මේක ලියන්න පටන් ගන්නේ කොහොමද කියලා ටිකක් වෙලා හිතන්න උනා නොලියම්දෝ කියලා හිතුනත් අන්තිමේ ලියන එක වඩාත් හොදයි කියා හැගුන හෙයින් බුද්දිමත් එලකිරියන්ට ලියමි.
ඉදිරියට යන්න පෙර කාරණා 3ක් ඉල්ලීමට තිබේ (කලින් තිබ්බේ 2යි පසුවයි 3 එක දැම්මේ)
1. කරුණාකර මඩ හා චරිත ගාතන වලට මෙය යොදා නොගන්න
2. ඔහේ වෙන නුලක් උඩින්පල්ලෙන් කියවලා තමන්ගේ අදහස් දාන්නේ නැතුව ඔක්කොම කියවන්න (කාගෙවත් පැත්තකට ඇදිල්ලක් නෙවේ මන් කරන්නේ හැමෝටම හොදක් කරගන්නයි)
3. මේක ලියලා තියෙන්නේ "reputation" ගන්න නෙවෙයි, නිකම්ම "bump" දාගෙන යන්නත් නෙවේ කරුණාකර මේකේ හරය තේරුම් ගන්න එක අනුව කරන්න පුළුවන් පොඩි දෙයක් හරි කරන්න
[මම ලියලා තියෙන හින්දා වැඩිය බලන්නේ නැත්නම් මෛත්‍රී පිලේ මුල ඉදන් හිටිය එළකිරියේ scenior කෙනෙක් මේකේ දේවලුත් අරන් ඕන නම් මහින්දට තව වැඩිපුරත් බැනලා තව නුලක් දාලා මේකේ හරයෙන් කියවෙන දේ කරගන්න බලන්න]
සැ යු :මේ නුල සදහා 95% යොදා ගත්තේ එලකිරියේම නුල් බවම සලකන්න (සියලු නුල් වලින් අදහස් ගෙන කතාවක් ගොතන නිසා මේ නුල් වල කතෘ අයිතිය ඇති අය විරුද්ද නොවේ යැයි උපකල්පනය කලෙමි.
p.S. වෙන අයගේ නුල් වල තියෙන ඒවා අයින් කරලා ලින්ක් එක විතරක් දාන්න මේ නුල පොඩි කරගන්න කියල ඉල්ලීමක් තිබ්බ එක නිසා සමහර රුප අයින් කල බව කරුණාවෙන් සලකන්න. ඒවා මුල් ලිපි වල පවතී අවශ්‍ය වේ නම් කරුණාකර ලින්ක් එකට ගොස් ඒවා බලන්න )
මම චන්දේ දැම්මේ මහින්දට උනාට(මගේ මතය මෙහෙම උන එක ගැන හේතු මතු දැක්වේ) විරුද්ද පාක්ෂිකයෝ පහත ඉදිරිපත් කර තිබෙන වැඩ පිළිවෙලේ සාදණිය කරුණු තියෙනවා පොදුවේ ලංකික ජනයට යහපතක් වෙන හැබැයි මේක දැනටමත් රතු වෙන්න අරන් 1වෙනි එක නම් එලටම කළා අනවශ්‍ය වියදම් කැපීම ඇති විශිෂ්ටයි ඒ එක්කම වැඩකරනකොට පිළිවෙලත් අවශ්‍යමයි එකත් මතක තියා ගන්න(මේ ගැනත් නුලක් ගියා කියවලා බලන්න මට හොයා ගන්න බැරිඋනා) මෙන්න පසුව හම්බුනා මන් ලියපු එක අන්තිමට වගේ ඇති
(http://www.elakiri.com/forum/showthread.php?t=1654764&page=12)
