ලංකාව හදනවනම් කළ යුතු දෑ
1.උපත් පාලනය (එක පවුලකට උපරිම ළමයි 2)
2.ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය (ලබන අවුරුද්දේ 1 වසරේ ඉඳලා පටන් ගත්තා නම් අවුරුදු 13ක් යද්දි සම්පූර්ණයි)
3.විවිධ ක්ෂේත්‍රවල තනි පුද්ගල කාර්මික ශිල්පීන් ගේ හැකියාව පරීක්ෂා කොට රජයෙන් අනුමත සහතිකයක් හා සේවා මිල ගණන් ප්‍රකාශයට පත් කිරීම.
4.කුලී රථ රියදුරකු වීමට වයස 45ට වැඩි අයට පමණක් අවස්ථාව ලබා දීම
5.සමෘද්ධි වැනි සහනාධාර අබාධිත අයට සහ වයස 65 ඉක්ම වූ අයට පමණක් ලබා දීම.