියො ගානට වැටෙන එක වෙන්නෙ..අනික උබලට කෙල්ලො හොයන qualities (good look,height,strong personality,good job/business,luxury house,car..etc) තියනවනං ඔහොම පිම්පියො වගේ දුක අහගෙන පුක දෙන්න දෙයක් නෑ.මාසයක් වගේ ටෝක් කරලා ඩිරෙක්ට් අහපන් වැඩේ ගොඩ.උබලට ඒ කොලිටීස් නැත්තං ඒවා හදාගනිං ඔය ගොන් කෑලි ෆෝම් කරන වෙලාවෙ.ඒ කොලිටීස් හදාගන්නැතුව ක්‍රශ් බ්‍රශ් ගාගෙන අවුරුදු ගනන් දුක අහලා පුක දුන්නත් ඒකිගෙ කක්කා දිවෙන් අරං කෑවත් කෙල්ල කැමති qualities තියන එකෙක් හම්බුන ගමන් ඒකි යනවා.සමහරවිට ඒ යන එකා ඒකිව හතර අතේ ඇදලා ඇනලා ඇනලා හතර වටේටම චාටර් කරලා පාරෙ බැහැලා යන්න බැරි කරොත් නං ඔන්න දුක අහන එකෙක්ට ලයින් වෙයි වෙන කරගන්න දෙයක් නැති හින්දා 😂🤮 හැබැයි එහෙම ගෑනු හොයාගන්නවට වඩා හොදයි ඇටදෙක කෝච්චියකට තියපන් 😂😂
    පලවෙනිපාර ඩිප්‍රෙශන් හැදෙන්නෙ මේක කියෝපුවාම, දෙවෙනිපාර ඩිප්‍රෙශන් හැදෙන්නෙ ඇටදෙක කොච්චියට තියන්න ගියාම
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    මම කාලයක් තිස්සෙ කතා කර කර හිටපු කෙල්ලෙක් හිටියා. නිකං යාළුවෙක් විදියට කතා කරේ. ඒකිට කොල්ලෙක් ඉන්නවා. ඔෆිස් එකේ ලස්සන කොල්ලෙක් ඒකිට ලයින් දානවා. මම ජෝක් එකට කිව්ව මං මිනිහට කියන්නම් ඌ ගැන කියල. ඒකිත් ආතල් එකට කිව්වා එපා එපා මට දෙකක් වැඩි නෑ කියල. මං කිව්ව එහෙනම් මාත් ලයින් දාන්නම් දෙක මොකද්ද තුන මොකද්ද කියල. ඒකි කිව්වා යාළුවොන්ට ආදරේ කරන්න බෑ කියල. ඒක ජෝක් එකක් උණත් මට නිකං මාර දුකක් වගේ ෆීලින් එකක් ආවා. සෑහෙන්න කාලයකින් මේ වගේ සෑඩ් ෆීලින් එකක් ඇවිල්ලා නැහැ. මොනව හරි කියපන් ඇයි මට එහෙම සෑඩ් මූඩ් එකක් ආවෙ කියල හිතා ගන්න බැහැ
    "මම කාලයක් තිස්සෙ කතා කර කර හිටපු කෙල්ලෙක් හිටියා"උබ කතාකරෙත් නිකන් නෙවෙයිනේ එතකොට .උබේ වැඩේ කරගන්නේ නැතුව බළලුන් ලව කොස් ඇට බාවන්න ගිය උබට හොද වැඩේ.දැන් යාළුකම් පැත්තක තියල කෙරෙන්න හරි නෙකෙරෙන්න හරි වැඩේට බැහැපන් .කෙලින්ම කියපන් මට යාලුවෝ ඕනෑතරම් ඉන්නවා .මට ඕනේ යාලුවෙක් නෙවෙයි කියල .වෙන එකක් වෙයිනෙ
     
    • Like
    Reactions: Chanu007 and jennt

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,302
    113
    උබේ අවුලක් තියෙනවා. කෙල්ලෙක් කොල්ලෙක් එක්ක fit වෙන්නේ sex වලටම නෙවෙයි. උබ friendzone ඉඳල කෙලින්නනේහ් හැදුවේ :D. දැන් හරියන්නේ නැහැ.
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    උබ කොච්චර නෑ කිව්වත් උබ නොදැනුවත්ව හරි උබේ යටිහිතේ ඒකී ගැන බලාපොරොත්තුවක් තියෙන්න ඇති. නැත්නම් උබට දුක හිතෙන්න හේතුවක්‌ නෑනේ.කොහොම උනත් ඔය වටේටම දෙන්න වගේ ඉන්න අම්මණ්ඩිල ගෙන් පුළුවන් තරම් පරිස්සම් වෙයන්
     