ම්හ්හ් මන් කියාගෙන ආවේ මේක රතු වෙන්න නොදී ගෙනියන්න මෛත්‍රී පිලේ යට වැඩි වගකීමක් තියෙනවා මහින්දගේ පිලේ හිටියත් මාත් හොද දේ සදහා පෙනී ඉන්නවා මන් දැක්කා සමහරු කියල තියෙනවා 75%ක් වත් උනොත් හොදයි කියලා එහෙම නම් මහින්දත් පොරොන්දු ගොඩක් ඉටු කරලා ඇති හැබැයි හොදම දේවල් මග ඇරියා විදායක ජනාදිපති දුරය එයින් එකක් මෛත්‍රීත් පොඩි පොඩි ඒවා කරලා හොදම ටික අතහැරියොත් ඒ ටික අර ඉතුරු 25% ට වැටුනොත් මොකද කරන්නේ ? මහින්දව එලවන්න විතරක්නම් ඔබ සමාජ ජාලා භාවිතා කරේ මේවා ගණන් නොගෙන ඉන්න
(අපේ රටට කැබිනට් ඇමතිවරු 25ක් ඇති ඒක දිස්ත්‍රික්ක 25ට බෙදෙනවා නම් තවත් හොදයි {ඇමති තනතුරු හා විෂයන් පිළිබද ජාතික ප්‍රතිපත්තියක් guidlines සාදනු ලැබේ} නියෝජ්‍ය ඇමතිවරු 50ක් [ජනගහනය වැඩිම දිස්ත්‍රික්ක 10ට 3න ගානේ 30යි ඊළගට වැඩි දිස්ත්‍රික්ක 5ට 2ක ගානේ 10යි ඉතිරි දිස්ත්‍රික්ක 15ට එක ගානේ 15යි] - මේක මගේ අදහසක් හොදේ)
http://100days.lk/
p.s. ඉහත රූපය මං ගත්ත වෙලාවේ තිබ්බ එක දැන් නම් වෙනස් වෙලා (පින්තුරය ඉවත් කලා වැඩි විස්තර සදහා ලින්කුව වෙත යන්න)
ඊළගට මේක
(http://www.elakiri.com/forum/showthread.php?t=1655292)
[/QUOTE]
බලන්න මෙතැනදී එක මිනිහෙක් කියනවා මරල හරි ගන්න එපැයි කියලා එතකොට මහින්ද කියන්නේ එහෙම බෑ රටේ ප්‍රජාචන්ත්රවාදය තියෙන්න ඕනේ කියලා මෙන්න මේ වගේ එවුනුත් ඉන්නවා ඔය හැම දේශපාලකයා ගාවම මු නම් මෝඩයෙක් කියමුකෝ හැබැයි භයානක දේ තමා සමහර උගත්තු ඉන්නවා මේ වගේ අදහස් දරණ උන් වටකරගත්තොත් බඩුම තමා
මේ නුලේ ගොඩක් අය මහින්දට බැනල තිබ්බා බල ලෝබියා කියලා
* මන් අහන්නේ දේශපාලනයේ බල ලොබියෝ නොවන කෙනෙක් පෙන්නපන්කෝ බලන්න
+ රනිල් තමන්ගේ පක්ෂේ ඇතුලේ නායකකම රැකගන්න දුන්න ගේම දැක්කනේ
+ චන්ද්‍රිකාට පොදු අපේක්ෂක කම ගන්න පුළුවන් උනා නම් නොගෙන ඉදිවී කියන අය ඉන්නවද ?
+ මෛත්‍රීට අගමැතිකම දුන්න නම් මෙහෙම එයිද ?
+ වැඩිය ඕනේ නෑ දැන් සන්දානේ සෙට් එක පනින පැනිල්ල දැක්කම ඔයාලට හිතෙන්නේ ජනතාව කෙරේ හදපත්ලෙන් උපං පහන් සංවේගෙන් පනිනවා කියලද ? තිස්ස අත්තනායක,kp මෛත්‍රීට නොයයි කියලා සහතිකයක් දෙන්න පුළුවන් කව්රු හරි ඉන්නවද ?
