හැමෝටම ඔහොම තමයි. රජෙක් වගේ මැරෙන්න හිටපු මනුස්සයෙක්, උගේ පවුලේ හැත්තයි, වටේ හිටපු හැත්තයි එකතු වෙලා නැති කරලම දැම්මා. මැරුනාම හංදියක් හංදියක් ගානේ පිළිම හදලා පුදපූජා තියලා දෙවියෙක්ට වගේ වැදුම් පිදුම් ලබන්න හිටපු මනුස්සයෙක් බල තන්හාව නිසා නැති සේරම නැති කර ගත්තා. උබලට අපිටත් ඔහොම තාමයි. දියූනු වෙලා හොද තැනකට ආවම හැම එකාම නෑදෑකම් කියාගෙන එනවා. නැති දවසට එකෙක්ව්වත් නැ