    • Like
    Reactions: Chanu007 and jennt

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,159
    4,821
    113
    Abyss
    කොල්ලෙක් වැටෙන්න පුලුවන් බලුම තැන තමා තමන් කැමති කෙල්ලව දාගන්න බැරිවෙලා ඒ වෙනුවට කෙල්ලගෙ හොදම යාලුවෙක් වෙලා ඒකිගෙ දුක අහලා ඒකිගෙ වැඩ වලට උදව් කරලා....etc පිම්පියෙක් වෙන එක 🤮🤮 වෙන එකක් තියා අපේ බෝඩිමේ එකෙක් හිටියා ඌ ක්‍රශ් වෙලා හිටිය කෙල්ලගෙ එක එෆෙයා එකක් බ්‍රේක් වෙනකං අවුරුදු ගානක් බලන් ඉදලා දුක අහලා හොදම යාලුවෙක් වෙලා ඒකිගෙ පක්කලි වැඩ ඔක්කොමත් කරලා දීලා අන්තිමට වෙන කොල්ලෙක්ට ඒකිගෙ හිත ගිහින් ඒක ගැන කියන්නෙත් මුට 😂 ඒකි කැමති වෙලා තියෙන්නෙත් ඒකිව සතපහකට ගනන් ගන්නැති රෙස්පා ඉන්න බුවෙක්ට.ඒකි මූට කියලා ඌ ගැන විස්තර හොයලා දෙන්න කියලා🤮 කට කැඩෙනකං බැන්නත් ඌව බල්ලෙක් වගේ බයිට් කරත් ඌ ඒකත් හොයලා දුන්නා අඩ අඩ වගේ 🤮🤮 මේ කමෙන්ට් එක දකින කොල්ලො ඔක්කොටම කියන්නෙ උබලා කොල්ලො නං ඇට දෙකක් තියනවනං ගෑනු ඉස්සරහා ඔහොම පොන්නයො වගේ පීචං වෙන්න යන්න එපා.ටෝක් කරනවනං ඩිරෙක්ට් ටෝක් කරපන්.මාසයක් දෙකක් ටෝක් කරලා ඩිරෙක්ට් අහපන් හා නං හා බෑ නං බෑ අනේ මන්දා වගේ නං තව පාරක් දෙපාරක් අහලා බලපන් ඒත් හරියන්නැත්තං රෙස්පා පිට වැඩේ අත ඇරපන්.මොන රෙද්දකටවත් දුක නං අහන්න යන්නම එපා ගෑනුන්ගෙ සත පහකට වැඩක් නෑ තොපි පොන්න පිම්පියො ගානට වැටෙන එක වෙන්නෙ..අනික උබලට කෙල්ලො හොයන qualities (good look,height,strong personality,good job/business,luxury house,car..etc) තියනවනං ඔහොම පිම්පියො වගේ දුක අහගෙන පුක දෙන්න දෙයක් නෑ.මාසයක් වගේ ටෝක් කරලා ඩිරෙක්ට් අහපන් වැඩේ ගොඩ.උබලට ඒ කොලිටීස් නැත්තං ඒවා හදාගනිං ඔය ගොන් කෑලි ෆෝම් කරන වෙලාවෙ.ඒ කොලිටීස් හදාගන්නැතුව ක්‍රශ් බ්‍රශ් ගාගෙන අවුරුදු ගනන් දුක අහලා පුක දුන්නත් ඒකිගෙ කක්කා දිවෙන් අරං කෑවත් කෙල්ල කැමති qualities තියන එකෙක් හම්බුන ගමන් ඒකි යනවා.සමහරවිට ඒ යන එකා ඒකිව හතර අතේ ඇදලා ඇනලා ඇනලා හතර වටේටම චාටර් කරලා පාරෙ බැහැලා යන්න බැරි කරොත් නං ඔන්න දුක අහන එකෙක්ට ලයින් වෙයි වෙන කරගන්න දෙයක් නැති හින්දා 😂🤮 හැබැයි එහෙම ගෑනු හොයාගන්නවට වඩා හොදයි ඇටදෙක කෝච්චියකට තියපන් 😂😂
    👆👆👆👆👆

    Why rejection hits so hard? It's because if we got rejected by someone
    or group, our brain thinks that it's a rejection from society and our brain
    knows really well that we can't live without a society. Because from primitive age our brain programmed to think that if we can't get along
    with society, it will result in death because we can't hunt animals alone,
    we can't gather resources alone, or we can't protect ourselves from potential threats (alone) etc.

    I have watched this concept in a YouTube video. But I can't find the link.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,103
    67,408
    113
    Hrithik roshan wage una nan ohoma kiyanne ne.genu okoma ekai

    ------ Post added on Feb 9, 2022 at 7:50 AM