+ මේවා වෙන විදිය වැරදි කියල චම්පික එලියට යයිද ?
+ දේශපාලකයන්ගේ රක්ෂාව තමා දේශපාලනය කියන්නේ
ඊළගට මේක
http://www.elakiri.com/forum/showthread.php?t=1655344
*මේ අපේ ජනතාවාදී නායකයෝ. මහින්දට දැන්වත් තේරෙනවද දන්නේ නෑ මිනිස්සු bazilට අකමැත්තෙන් හිටියේ ඇයි කියලා
*කෙනෙක් කියන්න පුළුවන් බොරු චෝදනා හොරකම් ඉදිරිපත් කරලා හිරේ දන්නා ඉඩ තිබුන නිසා ගියා කියලා හොදයි ඒක එහෙමයි කියමුකෝ නමුත් bazilට හයියක් තිබ්බේ නෑ හිරේ ගිහින් හරි ඒ චෝදනා බොරු කියල ඔප්පු කරන්න එහෙම නැත්නම් තමන් කරපු වැරැද්දට දඩුවමක් විදින්න
*ෆොන්සේකාට ඒ හයිය තිබ්බා (මහින්දටත් ඒ හයිය තිබ්බා මහින්දත් හිරේ ගිහින් ආව කෙනෙක්නෙ)
*bazil දැන් ඔප්පු කරලා ඉවරයි මිනිහ හොරෙක් කියලා, සමහරවිට අයෙත් මහින්ද දිනාගෙන අවොත් එයි මොනවා හරි ගොතාගෙන මිනිස්සු අන්දවන්න(මර්වින් බන කියපු හැටි දැක්කනේ)
*bazil ගේ වැරදි වලට මහින්දට බැන්නට මන් මොකුත් කියන්නේ නෑ ඒ විවේචනය සාදාරනයි හැබැයි එහෙම විවේචනය කරන අය තවක්කාල් ගනුදෙනුව කරපු චන්ද්‍රිකා, සතොස හොරා කෑව රවී, ගෙදරත් lift හයි කරපු මංගලලා ගැනත් කථා කරන්න(තව බොහෝ හොරු ඇති) මේවා නවතන විදියේ ක්‍රමවේදයක් (දැනට මෛත්‍රී කරන්න ඉන්නේ) ක්‍රියාවට නගමු[මහින්දට චන්දෙ දුන්නත් මාත් සපෝර්ට් එහෙම එකකට]
ඊළගට මේක
http://www.elakiri.com/forum/showthread.php?t=1655341
චන්ද්‍රිකා ගැන මගේ හොද ආකල්පයක් නැතත් (මැය විජයව බැන්දේ ප්‍රසිද්දිය උදෙසයි මේ පැලැන්තියේ අය හිතන් ඉන්නේ රටක් සාමාන්‍ය ග්‍රාමීය මිනිස්සුන්ගෙන් පාලනය වෙන එක මෙයාලට මදිකමක් විදියට unp එකේ සජිත්ට තියෙන කැපිල්ලටත් එක හේතුවක් ඒක) SB කතා කරන විදිය අන්තිම කැතයි (SB ත් හිටපු හොරෙක්-චන්ද්‍රිකා,රනිල්,මහින්ද ආණ්ඩු 3ම)
කතාව ඕක නෙවේ මේ video එකේ ඉන්න/නෝයින හැම දේශපාලකයෙක්ගෙම දිවවල් 2ක් තියෙනවද කොහෙද එක්කෝ මේ දිවවල් වලට ජිම්නාස්ටික් පුහුණුවක් දීල තියෙනවද කොහෙද නැත්නම් මේ කිව්ව දේවල් ඊට ටික වෙලාවකට පස්සේ වෙනස් විදියට කියන්නේ කොහොමද ?
රාජිත මහින්ද ගැන කියපුවා චන්ද්‍රිකා ගැන කියපුවා රනිල් ගැන කියපුවා හැටියට හෙට මෛත්‍රී ගැන කිව්වොත් අපි විශ්වාස කරන්න ඕනේ මොකද්ද ?
