මේවා තමයි නියම ජාතිය වද කරනවා කියන වැඩසටහන්... මේවට එකෙක්වත් මීක් කියන්නෙ නෑ...මූ කොහොමත් කරන්නේ පිරිමින්ගේ වැරදි පෙන්න පෙන්න ගෑණු උපාසිකාවෝ කර කර ගෑණුන්ට කඩේ යන ඵකනේ..
කලු ගෑනු සුදු වෙන එකනං ලොවෙත් හොයලපොඩි කාලේ ඉදන් පොටෝ බලන්න ඕනේ දැන් කෙල්ලෙක් / කොල්ලෙක් දාගන්නව නම්.
එක්කෝ කලුවටම ඉදපු උන් සුදු වෙලා, නැත්නම් මේ video එකේ වගේ ගෑනු , පිරිමි මල් පලතුරු වෙලා.![]()
ඔව් නැත්තනම් මිනිහටත් වඩා කළු ළමයි ඉපදුනාම මිනිහා පොන්සියා කියලා කියයි වෙන එකෙක් උකල කියලා.කලු ගෑනු සුදු වෙන එකනං ලොවෙත් හොයල
බලපන්. නැත්තං 35 පැන්නම ගෑනි අරං හොස්පිට්ල් ගානෙ ලගින්න වෙන්නෙ බ්ලීචිං ගොඩවල් ගාලා නං. ස්කින් කැන්සර් එකක් හැදෙන්නත් බැරි නෑ. අනික ලමයි කලු වෙනවා ගෑනි උපතින් සුදු නැත්තං
කලු ගෑනු සුදු වෙන එකනං ලොවෙත් හොයල
බලපන්. නැත්තං 35 පැන්නම ගෑනි අරං හොස්පිට්ල් ගානෙ ලගින්න වෙන්නෙ බ්ලීචිං ගොඩවල් ගාලා නං. ස්කින් කැන්සර් එකක් හැදෙන්නත් බැරි නෑ. අනික ලමයි කලු වෙනවා ගෑනි උපතින් සුදු නැත්තං
කුරානේ ඔය ගැන කියල තියෙන්නේ මොකද්දමේවා තමයි නියම ජාතිය වද කරනවා කියන වැඩසටහන්... මේවට එකෙක්වත් මීක් කියන්නෙ නෑ...
ගැහැණු පිරිමි කියල කොටස් දෙකක් විතරයි තියෙන්නේ ..කුරානේ ඔය ගැන කියල තියෙන්නේ මොකද්ද