දුක වැඩි හිතේ

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    මටත් දුකයි,
    එක නෙවෙ

    මොනවද එ බයිට් එකට තියෙන්නෙ
    කඩල පරිප්පුද

    වොඩ්ක ගහන්නෙ නෑ එක එක බීම දාල
    නීට් ගහන්නෙ

    අනික, බයිට් එක හොද චීස් කෑල්ලක්, ඇපල් කෑල්ලක් වගේ දෙයක් එක්ක
    කඩල පරිප්පුට් එක්ක බොන්න ගල් බාගයක් ගන්න
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202
    113
    ජීවිතයේ හැටි ඔහොම තමයි කියලාවත් හිත හදාගමු අවුලෙන් නම් 😐
     
    • Sad
    Reactions: Solo Rider

    you are ugly but I

    Well-known member
  • Nov 1, 2023
    534
    721
    93
    දුක වැඩි හිතේ කඳුළැලි පිරේ
    ඔබ නැති මොහොතේ
    සැනසුම මගේ ඔබ ගෙනගියේ
    ඇයි හොර රහසේ
    කවදාවත් නෑ අපි හමුවන්නේ
    මට යන්නට බෑ මතකෙන් ඔබගේ
     
    • Love
    Reactions: Candid-B

    Mata pena heena

    Active member
  • Nov 6, 2023
    169
    269
    43
    ෆේක් එකෙන් දාන්න හිටපු එක වැරදිලා මේකෙන් දාලා වගෙයි!