පාඨලී මුස්ලිම් අන්තවාදය ගැන කියපු video එක මගේ ලැපේ save කරන් ඉන්නේ එකේ කියවෙන ඒවා අනුව හකීම් එක්ක ලගින් ඉදගන්නේ කොහොමද කියලා හිතෙනවා ඒක හෙන දිග video එකක් මෙන්න ලින්ක් එක
https://www.youtube.com/watch?v=Ua9Wt8_ZMoI
මේ ටිකත් බලන්නකෝ (නුලේ තියෙන්නේ පිටු දෙකයි දෙකම හොදට බලන්න)
http://www.elakiri.com/forum/showthread.php?t=1653698
ඊළගට මේවා ***
පහත වැරදි මහින්ද කරා ඒක නිසා ඔහුට ප්‍රතිවිපාක විදින්න උනා හැබැයි මේ දේවල්ම මෛත්‍රී කරොත් ? මම දන්නවා උදේ එළිවෙනකොට වෙනසක් කරන්න බැරි බව මතකද මහින්දත් මුලදී හොදට හිටියා පොඩි පොඩි වැරදි කරත් මිනිස්සු ඒවා ලොකුවට ගණන් ගත්තේ නෑ ඒ කාලේ මිනිස්සු ඒවා සදාරණිය කලේ අපෝ මිට කලින් ආණ්ඩුව කලේ මේ වගේ වැරදිද කියමින්. අන්තිමට පොඩි දේවල් ලොකු උනේ කාටත් හොරෙන්.
මම මේ පොඩි දෙයක් අල්ලාගෙන දොඩවනවා කියලා හිතන්න එපා ලංකාවේ පුරවැසියෝ ඔක්කොටම මේ වෙලාවේ හොද අවස්ථාවක් ලැබිලා තියෙනවා ඒක මම පැහැදිලි කරන්නම්
මෛත්‍රී හා මහින්ද අතර ලොකු චන්ද පරතරයක් නැති කම මේක නිසා දින 100කින් ඊලග මහ මැතිවරණ චන්දෙදී දැනට ඉන්න ආණ්ඩුවට බලය ගන්න නම් එක්කෝ මහින්දව ජනතාව අතර අප්‍රසාදයට පත් කරන්න ඕන (මේක දැනට ආරම්භ කර අවසන්) හැබැයි මේකෙන් ජනයාට වෙන සෙතක් නෑ හොරුන්ට දඩුවම් ලැබුන කියන චිත්ත ප්‍රීතිය ඇරෙන්න. අනික නම් මේ සාදණිය වැඩපිළිවෙල හරියටම පොරොන්දු උන පරිදිම ඉටු කිරීම මෙන්න මේක නම් ජනතාව පැත්තෙන් හොදයි හැබැයි මෛත්‍රී පාක්ෂිකයෝ ජනාධිපතිවරණයට වැඩ කළාටත් වඩා වැඩියෙන් මේක සදහා වැඩ කරන්න වෙයි ජනමාද්‍ය හා අන්තර්ජාලයට ලොකු වැඩ කොටසක් කරන්න පුළුවන්.
