දුක හිතෙන සීන් එකක්......
මේක දුක හිතෙන සීන් එකක්..
ඇත්තටම මට ලඟදි ඩිවෝස් වෙන්න වුනා.. මගෙ ජොබ් එක නැති වුනා..මහ ගෙදරට යන්න බෑ.. මේ ඔක්කොමටම හේතුව වුනේ..
ගිය මාසෙ මගෙ උපන්දිනය තිබුන..එදා මගෙ වයිෆ් මට විෂ් කලේනෑ..අම්මයි තාත්තයිත් මට විෂ් කලේනෑ.. අඩුම ගානෙ පොඩි එවුන් දෙන්නවත් විෂ් කලේනෑ...
ඉතින් මම ගියා ඔෆිස් එකට යාලුවො ටිකත් කිසිම දෙයක් දන්නෙනෑ වගේ ඔහේ හිටිය..මම ගියා මුන් එකෙක්වත් ඕනෙ නෑ..කියල හිතාගෙන කැබින් එකට..
ටිකවෙලාවකින් ආව ටානියා ටානියා කියන්නෙ ඔෆිස් එකේ ඉන්න සුපිරිම කෑල්ල මේකි එකපාරටම "හැපි බර්ත්ඩේ සර්"කියල උම්ම්ම්ම... එකකුත් දීලම විෂ් කලා..ඇත්තටම මට ඇත්වුන සතුට වචන වලින් මෙච්චරයි කියල කියන්නබෑ..
පස්සෙ ටානියා අහනව "සර් අද ලන්ච් වලට අපි එලියට යමුද කියල"..මමත් එක පයින්ම කැමතිවුනා..පස්සෙ අපි දෙන්න ගිහින් ලන්ච් අරගෙන ආයෙත් එනකොට ටානියාකිව්ව එයාගෙ ගෙදර එන්න කියල..මේකි හරි අමුතු විදියට තමයි කිව්වෙ..ගෙදර කවුරුත්නෑ අනං මනං..තේරෙනවනේ උඹල බබ්බු නෙමේනෙ...
ඉතින් අපි ගියා..ගෙදර කවුරුත්නෑ මම දැන ගත්ත වැඩේ හරි තමයි කියල.. ගෙදරට ගියපු මේකි මට කිව්ව "සර් මම පොඩ්ඩක් බෙඩ් රූම් එකට යනව මම ඇවිත් සර්ව පුදුම කරවන්නම්කො"මමත් පට පට ගාල ලෑස්ති වුනා..වැඩේට..
ටික වෙලාවකින් ටානියා එනව..
ලස්සන කේක් එකකුත් අරගෙන..
:
:
:
:
:
:
ඊට පස්සෙන්..
:
:
:
:
මගෙ වයිෆ්..
:
:
:
:
අම්මයි තාත්තයි..
:
:
:
:
:
:
:
:
මගෙ දරුවො දෙන්නයි..
:
:
:
:
:
:
ඔෆිස් එකේ යාලුවො සෙට් එකයි..
:
:
:
:
:
:
:
ඔෆිස් එලේ බොසායි..
:
:
:
:
:
:
:
මුන් ඔක්කොම මාව දැකල ෆුල් හොල්මං..මොකද..
:
:
:
:
:
:
:
:
:
:
:
:
:
:
:
එතකොට මං හිටියෙ "හෙළුවෙං"වැඩේට ලෑස්ති වෙලා...

(f.b.)

..අම්මා තාත්තා ගෑණි දරුවෝ ඉස්සරහ හෙලුවෙන් ඉන්න එක උඹට මහලොකු දෙයක් නෙවෙයි වගේ නේද...ඒක වල් වැඩක් නෙවෙයි නෙහ් 