දුක තමයි ශින්හලුනේ. Leaf එකක් වගෙ නේද?

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,339
    47,235
    113
    Convert karapu Leaf ekak da ban?
    Ara engine ekak neda thiyenne frunk eke?
    Ara Wayasaka Uncle ge ne.. Convert karapu atamagalayak da?

    Convert කරපු ඵකක් නෙමෙයි..ඒ මනුස්සයා ඵතන නවත්තලා ගිහින්..ඒ වත්තට ගිණි තියපු ඵක තමයි දිගටම අැවිලිලා වාහනේ ළගටම අැවිත් ටයර් වලට අැවිලිලා තියෙන්නේ..කරුමේ තමයි.☹️
     
    • Like
    Reactions: max_pain

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,419
    8,549
    113
    Galaha
    ලිතියම් බැට්ට්‍රි ගිනි නිවන්න වතුර ගහන්ඩ එපා යකෝ. 🙄
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,831
    2,399
    113
    පව් බන් ඒ අයිතිකාරය.ලංකාවෙ මිනිහෙක්ට වාහනයක් කියන්නෙ ජීවිත කාලෙම ඉතුරු කරල ගන්න දෙයක්
     
    • Like
    Reactions: windows_ubuntu