*** අද දිනමිණ http://www.elakiri.com/forum/showthread.php?t=1655348
මන් ITN, ජාතික ප්‍රව්ර්ති බැලුවා මහින්දගේ මෙලෝ දෙයක් යන්නේ නෑ හැබැයි සිරස,හිරු,දෙරණ,ස්වර්ණවාහිනී වල ඒවා දෙනවා
මගෙන් අහන්න එපා උබ ඒ කලේ ඕවා දැක්කේ නැද්ද කියලා.දැක්කා කිව්වා කියලා මහින්ද වෙනස් කරන්නේ නෑ මොකද මහින්ද දැනන් හිටියා විපක්ෂය දුර්වල නිසා මේවා නොකර හරි චන්දෙකට ගිහින් දිනන්න පුළුවන් බව මෙතැනදී තත්වේ වෙනස් ඒ ගැන මම කලින් පැහැදිලි කරා ආය ශ්‍රීලංකා ආණ්ඩුවක් එන්නේ නෑ කියලා කව්රුහරි හිතනවානම් ඒක හරියට ශ්‍රීලංකා කාරයෝ පහුගිය කාලේ unp එක ගැන හිතන් හිටිය වගේමයි එක එක ආණ්ඩු වලදී වෙනස් නොවෙන්න මේවා හදාගන්න බලමු මහමැතිවරණය දින 100කින් නිසා හොද දේවල් පුළුවන් තරම් දැම්මොත් මුන් දෙගොල්ලටම සහයෝගය දෙන්න වෙනවා.
මගේ ඉල්ලීමක්: පුලුවන්නම් මේ ජනතා පරමදිපත්‍ය බල්ලට වැටෙන මේ මන්ත්‍රී මාරුව නවතන්න කටයුතු යොදන්න (මේක ගැන වැඩියෙන්ම මේ දවස්වල දුක් වෙන්නේ මහින්ද වෙන්න ඕන කරපු ඒවා ඔක්කොම මතක් වෙනවා වෙන්න ඇති දයාසිරි එහෙම මොකට ගත්තද කියලා හිතෙනවා ඇති)
ඊළගට මේක
http://www.elakiri.com/forum/showthread.php?t=1655369
එන පැත්තට හෝයියා කියන මේ වගේ ගොබ්බයො නිසා තම මේ රටට මෙච්චර කෙළවුණේ
(නුල කෙටි කිරීම සදහා මෙතැන් තිබු රූපය ඉවත් කරන ලදී රුපය බැලීම සදහා ඉහත ලින්කුව වෙත යන්න)
ඊළගට මේක
http://www.elakiri.com/forum/showthread.php?t=1655327
http://www.elakiri.com/forum/showthread.php?t=1655365
ඉහත නුල් දෙකම විශ්වාස කිරීමට සාක්ෂි මදිය සමාජ ජාල ගොබෙල්ස් න්‍යායට යටත් වී තිබීම පසුගිය කාලයේ සුලභව දුටුවෙමි (2පැත්තෙන්ම) නමුත් මෙසේ කලාමයි සිතමු
1. දහම් club යන්නේ මහජන මුදල් වලින් නොවේ නම් ඔහු ජනපති පියාගේ බලය බාවිතා නොකරයි නම් එහෙනම් මොන කෙන්ගෙඩියකට මහජනයා කුලප්පු වී දගලනවද ? (මහින්දගේ දරුවනුත් මෙසේ නම් ඔව්න්ටද මෙය අදාල වේ) එය ඔව්න්ගේ පුද්ගලික ජීවිතයයි, ඔන්න පියවරුන්ට නම් මේක අදාලයි පුතාලට club යන්න දෙනවද ? නැද්ද ? යන තීරණය මත.
2. ඉහත කරුණ බිදිලා නම් අන්න දැන්ම නතර කරගන්න එක හොදයි[ජනාධිපතියි ආණ්ඩුවයි 2කම ලැබුනට පස්සේ මේවා නතර වෙන්නේ අවු 6කින් තමා ඊලග එකත් දින්නොත් තවත් කල් යයි]
http://www.elakiri.lk/forum/showthread.php?t=1655055
මේකත් ගොබෙල්ස් කතාවක්ම තමා මේ බොලේ මොකක් හරි මගුලක් තියෙන්න ඇති හැබැයි මේ පසුගිය සිද්දි ඔක්කොම ඈදල මේ පට්ටන්දරේ ලියලා තියෙන ලේඛකයා නම් හැබෑ දක්ෂයෙකි
http://www.elakiri.com/forum/showthread.php?t=1655318
මේවා ඔප්පු කරොත් සාක්ෂි ඇතිව වටිනවා හැබැයි මඩ සදහා නම් (මන් කලින් කියලා ඇති මහින්ද අප්‍රිය කරවීමෙන් වෙන වාසිය) මේ ව්‍යායාමයෙන් අවැඩ සිදුවන්නේ මහජනයටය(එකත් තේරුම් කලා ඉහත)[රටක බලවත් විපක්ෂයක් තියෙන තරමට ආණ්ඩුවෙන් මහජන හිත සුව සැලසේ]
ඊළගට මේවා
මේවා ගැන නම් කතා කිරීම පලකුත් නෑ වගේ නමුත් අපි විශ්වාසය තියන්නේ කව්රුන් ගැනද ?
