දුකින්ද සතුටින්ද ?
මේක දාන්න හිතුනේ මගේ පරණ යාළුවෙක්ව දැකල , උ හැමදාම මොකක් හරි හේතුවකට අප්සෙට් ගහලමයි ඉන්නේ,අපි ජෝක් එකක් කරත් උට මල ,, සල්ලි ප්‍රස්නලු , ජොබ් එකේ ප්‍රස්නලු , කෙල්ලගේ ප්‍රස්නලු , යාලුවෝ උව චාටෙර් කරනවලු ,ගෙදර ප්‍රස්නලු , හැම වෙලේම මොකක් හරි හේතුවක් හොයා ගන්නවා අප්සට් ගහන්ඩ ,
අඩෝ ඔය වගේ ප්‍රසන අපි හැමෝටම ඇති බන් , ප්‍රස්නයක් ඇති උනොත් එක විසදගනඩ් විදිහක් බලන්ඩ ඕනි ,නැත්තම් ඇත ඇරලා දාන්ඩ ඕනි , ප්‍රසන වල එල්ලිලා එක ගැනම කල්පනා කරගෙන ඉන්නේ නැතුව ,මේ ලෝකේ සතුටින් ඉන්න හැම එකාටම ප්‍රසන නැ කියල නැ , ප්‍රස්නයක් ඇති වෙන එක උන් දුක් වෙන්ඩ හේතුවක් කර ගන්නේ නැ ,සතුටින් ඉන්ඩ හොදම සල්ලිකාරය වෙන්ඩවත් , හොදම කාර් අරගන්ඩවත් ,ලෝකේ ඉන්න පට්ටම කෙල්ල දාගන්දවත් ,පට්ටම සිද්දි ජීවිතේට සිද්ද වෙන්ඩවත් ඕනි නැ , කොටින්ම සතුටින් ඉන්ඩ කිසිම හේතුවක් ඕනි නැ ,
මගේ මේ යාළුවා වගේ සතුටු වෙන්ඩ හේතුවක් එනකන් දුකින් ඉන්න උන් මේ එලකිරියේත් ඇති සමහර විට , මේක උබලට

Attachments
Last edited: