දුක තමයි
නංගියේ උඹ හුඟක් පොෂ් වෙන්න හදනවා
එතකොටම උඹේ ඔය පුස්ස මට පේනවා
කැඩි කැඩී ඇහෙන සිංග්‍රීසි දුක ගේනවා
ජාතකය වැරදිලාදෝ උඹේ හිතෙනවා
ක්ලබ් එකක රොක් වෙන්න උඹ සල්සා නටනවා
බොදු රටේ නිරැවතත් උඹ දිග හරිනවා
බියර් මරගාතෙන් කුණුහරැප කියනවා
කළු සුද්දියක් වෙන්න උඹ තවත් යදිනවා
සිංහල සින්දු අපි දන්නේ නැහැ ඩාලිං
ගොඩේ අය අපි ඇසුරැ කරන් නෑ ඩාලිං
ජස්ටින් බීබර්ට සෙට් වෙමුද ඩාලිං
ඔයා කිව්වම හිනා අපිට පිටිපස්සෙන්
මොන ලන්තේ ඉඳලදෝ ආවේ සුදු නංගියේ
මේකප් හේදිලාදෝ දහදියට ග්‍රීස්මේ
දිවුල් බොන්නට තිබේ දෙන්නදෝ නංගියේ
ඒත් තිබහට මේවා උඹට මොට නංගියේ
සංකල්පනාව - මාලන් විදානපතිරණ
නංගියේ උඹ හුඟක් පොෂ් වෙන්න හදනවා
එතකොටම උඹේ ඔය පුස්ස මට පේනවා
කැඩි කැඩී ඇහෙන සිංග්‍රීසි දුක ගේනවා
ජාතකය වැරදිලාදෝ උඹේ හිතෙනවා
ක්ලබ් එකක රොක් වෙන්න උඹ සල්සා නටනවා
බොදු රටේ නිරැවතත් උඹ දිග හරිනවා
බියර් මරගාතෙන් කුණුහරැප කියනවා
කළු සුද්දියක් වෙන්න උඹ තවත් යදිනවා
සිංහල සින්දු අපි දන්නේ නැහැ ඩාලිං
ගොඩේ අය අපි ඇසුරැ කරන් නෑ ඩාලිං
ජස්ටින් බීබර්ට සෙට් වෙමුද ඩාලිං
ඔයා කිව්වම හිනා අපිට පිටිපස්සෙන්
මොන ලන්තේ ඉඳලදෝ ආවේ සුදු නංගියේ
මේකප් හේදිලාදෝ දහදියට ග්‍රීස්මේ
දිවුල් බොන්නට තිබේ දෙන්නදෝ නංගියේ
ඒත් තිබහට මේවා උඹට මොට නංගියේ
සංකල්පනාව - මාලන් විදානපතිරණ

ohoma wenna hadana kello dakala thinawa