http://www.elakiri.com/forum/showthread.php?t=1655360
http://www.elakiri.com/forum/showthread.php?t=1655356
සජින් වාසුත් ආවා, මර්වින් ආවා මහින්දනන්දයි බැසිලුයි අවොත් පුදුම නොවන්න
ඊළගට මේක
http://www.elakiri.com/forum/showthread.php?t=1655330
ඊයේ දිවුරුම් දුන් නව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද උදෑසන සාමාන්‍ය පුද්ගලයෙතු සේ තනිවම නිදහස් චතුරස්‍රයේ ව්‍යායාම වල නිරතව සිටියදී සාමාන්‍ය ජනතාව සමඟ ඡායාරූපවලට පෙනී සිටියි
නව ජනාදිපතිතුමා මේ අත්විදින්නේ හිටපු ජනාධිපතිතුමා යටතේ උන හොද කාර්යන්ගේ ප්‍රතිපලයි මොනවා උනත් මිනිස්සුන්ට පාරේ බැහැල යන්න පුළුවන්. අද ආරක්ෂකයින් නැතුව ජනාදිපති කෙනෙක්ට පාරේ යන්න පුළුවන් තත්වයක් රටේ තියෙනවා කරුමෙකට මේකට මුලික උන සියල්ලන්ටම අදටත් ඒ නිදහස අවමයි. [පොඩි කාලේ මම ඉස්කෝලේ යනකොට ගේට්ටු වල ගහලා තිබ්බ ඔලු දැක්කා පාරේ බාගෙට පිච්චුන මිනී ඕනේ තරම් එහෙම යුගයි අපි පහු කරන් ආවේ ඒවා කරපු අය අද හරි දේශපාලනේට ඇවිත් තියෙනවා ඒ ගැන සතුටුයි]
ඊළගට මේක +++~~~ අපි ඉන්නේ මේ වගේ ලස්සන රටක ~~~+++
http://www.elakiri.com/forum/showthread.php?t=1654995
මේකේ එක video එකක් මම මේ නුලට ගන්නවා මගේ ඊලග විග්‍රහය කරන්න මෙහි ඔබ දකින්නේ යුද්දයෙන් පස්සේ ලංකාවයි අපිට දැන් මේ තිබෙන නිදහසයි මේ video එකේ දකින සංවර්දනෙයි ඊලග ලියමනේ මුල් චේදයයි තමා මහින්දට මන් චන්දෙ දෙන්න පෙලබවුයේ. අනිත් සියලු දේ මම දෙවෙනිකොට සැලකුයෙමි. මා දරු මතය වැරදි වෙන්න ඇති, බහුතර මතය වෙත ගරු කරමි එකම ඉල්ලීම මේ සිංහල අපගේ රටයි ! අපි ඉපදෙන මැරෙන රටයි ! මේක තවත් දියුණු කරලා අපේ දරුවන්ට දෙන්න එක අපිට කරන්න පුළුවන්
පහල බලන්න

Last edited:
. ඒ හින්දා මම වගේම ජපානයේ ඉන්න විදේශිකයෙකුගේ ඉංග්‍රීසි ලිපියක් සිංහලට පරිවර්ථනය කළා. [මම නෙවෙයි මේ ලිපිය ලිව්වේ හොදේ]