දුක අහන අයියා කෙනෙක් වෙන්නේ කොහොමද බං දුක අහනවා කියලා අපි මොකක්ද කරන්න ඕනේ බං කෙල්ලෝ කියන ප්‍රශ්න වලට Solution දෙන්නද ඕනේ
නැ අහගෙන ඉන්න එකSolution දෙන්නද ඕනේ
emotional empathy ඵකක් හදාගන්නේ කොහොමද බං විස්තර ඇතුව කියාම් මචන්හරියට වෙන්නනම්, හොද මට්ටමක emotional empathy එකක් ඕනේ. දුක අහලා අනින්නනම්, emotional empathy වැඩියෙන්, අඩුවෙන් හෝ නැතුව හෝ, හොද මට්ටමක cognitive empathy එකක් ඕනේ.
උන් කියන දේවල් විතරක් අහන් ඉන්න ඕනද නැත්තම් අපි ඵ් ප්‍රශ්නේ ගැන හාරඅවුස්ස අවුස්ස අහන්න ඕනද?නැ අහගෙන ඉන්න එක
Solution එක එයාලම කියනවා
නෑ..... ගහන්න ටෝක් කරන එක.....දුක අහන අයියා කෙනෙක් වෙන්නේ කොහොමද බං දුක අහනවා කියලා අපි මොකක්ද කරන්න ඕනේ බං කෙල්ලෝ කියන ප්‍රශ්න වලට Solution දෙන්නද ඕනේ
emotional empathy ඵකක් හදාගන්නේ කොහොමද බං
ජෝතිෂ්‍යය, කවුන්සිලින්, HR උන්ට එහෙම එපා වෙලා ඇත්තෙ.ජ්‍යෝතිෂ්‍ය ඉගෙන ගනින් - දුක අහල අහල එපා වෙලා ඉන්නේ.
අපිව විශ්වාසදායි ඵකෙක් කියලා උන්ට දැනෙන් අපි මොකක්ද කරන්න ඕනමහලොකු දේවල් කරන්න ඕනෙ නෑ. ටිකක් සෝෂල්, හොඳට කතා බහ කරන, විස්වාසදායක එකෙක් වුනා නං ඇති. අක්කලා නංගිලා ඕන තරං දුක කියාගෙන එනව. අනිත් උන් එක්ක වැඩිය කතාබහ නොකරන ලස්සන කෙල්ලො වුනත් ටිකක් කල් යද්දි පවුලෙ ප්‍රශ්න වුනත් හෙමින් සැරේ කියනව කාලයක් ගියාම. අහගෙන ඉන්න එක තමයි වෙන්න ඕනෙ.
(මළ වදයක් බන් ඒ වුනාට ඕක. ඇවිල්ල කියවන කොට එලවන්නත් බෑනෙ. යන්නෙත් නෑ ඕකුන් ආවම.-ඔෆිස් එකේ මට්ටමින් කිව්වෙ.)
ජ්‍යෝතිෂ්‍ය වෙනස්,හරියටම දන්නවා නං නපුංසකයෝ ඇර ඕන කෙනෙක් ඇඹරෙනවා. මොකද හන්ගන් ඉන්න ප්‍රශ්න එලියට ඇදල ගත්තට පස්සේ විසදුම් ..........ජෝතිෂ්‍යය, කවුන්සිලින්, HR උන්ට එහෙම එපා වෙලා ඇත්තෙ.![]()
උඹේ අරමුණ මොකක්ද කියල මං දන්නෙ නෑ. හැබැයි ප්‍රධාන වශයෙන් උඹේ වැඩවලින් පේන්න ඕනෙ. (මං ගැන කිව්වොත් අපේ ඔෆිස් එකේ කෙල්ලො මාව සෑහෙන්න ඕවරේට් කරල තියෙන්නෙ.අපිව විශ්වාසදායි ඵකෙක් කියලා උන්ට දැනෙන් අපි මොකක්ද කරන්න ඕන
උබ ගහන්න ටොක් කරලා නැද්දඋඹේ අරමුණ මොකක්ද කියල මං දන්නෙ නෑ. හැබැයි ප්‍රධාන වශයෙන් උඹේ වැඩවලින් පේන්න ඕනෙ. (මං ගැන කිව්වොත් අපේ ඔෆිස් එකේ කෙල්ලො මාව සෑහෙන්න ඕවරේට් කරල තියෙන්නෙ.)
උඹ උඹේ වැඩ ටික හරියට කරන ගමන් අනිත් උන්ටත් හෙල්ප් කරන, කෙලින් කතාබහ කරන එකෙක් නං කොහොමත් උඹව හයිලයිට් වෙනව. මම නං මළ පැන්නම ප්‍රසිද්ධියෙ බයිනවත් එක්ක. ඒත් කේලම් සීන්, කෙටවීම්, පාවදීම් නෑ. කේන්ති ගත්තත් සෝඩ බෝතලේ වගේ කියල දන්නව. ජොලියට බර, අනිත් උන්ව බයිට් එකට ගන්න එකෙක් විදියට සෑහෙන්න හොඳ ප්‍රතිචාර තියෙනව.
දුක අහන එක මළ වදයක් වුනාට අමතර ප්‍රතිලාභ තියෙනව. ඔෆිස් එකේ මගෙ වැඩ එහෙම ශේප් එකේ කරව ගන්නව. බෑ කියන්නෑ එකෙක්වත්.![]()
උබ ගහන්න ටොක් කරලා නැද්ද

කියන දේ අහගෙන ඉන්නහාරඅවුස්ස අවුස්ස
දුක අහන අයියා කෙනෙක් වෙන්නේ කොහොමද බං දුක අහනවා කියලා අපි මොකක්ද කරන්න ඕනේ බං කෙල්ලෝ කියන ප්‍රශ්න වලට Solution දෙන්නද ඕනේ
අහන් විතරක් හිටපන් වෙන සොලුෂන් දෙන්න යන්නෙපා දැට්ස්ද තියරි...පුලුවන් නම් දුක කියල ඉවර වුනාට පස්සේ හග් කරන්න පුලුවන් නම් උන් කැමතියි...ස්පෙෂලි හුකන්න යන්නෙපා ඉල්ලුවොත් මිසක්...දුක අහන අයියා කෙනෙක් වෙන්නේ කොහොමද බං දුක අහනවා කියලා අපි මොකක්ද කරන්න ඕනේ බං කෙල්ලෝ කියන ප්‍රශ්න වලට Solution දෙන්නද ඕනේ